Improve English Speaking Skills

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    කොහොමද English Fluently කතා කරන්නෙ? කොච්චර උනත් කතාකරද්දි සමහර වෙලාවට වචන එන්නෙ නැහැ. හිර වෙනවා.
    අනික accent එකත් සෙට් නැහැ. කොහොමද native English speaker කෙනෙක් වගේ කතාකරන්නෙ? හොඳ ඔන්ලයින් කෝස් තියෙනවද?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,412
    30,348
    113
    අපායෙ දොරකඩ
    🆙

    "Learn verb tenses and practice using superlative, negative, and interrogative forms. Memorize verb conjugations (present, past, and past participle). Study conditional clauses, active and passive voice, as well as direct and indirect speech. Make a habit of thinking and speaking in English, and avoid thinking in Sinhala and then translating. Work on expanding your vocabulary. Listen to English radio stations (from the USA, UK, or Australia), and watch soap opera style English dramas without subtitles as much as possible. Most importantly, speak in English consistently. Confidence is key.".............Anonymous
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    හිතට එන දේවල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ english වලින් කියවපන් ඔළුවට එන හැම දේම එළියට දාපං කැඩිච්ච ඉංග්ලිෂ් වලින් හරි, මම නම් තනියම ගෙදර ඉන්න නිසා අවුලක් නෑ මානසික ලෙඩා වගේ මැස්සෝ කැරපොත්තෝ දැක්කත් හයියෙන් කෑ ගහල බනිනවා 🤗 අහලා පහල උන්ට හිතෙනවා ඇති මම මානසික ලෙඩේක් කියලා 🤣

    English වලට ඕනි හුරුව, කඩුව කියලා කියන්නේ ඒකයි කඩුවක් ඕනිම කෙනෙක්ට වනන්න කරන්න පුළුවන් හැබැයි කඩුව ඔහේ වන වන ඉන්නවාද කඩුව හරියට වනල එකෙක් දෙන්නෙක් කපන්න / කඩුව හරියට වනල තමන්ට එන අනිත් කඩු ප්‍රහාර වලින් බේරිලා ප්‍රතිප්‍රහාර දෙන්න පුළුවන් තැනට එනව ද කියන එක තියෙන්නේ තමන්ගේ practice එක මත.

    හිතෙන දේ උනත් ඉංග්‍රීසි වලින් හිතන්න කරන්න පුරුවෙන්න, ඕයි බඩගිනී හුත්තෝ කියලා හිතන එක oh fuck i'm hungry කියලා mind එකට එන තැනටම පුළුවන් නම් mind එක push කරගන්න try කරන්න
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,422
    1
    6,218
    113
    Gemini app එක දාගෙන ඒකෙ AI Assistant British accent දාල කතා කරන්න

    Grok app එකෙ assistant එක්ක කුණුහරුපෙන් බැනගන්න unhinged mode දාල

    TALK TALK TALK

    Practice makes you perfect
     
    • Love
    Reactions: itguy77 and Boiya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,112
    7,389
    113
    Kotahena
    English නම් @nevermindNevergiveup
    තමයි.
    මූ රෑ ට gihin sajith ගෙ urala තමයි fluency එක හදා ගන්නේ සජිත් sar ගාවට ගිහිං blowjob ass fuck වලින් pay කරල.
    Screenshot-2022-01-12-at-07.09.58.png
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,322
    2,189
    113
    California
    හිතට එන දේවල් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ english වලින් කියවපන් ඔළුවට එන හැම දේම එළියට දාපං කැඩිච්ච ඉංග්ලිෂ් වලින් හරි, මම නම් තනියම ගෙදර ඉන්න නිසා අවුලක් නෑ මානසික ලෙඩා වගේ මැස්සෝ කැරපොත්තෝ දැක්කත් හයියෙන් කෑ ගහල බනිනවා 🤗 අහලා පහල උන්ට හිතෙනවා ඇති මම මානසික ලෙඩේක් කියලා 🤣

    English වලට ඕනි හුරුව, කඩුව කියලා කියන්නේ ඒකයි කඩුවක් ඕනිම කෙනෙක්ට වනන්න කරන්න පුළුවන් හැබැයි කඩුව ඔහේ වන වන ඉන්නවාද කඩුව හරියට වනල එකෙක් දෙන්නෙක් කපන්න / කඩුව හරියට වනල තමන්ට එන අනිත් කඩු ප්‍රහාර වලින් බේරිලා ප්‍රතිප්‍රහාර දෙන්න පුළුවන් තැනට එනව ද කියන එක තියෙන්නේ තමන්ගේ practice එක මත.

    හිතෙන දේ උනත් ඉංග්‍රීසි වලින් හිතන්න කරන්න පුරුවෙන්න, ඕයි බඩගිනී හුත්තෝ කියලා හිතන එක oh fuck i'm hungry කියලා mind එකට එන තැනටම පුළුවන් නම් mind එක push කරගන්න try කරන්න
    ඕක මට්ටමකට තියාගන්න ඕන
    නැත්නම් මං වගේ රෑට බය වුනාම jesus හොයන්න යනවා ගෙදර බුදු සාධු ඉද්දි 🤦‍♀️
     
    • Haha
    Reactions: ZIX