මොකක්ද බං මේ සීන් ඵක..ඵකම ඉස්කෝලේ කෙල්ලො දෙන්නෙක් මැරිලා..🤔

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හේතුව ෆෝන් එක නෙවෙයි බන්.
    දුපත් මානසිකත්වය.
    අවුරුදු 19ක කෙල්ලෙක්ගෙ ෆෝන් එක check කරන්න ඕනද අයියා?
    ලිංගික නිදහස නැති වීමත් එක හේතුවක්.

    Very true
     
    • Like
    Reactions: Ryan08

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,457
    113
    කෑගල්ල
    අම්මල තාත්තල කෙල්ලොන්ව හදලා පොඩි කාලෙ ඉඳන් කවල පොවල උගන්නලා ලොකු මහත් කරන්නේ අවුරුදු 19න් තොපි වගේ ලොන්ත හිපාටු හිඟන JVP ගංජ කාරයොන්ට උකන්න දෙන්නද..ඒකි ඉන්නෙ මහ උන් ඵක්කනම් ඒ විදිහට ඉන්න ඒකිත් දැනගන්න ඕන..ඔය කියන විදිහට ඒකිට ඕන දෙයක් කරගන්න කියලා වටේ යවපන් තෝ බැඳලා දුවෙක් හදපු දවසට.. ඵතකොට කොහේ හරි රස්තියාදු ගොබිලෙක්ගෙන් බඩක් හදන් අාවහම නාවල ගෙට ගන්න පුළුවන්..ලංකාවේ අම්මල තාත්තලා දුවලට නීති දාල උන්ව හදන්නේ තොපි වගේ කාලකන්නි පෙරේතයොන්ගෙන් බේරගන්න තමා..මොකද වෙන රටවල වගේ නෙමෙයි ලංකාවේ ඕකම අැති ඒකිගේ අනාගතේ මූසල වෙලා SPA ඵකක වැඩට යන්න.තොපි කෙල්ලෙක්ට උකලා නිකන් ඉන්නෙ නෑනේ ඒකිව වේසියෙක්ම කරලනේ පස්ස බලන්නේ.පුළුවන්නම් යාළුවොන්ටත් දෙයි පෝලිම් දාන්න..කෙල්ලෙක් පාරෙදි හිනා වුනත් වෙන ඵකෙක්ට කියන්නෙ ඒකිට මම හිකුවා කියලා..ඒ වගේ ගොබ්බ මානසිකත්වයක් තියන් ඔය වගේ කථා කියන ඵකත් විහිළුවක්..
    https://elakiri.com/threads/බිරින්දෑවරු-හා-සැමියන්-හුවමාරු.1988327/post-26409776

    පොඩ්ඩක් බලහන් අවුලක් නැද්ද කියලා එහේම කරාට. :lol: :lol::lol:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ගෙවල් වලින් පොඩි කාලේ ඉඳලා ලමයින බය කරලා නේ හදන්නේ බන්.
    නිකන් මෙහෙම දෙයක් කරනවාට වඩා උඹ මැරෙන එක හොඳයි වගේ. ඉතින් ඒ කියනවා වගේම ඒ ලමයි මැරිලා. ඒ මානසිකත්වය ne හදල තියෙන්නෙ.

    Phone love scene අමතක කරමු. ඇත අතීතයේ ඉඳන්ම O/L fail උනාම කොල්ලො කෙල්ලො සිය දිවි නසා ගන්නේ. ඒ වගේ තමා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Phone එක check කරා කියල suicide කරගන්න ඕනිද?
    ඒ කෙල්ල තාම පොඩි, වයසෙ හැටියට අත්දැකීම් නෑ කියල දන්න හින්ද තමා අය්ය ෆෝන් එක බලන්න ඇත්තෙ.
    ලංකාවෙ කෙල්ලො කොල්ලොයො පිටරට උනුයි compare කරන එක මෝඩ වැඩක්. Cultures 2ක්
    2000n passe unge heti bn e. Wedihitiyek kiyana de ahanne na
     
    • Haha
    • Like
    Reactions: gnilukshi and Mugen

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හේතුව ෆෝන් එක නෙවෙයි බන්.
    දුපත් මානසිකත්වය.
    අවුරුදු 19ක කෙල්ලෙක්ගෙ ෆෝන් එක check කරන්න ඕනද අයියා?
    ලිංගික නිදහස නැති වීමත් එක හේතුවක්.
    sirawatama
    samahara ponna ayyala thaththala wenna yanawa
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සහතික ඇත්ත, ඔය කොම්බුවයි, ඉරයි තමයි වයස් භේදයක් නැතුව ලංකාවෙ එවුන්ගෙ ඔලු කන්නෙ එහෙම්පිටින්ම.

