මොනාද බං මේ කෑම..🤔

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131
    113
    අලුත් කඩේ කෙරී තම්බින්ගේ කෑම තමයි තුක් නොදකින් ඔවට යන එවුන්ටයි ඔව සොක් සෝක් කියා කියා review කරන යමන් බන්ද ලටයි හෙනම ගහන්න ඕන
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ප්ලාස්ටික් භාජනයකින් ගන්නේ, ලංකාවේ එකක් නෙවෙයි වගේ🤢
    ලංකාවේ ප්ලාස්ටික් වලින් තමා ගන්නේ බං

    අලුත් කඩේ කෙරී තම්බින්ගේ කෑම තමයි තුක් නොදකින් ඔවට යන එවුන්ටයි ඔව සොක් සෝක් කියා කියා review කරන යමන් බන්ද ලටයි හෙනම ගහන්න ඕන
    ඩොටේ සොන්නයෙක් ඩිටෙක්ටඩ්
    ------ Post added on Dec 11, 2022 at 9:28 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මොන ජරාවක්ද බන් ඒ ..යකෝ spice recipes වලට ඔහොම කිරි දානවද යකෝ ..unhealthy කියන්නේ එකෙත් උපරිම සින්ඝලු මෙහෙමවත් ඉන්න එකට සතුටුයි මට ..
    මොනවද මේකෙ තියෙන unhealthy දේවල්?

    පොලිතින් එකට කෙලින්ම දාන එක තමයි එකම අවුල
    ------ Post added on Dec 11, 2022 at 9:37 PM
     
