Intel Core i7-7700 vs. Intel Xeon

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Screenshot_2021-03-17-09-54-33_copy_555x686.jpg

    මේ දෙකෙන් හොඳම මොකක්ද බං?PC 2ක් තියෙනව ඵකක් ASUS අනික DELL..ASUS ඵක i7-7700 240G SSD..DELL ඵකේ specs තමා යට තියෙන්නෙ..මේ දෙකම ඵකම ගණන්..මේ දෙකෙන් හොඳම මොකක්ද..

    Screenshot_2021-03-12-21-43-13_copy_614x729.jpg

    Screenshot_2021-03-12-21-42-57_copy_720x892.jpg
     
    • Like
    Reactions: hodakolla

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Xeon
    යාලු ගන්න තැනයි , ප්‍රයිස් ඒකයි දාන්න පුවන්ද. මමත් හොයනවා මේ දවස් වල.

    මම ලංකාවෙ නෙමෙයි බං ඉන්නෙ..අැයි උඹ xeon ම හොයන්නෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    කරන වැඩේ අනුව තමයි
    එදිනෙදා වැඩ/ගේමින් වගේ කරන්න නම් i7 එක ගන්න, මොකද i7 එක අලුත්. හැබයි CPU දෙකම 14nm ඒක නිසා i7 එක අලුත් කිවුවට මහා ලොකු වෙනසක් නැහැ.

    දවස පුරාම pro(Cad/3D Modeling, Rendering etc) වැඩ නම් කරන්නෙ Xeon එක හොද වෙයි, හැබැයි ඉතින් මේකෙ Xeon එකේ ෆුල් පොටෙන්ශල් එක ගන්න ECC RAM එහෙම ගහල ගන්න වෙනවා, දැන් තියෙන්නෙ NON ECC කියලා තියනවානේ
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    i7 eka ganna xeon eka paranai

    mama use karanneth xeon ekak. server, workstation type hinda xeon machine wala build quality & reliability hondai.
    xeon ewath ithin normal core processors ma thama. clockspeeds tikak adui. ecc ram support karanawa. game gahanawa nam core series ekak ganna
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    Bump

    Home use වලට xeon ok ද?
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    අව්ලක් නෑ මචන් ඉකොනොමි අතින් බැලුවම සාපේක්සව ටිකක් කරන්ට් එක වැඩිපුර යනවා

    thanks බං..මම දැන් දැක්කෙ උඹේ රිප්ලයි ඵක..🙏👍

    Awlak na mata nam wenasak therila na.

    mage laga core i thibila na desktop wala. Eth core 2 quad tibba ekata wada video encode ehema patta speed. Processor eka yanawa 100c wage temperature eka
    Thanks බං..🙏👍
    ------ Post added on Mar 17, 2021 at 11:58 AM
     
    • Like
    • Love
    Reactions: hodakolla and NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    කරන වැඩේ අනුව තමයි
    එදිනෙදා වැඩ/ගේමින් වගේ කරන්න නම් i7 එක ගන්න, මොකද i7 එක අලුත්. හැබයි CPU දෙකම 14nm ඒක නිසා i7 එක අලුත් කිවුවට මහා ලොකු වෙනසක් නැහැ.

    දවස පුරාම pro(Cad/3D Modeling, Rendering etc) වැඩ නම් කරන්නෙ Xeon එක හොද වෙයි, හැබැයි ඉතින් මේකෙ Xeon එකේ ෆුල් පොටෙන්ශල් එක ගන්න ECC RAM එහෙම ගහල ගන්න වෙනවා, දැන් තියෙන්නෙ NON ECC කියලා තියනවානේ
    ECC RAM sticks are slower than NON-ECC. ECC do have the error correction ability but it comes with a performance penalty.
     
    • Like
    Reactions: NEMISIS

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Bump

    Home use වලට xeon ok ද?
    ow core, xeon loku wenasak na

    branded workstation walata ehema spare parts hoya ganna amarui lankawe. psu ehema standard ATX da kiyala balala ganna. proprietary psu nam hena wadayak. mobos ehema patta ganan replace karanna unoth.

    NRTG bro kiwwa wage current eka wadipura yanawa tikak :yes:

    mama nam branded ewa recommend karanne na. machine ekak assemble karama apita freedom eka wadi upgrade karanna, repair karanna
     
    • Like
    Reactions: KandyMalli and NRTG