    ඉස්කෝලෙ යන කෙල්ලොන්ට විශේසයෙන් තේරෙන්නෑ හිරු - දෙරන - අයිටීඑන් වල යන ඉස්කෝලෙ ලව් සීන් නාට්ටිවල පෙන්නන අඩුවයස් ආතල් ගැනීම් සහ ඇත්ත ජීවිතේ තියෙන වෙනස.

    අර නාට්ටිවල කෙල්ලො කොල්ල බැන්නම වහ බොනව පෙන්නන කොටස තමයි මුන් ඇත්ත ජීවිතේ හරියටම කරන්නෙ වීරයො වගේ.

    කොල්ලො නෙවෙ කෙල්ලො තමා සම්පුර්න මෝල්වෙලා අන්ද වෙලා ඉන්නෙ. ඒකට ම උන්ගෙ හැදිමිටේ නුවණ සෙට් උනාම බඩුම තමයි.

    ටීවී කාරයො කෙල්ලො මොට්ට මෝල් කරල නාට්ටිවලින් ඉස්සෙල්ල සල්ලි හොයනවා ඉන්පස්සෙ උන් දිවිනහ ගත්තමත් ආයෙ නිව්ස් වල හොටු පෙරන් සුමාන ගානක් පවුල් පුටින් පෙන්නල ආයෙ සල්ලි හොයනවා. දෙපාරක් සල්ලි
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    අම්මල තාත්තල කෙල්ලොන්ව හදලා පොඩි කාලෙ ඉඳන් කවල පොවල උගන්නලා ලොකු මහත් කරන්නේ අවුරුදු 19න් තොපි වගේ ලොන්ත හිපාටු හිඟන JVP ගංජ කාරයොන්ට උකන්න දෙන්නද..ඒකි ඉන්නෙ මහ උන් ඵක්කනම් ඒ විදිහට ඉන්න ඒකිත් දැනගන්න ඕන..ඔය කියන විදිහට ඒකිට ඕන දෙයක් කරගන්න කියලා වටේ යවපන් තෝ බැඳලා දුවෙක් හදපු දවසට.. ඵතකොට කොහේ හරි රස්තියාදු ගොබිලෙක්ගෙන් බඩක් හදන් අාවහම නාවල ගෙට ගන්න පුළුවන්..ලංකාවේ අම්මල තාත්තලා දුවලට නීති දාල උන්ව හදන්නේ තොපි වගේ කාලකන්නි පෙරේතයොන්ගෙන් බේරගන්න තමා..මොකද වෙන රටවල වගේ නෙමෙයි ලංකාවේ ඕකම අැති ඒකිගේ අනාගතේ මූසල වෙලා SPA ඵකක වැඩට යන්න.තොපි කෙල්ලෙක්ට උකලා නිකන් ඉන්නෙ නෑනේ ඒකිව වේසියෙක්ම කරලනේ පස්ස බලන්නේ.පුළුවන්නම් යාළුවොන්ටත් දෙයි පෝලිම් දාන්න..කෙල්ලෙක් පාරෙදි හිනා වුනත් වෙන ඵකෙක්ට කියන්නෙ ඒකිට මම හිකුවා කියලා..ඒ වගේ ගොබ්බ මානසිකත්වයක් තියන් ඔය වගේ කථා කියන ඵකත් විහිළුවක්..
    saruwa sunil matak una ban..
     
    • Like
    Reactions: kasun090354t

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    Reason is the depression, tension,impatience and disappointment in teen girls minds once they compare real life they lead vs the funny sexy teledrama way of life shown on Tv screen 6-9pm.SL poor girls can't understand value of life and they ready to suicide even for minor doubt.

