මේ විදියට වීඩියෝ හදන්නෙ කොහොමද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    owatanam wenama podi software tikak athi. owage videos godak dakala thiyenwa okkoma ekama widihai.
    naththan ithin after effects + excel walin owage wada karanne.

    meka balanna. mamanam baluwe naha
     
    Last edited:
    • Like
    Reactions: Psiko and comx

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    Inforgraphics නේද?
    Illustrator වලින් screen ටික design කරලා after effects වලින් animate කරනවා.
     
    • Like
    Reactions: Psiko and comx

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    data ටික දැම්මම ඉබේ හැදිලා එන සොෆ්ටෙයාර් ඇති නේද ? ඔක්කොම වීඩියෝ එකවගේනේ
     
    • Like
    Reactions: Psiko and comx

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඕකට වෙනම වෙබ්සයිට් එකක් තියෙනව ඩේටා ටික ෆීඩ් කරලා වීඩියෝ අයුට් එක ගන්න
     
    • Like
    Reactions: Psiko and comx

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    මම ඉස්සර හැදුවා සයිට් එකකින් ඒ කාලේ ට්‍රෙන්ඩ් උනා ඔය ටයිප් වීඩියෝ මාත් චැනල් එකක් හදලා දැම්මා වීව්ස් නැති නිසා නවත්තලා දැම්මා.

    https://flourish.studio/

    How to bake bar graph race kiyala youtube eke balanna