මොනාද බං මේ කෑම..🤔

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අර ඩොකෙක් කිව්ව වගේ ලංකාවේ දැන් තියෙන්නේ 98%ක්ම unhealthy කෑම..


    මොන ජරාවක්ද බන් ඒ ..යකෝ spice recipes වලට ඔහොම කිරි දානවද යකෝ ..unhealthy කියන්නේ එකෙත් උපරිම සින්ඝලු මෙහෙමවත් ඉන්න එකට සතුටුයි මට ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඕවට මුකුත් කියන්න බෑනේ ජාතිවාදය අැවිස්සුනොත් ඵහෙම.😃කන උන් ගිහින් කාපල්ලා..අපි නෙමෙයිනේ කැන්සර් හැදිල විඳවන්නේ..🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    අර ඩොකෙක් කිව්ව වගේ ලංකාවේ දැන් තියෙන්නේ 98%ක්ම unhealthy කෑම..


    Athal eka oya daana chicken kaallaka kattak hapena eka. mokak hari chemical rahak enawa. Oya chicken maara kaalayak okun gaawa tiyenawa. mona jaraawal kawanawada danne ne

    But ithin rahai 🥴 🥴
     
    • Like
    Reactions: siri_ayya

    Similar threads