මේ උඩ ඵකේ SSD නෑ.යට ඵක ස්ලිම්.1 TB SSD තියෙනව.ඒ උනාට උඩ ඵක ගණන්.i7 නිසා.
CPU eka pathaka tiyala RAM & SSD eka ganna tama balannda onee
ස්ලිම් එක හොඳයිනේ බන්, අර මහ පත මැශින් එක මේස උඩ තිබ්බම මේසෙම ඉවරයිනේස්ලිම් වුන ඵක අවුලක් නැද්ද බං?
ස්ලිම් එක හොඳයිනේ බන්, අර මහ පත මැශින් එක මේස උඩ තිබ්බම මේසෙම ඉවරයිනේ
දෙවනි එකේ SSD එක පට්ට ගහලද දන්නෙ නැහැ, SSD එක අලුත් නං දෙවනි එක හොඳයි.
Real life performance එක දෙවනි එකේ ගොඩක් වැඩයි SSD එක නිසා.
උඹට සල්ලි වල අවුලක් නැත්තං පලවෙනි එක අරගෙන SSD එකක් ගහගනින්.
ගනන් දෙකත් දාපන්. ගාන නැතුව කම්පෙයා කරන්න අමාරුයිනේ
On the Small Form Factor (SFF) model, if you want to add-on a card you will have to find a low profile/half-height card. This is not really a big problem, but take note.ස්ලිම් වුන ඵක අවුලක් නැද්ද බං?
Slim ඵක මචං 48000යි,අනිත් ඵක 68000යි.
අම්මෝ ස්ලිම් එක ගනින්, අරකෙ 20000ක් ගෙවන්න තරම් දෙයක් නම් නැහැ
Slim eka aragena RAM ekak gahapanSlim ඵක මචං 48000යි,අනිත් ඵක 68000යි.
Ela bro,thanks.Slim eka aragena RAM ekak gahapan
Precision eka patta. oke honda graphic card ekakuth athi. Loku wadawalata use karanawanan precision eka thamai honda. Workstation kiyanne wada walatama optimize karapu premium range eka dell wala.



precision hondai graphic wada walata
දෙකේම integrated graphic තියෙන්නෙPrecision eka patta. oke honda graphic card ekakuth athi. Loku wadawalata use karanawanan precision eka thamai honda. Workstation kiyanne wada walatama optimize karapu premium range eka dell wala.