මේ Weapon ඵක මොකක්ද?

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දන්න ඵකෙක් කියපංකො මේ වෙපන් ඵක මොකක්ද කියල.AK47 ද?

    Screenshot_2020-08-20-10-34-59_copy_657x949.jpg


     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    CixV8of.png

    SWZ8COx.png

    O7he0ul.png



    මෙච්චර හොද safety/Armor තියෙද්දී අර පාස්කු සීන් එකේ ගෙදරට යන විදිහ දැක්කම අපරාදේ කියල හිතෙනවා

    1597896237279.png

    1597896357446.png
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    CixV8of.png

    SWZ8COx.png

    O7he0ul.png



    මෙච්චර හොද safety/Armor තියෙද්දී අර පාස්කු සීන් එකේ ගෙදරට යන විදිහ දැක්කම අපරාදේ කියල හිතෙනවා

    View attachment 89919
    View attachment 89921
    ඒ STF එක නේ බන්. මේ ඇවිල්ලා Commandos . උන්ට තියෙන equipments නෙමෙයි මුන්ට තියෙන්නේ. ඇරත් මේ PSD එකට attach සෙට් එකක් නේ. එතකොට ඉතින් කොහොමත් මුන්ට advanced equipments ලැබෙනවා අනිත් units වලට වඩා.
     
    • Like
    Reactions: D_Mad and lalindutj

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    QBZ-95 bullpup assault rifle එකක් ඒ කියන්නේ trigger එකට පිටිපස්සෙන් තමයි ක්‍රියාකාරිත්වය ( බුලට් ) ඇති එකකි. සාම්ප්‍රදායික තුවක්කු වලට සමාන තුවක්කු බැරලයකට සාපේක්ෂව මේක ගොඩක් Handling ලේසියි සහ compact . ඒ වගේම rigger එකට පිටිපස්සෙන් තමයි ක්‍රියාකාරිත්වය ( බුලට් ) ඇති නිසා , බැරලයක දිග වැඩිවෙන විට නිරවද්‍යතාවයට වැඩිවෙන වාසියත් තියෙනවා
     
    Last edited:

    Similar threads