මොටෝරොලා Razr+ ❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    මරු Brand එක මොටෝ කියන්නේ Phone දෙකක් තිබ්බා දෙකම කැඩුණේ නැහැ පරණ නිසා අයින් කරා
    on කරොත් දැන් උනත් වැඩ කරයි
     
    • Like
    Reactions: Bitter Truth

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,466
    14,265
    113
    Dubai, UAE
    Bumpi... Foldable සහ Flip ෆෝන් ජාති දෙකම තාම normal consumer කෙනෙකුට Daily use කරන්න තරම් හොඳ තැනකට ඇවිත් නෑ කියන එක තමයි මගේ නම් අදහස. කොච්චර හොඳ බ්‍රෑන්ඩ් තිබුනත් අවුරුද්දක් වගේ යද්දි Crease එක අතට වදයක් වෙන තරමටම එනවා. සමහර කේස් වලදි crease එකේ ඇතුලට dust එක එහෙමත් යනවා. තාම නම් Flip & Foldable ජාති දෙකම 100%ක් අනිත් ෆෝන් වගේ තැනකට ඇවිත් නෑ. Enthusiast කෙනෙක්ට වගේ නම් ඉතින් කමක් නෑ. :yes: