උගත් සහරාන්ගෙ වඳ පුංචි අම්මාත් ඉන්නෙවනවදුලේ වසන්තය මතක් උනා...
අනික් පක්ශෙකින් කලාකරුවෙක් චන්දෙ ඉල්ලුවොත් "මුන් කලාකරුවොද.." "මුන් මොකට පාලිමේන්තුවට යවනවද.." කියල අහනවා..සුදු වැඩියි තම්බපු ඉස්සො වගේ කියනවා..
හැබැයි ජෙප්පොන්ගේ ලිස්ට් එකෙ හිටියොත් "අනිවාර්යෙන් පාලිමේතුවේ ඉන්න ඕනි"..ඵයාල තමයි බුද්ධිමත් පට්ට කලාකරුවෝ..
"මේ ඇත්ත කලාකරුවෝ.."
View attachment 85478
ටහුඩ ලැම්බොගිනියත් ඉන්නව කියහන්කො