මේ ස්පීකර් ලංකාවේ ගන්න තැනක් නැද්ද?🙁

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    බලපංකො ඒකේ හැඩ..❤️❤️❤️

    3wm7ls9.jpeg

    DcSl7cV.jpeg

    BR4D7HA.jpeg

    yXC1Tiu.jpeg

    b7tNyqv.jpeg





     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113

    මටත් හොඳ එකක් ගන්න ඕනි, මාර්ශල් එකක් මොකො හිතන්න්​


    ඒ portable නේ බං..මේ bookshelf speaker..මාර්ෂල් අවුලක් නෑ..bose soundlink flex ඵකත් මරු.තව ඵකක් ළගදී උන් out කරා soundlink MAX කියලා..ලංකාවට ඵනකොට කල් යයි..



     
    • Love
    Reactions: CorD SaC

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    Ikmanata ganin.june 6 wenakota owwa Gini ganan yanawa Kada karayo hangai

    මේක නෑ බං හොයාගන්න..


    මං නම් ස්පීකර් වලට පට්ට අාසයි පොඩි කාලේ ඉඳන්ම. ඕවා ඒ කාලේ දැක්කහම පිස්සු තමා ඉතිං..😍
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මේක නෑ බං හොයාගන්න..


    මං නම් ස්පීකර් වලට පට්ට අාසයි පොඩි කාලේ ඉඳන්ම. ඕවා ඒ කාලේ දැක්කහම පිස්සු තමා ඉතිං..😍
    Matanan aluth ewata kana ridenawa ban.
     
    • Like
    Reactions: Bitter Truth

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,046
    113
    මට නම් හෙඩ් ෆෝන් එකක් දාගෙන අහනවා තරම් කොලිටියක් නෑ ඔය මොන ස්පීකරෙන් ඇහුවත්
     
    • Like
    Reactions: Bitter Truth