මොක්කුද බං මේ වැද්දො ටික?😂😂😂😂

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වනවදුලේ වසන්තය මතක් උනා...😅😅😅😅


    අනික් පක්ශෙකින් කලාකරුවෙක් චන්දෙ ඉල්ලුවොත් "මුන් කලාකරුවොද.." "මුන් මොකට පාලිමේන්තුවට යවනවද.." කියල අහනවා..සුදු වැඩියි තම්බපු ඉස්සො වගේ කියනවා..

    හැබැයි ජෙප්පොන්ගේ ලිස්ට් එකෙ හිටියොත් "අනිවාර්‍යෙන් පාලිමේතුවේ ඉන්න ඕනි"..ඵයාල තමයි බුද්ධිමත් පට්ට කලාකරුවෝ..

    "මේ ඇත්ත කලාකරුවෝ.."
    😂😂😂

    View attachment 85478
    උගත් සහරාන්ගෙ වඳ පුංචි අම්මාත් ඉන්නෙ :lol: :lol: :lol: :lol: ටහුඩ ලැම්බොගිනියත් ඉන්නව කියහන්කො
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උගත් දැරිවියකුත් ඉන්නේ... කාණුවක මැරෙන්න ඕන කියපු එකා මොකද කාලකන්නි ඩිස්නිලන්තේ චන්දේ ඉල්ලන්නේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපරාදෙ කම්මැල්ලවීරයි, ගුරුගේයි. ඔලුවක් තියන හිත හොඳ මිනිස්සු නිකන් චාටර් වෙනවා.
     
    • Haha
    Reactions: Udaya Ponnampila

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    අපරාදෙ කම්මැල්ලවීරයි, ගුරුගේයි. ඔලුවක් තියන හිත හොඳ මිනිස්සු නිකන් චාටර් වෙනවා.
    api unp ekata denneth na, pohottuwata denneth na. e unata kamak na api malimawata kathire gahanawa neda? jeppo kiyanne deal walata upan hapannu. ammawath deal karai puluwannam
     
    • Haha
    Reactions: hasithayad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Bankuwata polu tiyapu lambogini buruwai ara ugath lamai kiyala sinhala minisunta bomba gahapu unta kade giya gani okkoma list eke ... kuhaka lapaya munge banku polu , isis unta ugath lami kiyapu dennawa list eke dagena kiyanne aniwaryen sinhala minissu marannama tama IBrahim wath list ekata damme. hena gahanna one kalkanni mini maru jepponta :D :yes: ;) :D