    These poor miserable girls give chance Tv owners to market some news items everyday to earn money by showing their dead bodies.
    well said , machan
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හේතුව ෆෝන් එක නෙවෙයි බන්.
    දුපත් මානසිකත්වය.
    අවුරුදු 19ක කෙල්ලෙක්ගෙ ෆෝන් එක check කරන්න ඕනද අයියා?
    ලිංගික නිදහස නැති වීමත් එක හේතුවක්.

    හරියටම හරි
    2021 වෙලත් සිංහලු ඉන්නේ තාම ග්‍රෝත්‍රිකයෝ වගේ
    කොල්ලා සුවර් එකටම වේලි වේලි ඉන්න පොන්නයෙක් වෙන්න
    අය්යලා කෙමති නෑ නන්ගිට බඩුව කියලා කතා හඩෙනවටයි
    නන්ගිගෙ නියුඩ් නෙට් එකෙ ශෙය වෙනවටයි
    දූපත් මානසිකත්වය කියල පොර ටොල්ක් දෙන උන්ම තමයි කෙල්ලෙක්ගෙ ලීක් උනාම බඩුව කියලා ලෙබල් ගහන්නෙත්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    නොකියා කියන්නේ ලෙස්බියන් සීන් එකක්ද කියලත් මට සැකයක් එනවා කැත හිත නේ මගේ :censored: :censored: :censored: :censored:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හේතුව ෆෝන් එක නෙවෙයි බන්.
    දුපත් මානසිකත්වය.
    අවුරුදු 19ක කෙල්ලෙක්ගෙ ෆෝන් එක check කරන්න ඕනද අයියා?
    ලිංගික නිදහස නැති වීමත් එක හේතුවක්.
    එක නම් ඇත්ත
    ගෙවල් වලින් ඕනවටා වඩා පරිස්සම් කරන්න කරන කෙල්ලෝ ඉන්නවා නේද
    ඕකුන්ත තමයි වැඩියෙන්ම වටේ යන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අම්මල තාත්තල කෙල්ලොන්ව හදලා පොඩි කාලෙ ඉඳන් කවල පොවල උගන්නලා ලොකු මහත් කරන්නේ අවුරුදු 19න් තොපි වගේ ලොන්ත හිපාටු හිඟන JVP ගංජ කාරයොන්ට උකන්න දෙන්නද..ඒකි ඉන්නෙ මහ උන් ඵක්කනම් ඒ විදිහට ඉන්න ඒකිත් දැනගන්න ඕන..ඔය කියන විදිහට ඒකිට ඕන දෙයක් කරගන්න කියලා වටේ යවපන් තෝ බැඳලා දුවෙක් හදපු දවසට.. ඵතකොට කොහේ හරි රස්තියාදු ගොබිලෙක්ගෙන් බඩක් හදන් අාවහම නාවල ගෙට ගන්න පුළුවන්..ලංකාවේ අම්මල තාත්තලා දුවලට නීති දාල උන්ව හදන්නේ තොපි වගේ කාලකන්නි පෙරේතයොන්ගෙන් බේරගන්න තමා..මොකද වෙන රටවල වගේ නෙමෙයි ලංකාවේ ඕකම අැති ඒකිගේ අනාගතේ මූසල වෙලා SPA ඵකක වැඩට යන්න.තොපි කෙල්ලෙක්ට උකලා නිකන් ඉන්නෙ නෑනේ ඒකිව වේසියෙක්ම කරලනේ පස්ස බලන්නේ.පුළුවන්නම් යාළුවොන්ටත් දෙයි පෝලිම් දාන්න..කෙල්ලෙක් පාරෙදි හිනා වුනත් වෙන ඵකෙක්ට කියන්නෙ ඒකිට මම හිකුවා කියලා..ඒ වගේ ගොබ්බ මානසිකත්වයක් තියන් ඔය වගේ කථා කියන ඵකත් විහිළුවක්..
    Umbe katawata man ekagai, habai suicide wenakan level ekata yanawa kiyanne a kellata already pawle un epa wela indala tiyenne kiyana eka. News walin pennanne oya incident eka witarane. Lamainwa balagattata kamak na ban scene ekak unama un lamai kiyala mataka tiyagena hasirenna one. Lankawe un danne ona huttakata thadi bannai.