මේ PC දෙකෙන් හොඳ මොකක්ද කියපංකො..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ උඩ ඵකේ SSD නෑ.යට ඵක ස්ලිම්.1 TB SSD තියෙනව.ඒ උනාට උඩ ඵක ගණන්.i7 නිසා.😒

    Screenshot_2020-09-17-08-46-21_copy_1080x1388_copy_600x771.jpg
    Screenshot_2020-09-17-08-46-37_copy_1080x1707_copy_600x948.jpg

    Screenshot_2020-09-17-08-45-35_copy_1080x1364_copy_600x758.jpg

    Polish_20200917_085307151_copy_540x806.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ස්ලිම් වුන ඵක අවුලක් නැද්ද බං?
    ස්ලිම් එක හොඳයිනේ බන්, අර මහ පත මැශින් එක මේස උඩ තිබ්බම මේසෙම ඉවරයිනේ
    දෙවනි එකේ SSD එක පට්ට ගහලද දන්නෙ නැහැ, SSD එක අලුත් නං දෙවනි එක හොඳයි.
    Real life performance එක දෙවනි එකේ ගොඩක් වැඩයි SSD එක නිසා.
    උඹට සල්ලි වල අවුලක් නැත්තං පලවෙනි එක අරගෙන SSD එකක් ගහගනින්.

    ගනන් දෙකත් දාපන්. ගාන නැතුව කම්පෙයා කරන්න අමාරුයිනේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ස්ලිම් එක හොඳයිනේ බන්, අර මහ පත මැශින් එක මේස උඩ තිබ්බම මේසෙම ඉවරයිනේ
    දෙවනි එකේ SSD එක පට්ට ගහලද දන්නෙ නැහැ, SSD එක අලුත් නං දෙවනි එක හොඳයි.
    Real life performance එක දෙවනි එකේ ගොඩක් වැඩයි SSD එක නිසා.
    උඹට සල්ලි වල අවුලක් නැත්තං පලවෙනි එක අරගෙන SSD එකක් ගහගනින්.

    ගනන් දෙකත් දාපන්. ගාන නැතුව කම්පෙයා කරන්න අමාරුයිනේ

    Slim ඵක මචං 48000යි,අනිත් ඵක 68000යි.
     
    • Like
    Reactions: D_Mad and sannsa

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Precision eka patta. oke honda graphic card ekakuth athi. Loku wadawalata use karanawanan precision eka thamai honda. Workstation kiyanne wada walatama optimize karapu premium range eka dell wala.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    precision hondai graphic wada walata
    Precision eka patta. oke honda graphic card ekakuth athi. Loku wadawalata use karanawanan precision eka thamai honda. Workstation kiyanne wada walatama optimize karapu premium range eka dell wala.
    දෙකේම integrated graphic තියෙන්නෙ
    cpu දෙක වෙනස් උනාට එකම cpu graphic දෙකේම තියෙන්නෙ
    ස්පෙක් දාල තියෙන්න ඌ