මොකක්හරි ලොකු දෙයක් වෙන්න යනවා වගේ...💥😳😳😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113

    ට්‍රම්ප් පිස්සා පිස්සුවක් නටලා පටන් ගත්ත අවුරුද්ද නේ..කෙලම වෙලා යයි වගේ...🤗

    Village People Dancing GIF by de chinezen

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    USA walin Pali Ganna Israel walata Bucket ekak daanna wage yanne

    ට්‍රම්ප් කාරයා ලෝකෙම අවුලවන්න අාපු මූසලයෙක්..උෟට තාම හුරේ දානවා මෝඩයෝ ටික දෙනෙක්..බලපංකෝ ඉස්සරහට වෙන දේ..
     
    • Like
    Reactions: fdk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ට්‍රම්ප් කාරයා ලෝකෙම අවුලවන්න අාපු මූසලයෙක්..උෟට තාම හුරේ දානවා මෝඩයෝ ටික දෙනෙක්..බලපංකෝ ඉස්සරහට වෙන දේ..
    Trump Kiyanne Pissek uuta Godak USA evun kaemathi ne Eth Jo Baiden la LGBTQ reddak alagena America wa haapu nisa Trump ta balaya awaa .
    Anith eka Latin Immigrants la Border eka erala aethulata gattha eka mewagen USA evunta Democratic Party ekama epa una
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    උබලගේ වැරැද්ද...ට්‍රම්පට නොබෙල් සාම තෑග්ග දුන්නේ නෑනේ.
    දැන් ඌ යුද්ද හදලා හරි සමේ අරන් සාම තෑග්ග ගන්න හදන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    උබලගේ වැරැද්ද...ට්‍රම්පට නොබෙල් සාම තෑග්ග දුන්නේ නෑනේ.
    දැන් ඌ යුද්ද හදලා හරි සමේ අරන් සාම තෑග්ග ගන්න හදන්නේ
    Trump denna thibba eka thama ban Thekola walata weradila dunne😩
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,974
    2,098
    113
    Bitter Truth, there's no reference to the X post you mentioned about Israeli citizens being deported from Russia, on the www..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,733
    113
    වොෂින්ටන් හන්දියේ ට්‍රම්ප් ගෝ ගමක් දාමු
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    උබලගේ වැරැද්ද...ට්‍රම්පට නොබෙල් සාම තෑග්ග දුන්නේ නෑනේ.
    දැන් ඌ යුද්ද හදලා හරි සමේ අරන් සාම තෑග්ග ගන්න හදන්නේ
    :lol:
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    අයිස්ලන්ත මුහුදේදී අමෙරිකාවෙන් ප්‍රහාරාත්මක මෙහෙයුමක්!

    රුසියානු නෞකාවක් අත්අඩංගුවට!

    රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාවක් උතුරු අත්ලාන්තික් සාගරයේදී අමෙරිකානු හමුදා භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් අද (07) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කළේය.

    සති දෙකක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව අමෙරිකානු සම්බාධක කඩකිරීම ඇතුළු චෝදනා රැසක් මත මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ නෞකාවට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා වන්නේ අමෙරිකානු සම්බාධක නොතකා වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම සහ ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමට සහාය වීමයි.

    විදෙස් වාර්තා පවසන පරිදි, අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍ය දූපත් අතර මුහුදු සීමාව හරහා ගමන් කරමින් තිබියදී අමෙරිකානු හමුදා මෙම නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත. මෙම මෙහෙයුමේ ඇති සුවිශේෂීත්වය වන්නේ රුසියානු ආරක්ෂක වළලු මධ්‍යයේ මෙය සිදුවීමයි. අමෙරිකානු හමුදා මෙම නෞකාව ලුහුබඳින බව දැනගත් රුසියාව, එහි ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් නෞකාව සිය භාරයට ගන්නා අවස්ථාවේදී පවා රුසියානු සබ්මැරීනය සහ යුධ නෞකාව ඒ අසලම තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

    මෙම සිදුවීමත් සමඟ අත්ලාන්තික් සාගර කලාපයේ අමෙරිකාව සහ රුසියාව අතර පවතින යුධමය සහ දේශපාලනික නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
     
    • Like
    Reactions: Emarald

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,474
    3,202
    113
    ලෝක යූද්දෙට ලෑස්ති වේයල්ල ගුප්පියනේ. කොයි වේලාවේ චක බ්ලාස්ට් වේ ද දන්නේ නෑ.

    destruction GIF
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113

    අයිස්ලන්ත මුහුදේදී අමෙරිකාවෙන් ප්‍රහාරාත්මක මෙහෙයුමක්!

    රුසියානු නෞකාවක් අත්අඩංගුවට!

    රුසියානු ධජය සහිත ඉන්ධන නෞකාවක් උතුරු අත්ලාන්තික් සාගරයේදී අමෙරිකානු හමුදා භාරයට ගත් බව අමෙරිකාව මෙරට වේලාවෙන් අද (07) පස්වරුවේ නිල වශයෙන් තහවුරු කළේය.

    සති දෙකක් පුරා සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව අමෙරිකානු සම්බාධක කඩකිරීම ඇතුළු චෝදනා රැසක් මත මෙම නෞකාව අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ නෞකාවට එරෙහිව පවතින ප්‍රධාන චෝදනා වන්නේ අමෙරිකානු සම්බාධක නොතකා වෙනිසියුලානු තෙල් ප්‍රවාහනය කිරීම සහ ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමට සහාය වීමයි.

    විදෙස් වාර්තා පවසන පරිදි, අයිස්ලන්තය සහ බ්‍රිතාන්‍ය දූපත් අතර මුහුදු සීමාව හරහා ගමන් කරමින් තිබියදී අමෙරිකානු හමුදා මෙම නෞකාව සිය ග්‍රහණයට ගෙන ඇත. මෙම මෙහෙයුමේ ඇති සුවිශේෂීත්වය වන්නේ රුසියානු ආරක්ෂක වළලු මධ්‍යයේ මෙය සිදුවීමයි. අමෙරිකානු හමුදා මෙම නෞකාව ලුහුබඳින බව දැනගත් රුසියාව, එහි ආරක්ෂාව වෙනුවෙන් සබ්මැරීනයක් සහ යුධ නෞකාවක් යොදවා තිබුණි. කෙසේ වෙතත්, අමෙරිකාව විසින් නෞකාව සිය භාරයට ගන්නා අවස්ථාවේදී පවා රුසියානු සබ්මැරීනය සහ යුධ නෞකාව ඒ අසලම තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

    මෙම සිදුවීමත් සමඟ අත්ලාන්තික් සාගර කලාපයේ අමෙරිකාව සහ රුසියාව අතර පවතින යුධමය සහ දේශපාලනික නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

    ඕක රුසියන් නැවක් නෙමෙයි..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ට්‍රම්ප් දින්නට පස්සේ ලොකු විනාසයක් වෙයි කියලා කමලා හැරිස් කිව්ව කථාව හරි වගේ දැන් උෟ කරන වැඩ දැක්කහම..
     
    Similar threads