Sampath vishwa ඵකෙන් account ඵකකට සල්ලි දාන්න බැරි අැයි?🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,316
    47,195
    113
    වෙන sampath account වලට transfer කරන්න පුළුවන්.වෙන bank account වලටත් දාන්න පුළුවන්..ඒත් මේ account ඵකට විතරක් දාන්න බෑ.සෑහෙන්න ට්‍රයි කරා..ඕකම තමා ඵන්නේ...ඒකට හේතුව මොකක්ද?account ඵක අයිති කෙනා කියනවා account ඵක active කියලා..කාට හරි මෙහෙම වෙලා තියෙනවද මීට කලින්..??

    6jRkqlw.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    මගේ තියෙනවා සම්පත් නොවෙන Account එකක් (PABC)
    Customers ලා කියනවා එයාලගේ Sampath Account වලින් සල්ලි එවන්න බෑ කියලා සමහර වෙලාවට
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,195
    113
    Account is under investigation by the CID.
    oya screenshot eka damme moketada 🤔
    Staff eke kenekta pnline danna ba. Eya staff eke kenekda nalanna sampath bank eke
    Staff බන්
    matath oya scene eka venava bn. BOC ekakda. me langadi una. ita passe davas kipekata passe daddi giya.
    samahara velavata transaction fail venava account number ekai select karapu bank ekai dekama harida balahan. sampath hotline call karala kivvama un kiyanava account number eka varadi athilu :D
    මගේ තියෙනවා සම්පත් නොවෙන Account එකක් (PABC)
    Customers ලා කියනවා එයාලගේ Sampath Account වලින් සල්ලි එවන්න බෑ කියලා සමහර වෙලාවට

    දැන් හරි .බං .එයා අද බෑන්ක් එකට ගිහින් ඒක ගැන කියලා හදාගෙන...දැන් දාන්න පුළුවන්..thanks :love::love::love: 👍
     
    • Like
    Reactions: dayt0na and libero

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,667
    113
    දැන් හරි .බං .එයා අද බෑන්ක් එකට ගිහින් ඒක ගැන කියලා හදාගෙන...දැන් දාන්න පුළුවන්..thanks :love::love::love: 👍
    මොකද්ද කරන්න ඕනි. කෝල් කරලා කීවාට උන් ගණන් ගන්නේ නෑ. මගෙත් එකක් තියෙනවා
     
    • Like
    Reactions: Bitter Truth

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    608
    450
    63
    මොකද්ද කරන්න ඕනි. කෝල් කරලා කීවාට උන් ගණන් ගන්නේ නෑ. මගෙත් එකක් තියෙනවා
    Ask bank to re-enable CEFT. this happens automatically
    following are the main reasons

    1) dormant accounts
    2) compliance (receive fund transfer from flagged source)
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,195
    113
    මොකද්ද කරන්න ඕනි. කෝල් කරලා කීවාට උන් ගණන් ගන්නේ නෑ. මගෙත් එකක් තියෙනවා

    Account ඵක Update වෙලා නෑ කියලා මොකක්ද ෆෝර්ම් ඵකක් පුරවලා සයින් කරගත්තලු..විනාඩි 10කින් වගේ හරි ගිහින්‍..ඔය අර tax සීන් ඵක නිසා වෙන්න අැති..ඔහොම දෙයක් කරලා ඵකවුන්ට් ඵක අයිති කෙනාව බෑන්ක් ඵකටම ගෙන්නගෙන ඵයාලගේ වැඩේ කරගන්නවා..
     
    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    වෙන sampath account වලට transfer කරන්න පුළුවන්.වෙන bank account වලටත් දාන්න පුළුවන්..ඒත් මේ account ඵකට විතරක් දාන්න බෑ.සෑහෙන්න ට්‍රයි කරා..ඕකම තමා ඵන්නේ...ඒකට හේතුව මොකක්ද?account ඵක අයිති කෙනා කියනවා account ඵක active කියලා..කාට හරි මෙහෙම වෙලා තියෙනවද මීට කලින්..??

    6jRkqlw.png
    Matath oka una. Mama customer care katha kalama app eke issue ekak kiwwa. browser ekakin log wela transfer karanna puluwan kiwwa. wade hari giya.
     
    • Like
    Reactions: Bitter Truth