Edifier පට්ට කොලටි .. කැඩෙන්නේ නෑ මළාට..වෙන රටවල නම් 2 years warranty දෙනවා..
මටත් හොඳ එකක් ගන්න ඕනි, මාර්ශල් එකක් මොකො හිතන්න්
මම දැක්කා YT වීඩියෝ ඵකක woofer ගන්න තැනක් පිටකොටුවේ.හිටපං බලන්න හම්බවුනොත් උඹට PM කරන්නම්..abroad idala ena eketa kiyala genna ganin
matat 4 inch 8w woofer ekak ganna ona
creative podi sub ekak tiyenawa
woofer eke foam eka miiyo kapala
epoxy gum ekak gawa dan boh boh ganawa
kohenda ban ganna tiyenne
මම දැක්කා YT වීඩියෝ ඵකක woofer ගන්න තැනක් පිටකොටුවේ.හිටපං බලන්න හම්බවුනොත් උඹට PM කරන්නම්..
මේ තියෙන්නෙ

අනේ ලොකු වැඩියිනෙමෙයින් එකක් බාගයට සෙට් කරා.
මේකට සබ් එකක් වෙනම ගන්ට ඕනි නේද...Meka ganin.meke sound patta
https://tecroot.lk/product/r1280dbs-active-2-0-bluetooth-bookshelf-speaker-set/