මේ විදියට වීඩියෝ හදන්නෙ කොහොමද?
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Jun 1, 2023 #1 Reactions: Psiko, Start boy and pjgprabath
pjgprabath Well-known member Aug 2, 2008 1,120 1,686 113 Jun 1, 2023 #2 i think after & flash Reactions: Psiko and comx
RottenCOLT Well-known member Oct 9, 2011 27,552 16,386 113 Jun 1, 2023 #3 owatanam wenama podi software tikak athi. owage videos godak dakala thiyenwa okkoma ekama widihai. naththan ithin after effects + excel walin owage wada karanne. meka balanna. mamanam baluwe naha Last edited: Jun 1, 2023 Reactions: Psiko and comx
owatanam wenama podi software tikak athi. owage videos godak dakala thiyenwa okkoma ekama widihai. naththan ithin after effects + excel walin owage wada karanne. meka balanna. mamanam baluwe naha
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Jun 1, 2023 #5 බම්ප් Reactions: comx
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Jun 1, 2023 #6 lasiyan karagana software nadda? Reactions: Psiko
KSPathirana Well-known member Apr 22, 2015 7,922 10,160 113 Jun 1, 2023 #9 Inforgraphics නේද? Illustrator වලින් screen ටික design කරලා after effects වලින් animate කරනවා. Reactions: Psiko and comx
techhelpme Well-known member Mar 20, 2019 2,554 3,214 113 Jun 1, 2023 #10 data ටික දැම්මම ඉබේ හැදිලා එන සොෆ්ටෙයාර් ඇති නේද ? ඔක්කොම වීඩියෝ එකවගේනේ Reactions: Psiko and comx
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Jun 1, 2023 #13 techhelpme said: data ටික දැම්මම ඉබේ හැදිලා එන සොෆ්ටෙයාර් ඇති නේද ? ඔක්කොම වීඩියෝ එකවගේනේ Click to expand... up Reactions: techhelpme
techhelpme said: data ටික දැම්මම ඉබේ හැදිලා එන සොෆ්ටෙයාර් ඇති නේද ? ඔක්කොම වීඩියෝ එකවගේනේ Click to expand... up
pathaleiretta Well-known member Aug 18, 2015 9,300 21,295 113 Jun 1, 2023 #17 ඕකට වෙනම වෙබ්සයිට් එකක් තියෙනව ඩේටා ටික ෆීඩ් කරලා වීඩියෝ අයුට් එක ගන්න Reactions: Psiko and comx
TechnWeb Well-known member Dec 28, 2011 7,449 5,561 113 Jun 1, 2023 #18 big data Reactions: Psiko and comx
comx Well-known member Jun 11, 2015 2,512 1,079 113 srilanka Jun 2, 2023 #19 software nadda? Reactions: Psiko
Honey Bunch Well-known member Nov 24, 2018 17,316 26,846 113 Kandy Jun 2, 2023 #20 මම ඉස්සර හැදුවා සයිට් එකකින් ඒ කාලේ ට්රෙන්ඩ් උනා ඔය ටයිප් වීඩියෝ මාත් චැනල් එකක් හදලා දැම්මා වීව්ස් නැති නිසා නවත්තලා දැම්මා. https://flourish.studio/ How to bake bar graph race kiyala youtube eke balanna Reactions: RottenCOLT, Psiko and comx
මම ඉස්සර හැදුවා සයිට් එකකින් ඒ කාලේ ට්රෙන්ඩ් උනා ඔය ටයිප් වීඩියෝ මාත් චැනල් එකක් හදලා දැම්මා වීව්ස් නැති නිසා නවත්තලා දැම්මා. https://flourish.studio/ How to bake bar graph race kiyala youtube eke balanna