දන්න ඵකෙක් කියපංකො මේ වෙපන් ඵක මොකක්ද කියල.AK47 ද?
pissuda banAK 47???? Yakow......

Balapanko ban Ak 47 da ahanawanepissuda ban![]()
ඒ STF එක නේ බන්. මේ ඇවිල්ලා Commandos . උන්ට තියෙන equipments නෙමෙයි මුන්ට තියෙන්නේ. ඇරත් මේ PSD එකට attach සෙට් එකක් නේ. එතකොට ඉතින් කොහොමත් මුන්ට advanced equipments ලැබෙනවා අනිත් units වලට වඩා.![]()
![]()
![]()
මෙච්චර හොද safety/Armor තියෙද්දී අර පාස්කු සීන් එකේ ගෙදරට යන විදිහ දැක්කම අපරාදේ කියල හිතෙනවා
View attachment 89919
View attachment 89921