    • Haha
    Reactions: HAneo and dxx

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    pls අප්රු ඇඩ්මින් නැත්තම් හිතන්න වෙන්නේ ඔයාලත් මේ වැඩ වලට සහය දෙනවා කියල
    "⛔️කොලබ අලුත් කඩෙ ඇත්ත කතාව aluthkade street food❌
    බබෙක් ලැබෙන්න ඉන්න අක්ක කෙනෙක්ගේ
    පෙරැත්ත හින්දම අලුත් කඩෙන් කෑමක් ගෙනත් දෙන්න ගියා street food කළා
    තියනවා මෙහෙම අපිරිසිදු තැනක් මගේ ජීවිතේට දැකල නෑ
    ඒවා දැකල හැරිලා එන්න හදද්දිම කෝල් එකක් දීල බල කරපු හන්දම ගෙනිහින් දුන්න
    ඊට පහුවද දවල් වෙනකම්ම වමනේ දැම්ම එයා
    *මෙතන ඔය සරුවත්,බිම ජාති දෙන කෝප්ප හරියට හෝදන්නේ නෑ පොඩි බේසමකට දැම්ම ගත්ත
    *ගියපු එකේ මන් කන්න ගත්ත කෑම එක පිළුණු අබුල් රසක් අවා කඩේට කියුවහම මේ දවස් වල කරන කපනවනේ මිස් ෆ්‍රිජ් හරියට වැඩ නෑ කියුව ඒ පිළිණු වෙලා නෙමේ මිස් කියුව මන් නම් කෑවේ නෑ
    *bbq දාන ඒවා කිසිම විදියකට හරියට පිරිසිදු කරන්නේ නෑ ඔය පහල 4to එකේ වගේ සොසුයි තෙල් ගතියි එක්ක ඔහේ පැත්තකට කරලා තියනවා
    *පහල 4to වල වගේ මස් වර්ග තත්තලි එක්ක ඔහේ තැටියේ තියනවා විස වෙනවා කියලවත් දන්නේ නැද්ද මන්ද
    *කෑම තට්ටු උඩට මියෝ නගින්නේ ගෙදර යනවා වගේ,ඒ තරමට මියෝ
    * කුකුල් මස් එහෙම කද්දී පරිස්සමින් උන් කුකුලගේ ජිවිත කාලෙට වඩා තෙල් එකේ ඉදල තියනව පේනවනේ පහල 4to වල කටු
    මටනම් අන්තිමයි මෙතන
    තව වැදගත් දෙයක් තමයි පස්සේ හොයා බලද්දී දැන ගත්තේ 10-15 පිරිසක් මේ ගෘප් වල ඉන්නවා tiktok වීඩියෝ, හොද කැමරා වලින් 4to මේ තැන් වලට කන්න ගියා වගේ මේ තැන් මාකට් කරන
    ------------------------------------------
    අම්මෝ මේකනම් සහතික ඇත්තක්,මගේ යාලුවෙක් ඔය කිට්ටුව බෝඩ් වෙලා හිටිය ඒ හින්ද අපි නිතරම ඒ පැත්තේ යනවා,ඒ පැත්තේ අය මේ කඩ වලින් කන්න යන්නේ නෑ,
    *මේ කඩවල ගොඩක් වැඩ කරන්නේ ඉන්ජෙක්ට් කරලා මත්ද්ව්‍ය බාවිතා කරන අය එයාල ග්ලව්ස් නොදා කෑම හදන්නේ අත්දෙකේ තුවාල තියනවා ගොඩක් දෙනෙක් ගේ ගියාම බලන්න අත්වල තුවාල හැරව එද්දී ඔහේ පාන්,එළවලු අල්ලනවා ග්ලව්ස් නොදා
    *ඔය පැත්තේ අය හොදට දන්නවා ඕවට දාන තෙල් වලට කියන්නේ "කිචන් ඔයිල්"කියල පුළුවන් තරම් හොටෙල් වල පාවිච්චි කරලා ගොඩක් අඩුවට ගන්නේ
    *එළවලු එහෙම ඕවට ගෙන වෙන සෙට් එකක් ඉන්නවා මැණික් මාකට් එකේ එහෙම තැලිලා අයින් කරලා එළවලු කොටස් වෙනම අයින් කරනවා,ඒවාට සල්ලි ගන්නේ නෑ"බින් වෙජි"කියුවම මාකට් එකේ කට්ටිය දානවා ,දවසේ මත්ද්ව්‍ය ගාන හොයා ගන්න මේවා මේ කඩ වලට සප්ලයි කරන්නේ වෙනම පිරිසක් පැත්තේ කට්ටිය මේක දානවා
    *රැට තියන නිසා මීටර් වෙන්නේ නෑ එත් ඇතට වෙලා අවදානෙන් බලන් හිටියොත් කව්රු හරි කෙනෙක් කාල ඉතුරු වෙන එක කවදාවත් විසි කරන්නේ නෑ අයෙ කෑම බෙදන බකට් එකටම දානවා
    *කණු වල කුණු ගද,අලියෝ වගේ මියෝ,පාන් කපන පිහිය & BBQ tool වලින් ඔය පුසොන්ට ගහන එකෙන්ම අයෙ වැඩ කරන එකනම් සාමාන්‍යයි
    *ඔය කෑම වලට දාන සොසෝ,චීස් බටර් වර්ග ගැන මන් මුකුත් කියන්නේ නෑ ඔය හරියේ බඩු අදින නාටාමි කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි ඒ ගැනනම්
    ඔය social media වල මාකට් කරන වැඩේ නම් උනේ වෙන හේතුවක් හින්ද,ඔය කඩ කීපයකින් කාපු අලුත්කඩේ උසාවියේ කීප දෙනෙක් හොදටම ලෙඩ උනා වෛද්‍ය වර්තා වල අවේ කෑම වල අව්ලක් කියල ඊට පස්සේ ඒ කඩ වලට නීතිමය විදියට වැඩ සිද්ද වෙන්න යනකොට මේක ඒ පැත්තේ ලොකුවට කතා බහක් ගියා ගොඩක් කට්ටිය යන එක අඩු උනා,පස්සේ ලංකාවේ ප්‍රසිද්ද advertising agency එකකට මෙතන තියන ප්‍රදාන කඩ 5 එකතු වෙලා සල්ලි දීල තමයි,ඔය ලංකාවේ කෑම youtube චැනල් 2ක් මුලින්ම ඔතන කවර් කරේ,ඔතන ගැන වැඩිම රිච් එකක් ගත්ත tiktok videos 3ත් හැදුවේ, ඒ ආයතනම තමයි හොදම කැමරා දාල, instagram ෆොටෝ "#" hashtag එක tool දාල චෙක් කරොත් මන් මේ කියන කතාවේ අග මුල හොයා ගන්න පුළුවන් advertising agency නම කියන්නේ නෑ මගේ යාලුවෙක්ගෙ නිසා මේ කතාව බොරු කියුවොත් ඉන්වොයිස් එකත් පොස්ට් එකට දාන්නම්,ඔන්න ඔහොමයි social media රැල්ල හැදුනේ "- Amelia Smith
    -අන්තර්ජලයන් උපුටාගන්නා ලදී,බොහෝ දෙනෙකුගේ දැනුවත්වීම උදෙසා මෙම කෑම ගෘපය තුල පලකරන ලදී - Copied
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොනවද මේකෙ තියෙන unhealthy දේවල්?

    පොලිතින් එකට කෙලින්ම දාන එක තමයි එකම අවුල
    ------ Post added on Dec 11, 2022 at 9:37 PM

    ඔව් බං මාරම ගුණයි..ගිහින් කාපන්..❤️
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මරදාන හන්දියේ ඉඳන් ටවුන්හෝල් පැත්තට පොඩ්ඩක් යද්දි තිබුන මුස්ලිම් හෝටලේක ඔය චිකන් පලාන්ඩි තිබුනා, පට්ට රහයි.
     

    Similar threads