මොස්කව් වලට අායෙත් ගහලා..📛

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    ඔය මොස්කව් වල සැපේ ඉන්න උන්ට යුධ බිය දැනෙන්න ඕනේ. අපිත් කෑවනේ ඔය කට්ට. සෙලස්කිට කියන්න ඕනේ කමකාසි වගේ සෙට් එකක් හදලා ලයිට් එයාක්‍රාෆ්ට් ගිහින් ක්‍රෑශ් කරන්න . අනික ප්‍රැශුට් එක්කින් පැන්නත් රුසියන් භාශාවෙන් කතාකරාම හොයාගන්න බෑ ෆේක් ID එකක් ඒම හදලා යවන්න ඕනේ . ප්‍රාථමික සටන් කරානම් පුටින් උනත් අවුල් යනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඔය මොස්කව් වල සැපේ ඉන්න උන්ට යුධ බිය දැනෙන්න ඕනේ. අපිත් කෑවනේ ඔය කට්ට. සෙලස්කිට කියන්න ඕනේ කමකාසි වගේ සෙට් එකක් හදලා ලයිට් එයාක්‍රාෆ්ට් ගිහින් ක්‍රෑශ් කරන්න . අනික ප්‍රැශුට් එක්කින් පැන්නත් රුසියන් භාශාවෙන් කතාකරාම හොයාගන්න බෑ ෆේක් ID එකක් ඒම හදලා යවන්න ඕනේ . ප්‍රාථමික සටන් කරානම් පුටින් උනත් අවුල් යනවා
    මොස්කව් වල සිවිලියන්ස් ල දහයක් පහළොවක් මැරුණම retaliation කියල Kyiv කාපට් bomb කරයි ද දන්නෑ :nerd:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    කුරුම්බැට්ටි මැෂින් වලට බය වෙයිද පුටින් සර්
     
    • Love
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මොස්කව් වල සිවිලියන්ස් ල දහයක් පහළොවක් මැරුණම retaliation කියල Kyiv කාපට් bomb කරයි ද දන්නෑ :nerd:
    පොඩ්ඩක් ස්කේල් කරේ නැත්තම් බෝරින් නේද . යුක්‍රේන් ඕම දිගටම ඩ්‍රෝන් වලින් ගහන්න ඕනේ, මහසොහොන් බලකායවල් මොස්කව් යවලා සිවිල් වැසියන් ඉලක්ක කරලා පහර දෙන්න ඕනේ. යුක්‍රේන් මිනිස්සු විදින කට්ට මොස්කව් ධණ ක්වේරයන්ට ඇති වෙන්න ඕනේ මරණ බය දැනෙන්න අරින්න ඕනේ. ආයේ බෝම්බ අමුතුවෙන් දාන්න දෙයක් නෑ යුක්‍රේන් වලට හැමදාම සංග්‍රහය ලෙසටම ලැබෙනවා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ඔය මොස්කව් වල සැපේ ඉන්න උන්ට යුධ බිය දැනෙන්න ඕනේ. අපිත් කෑවනේ ඔය කට්ට. සෙලස්කිට කියන්න ඕනේ කමකාසි වගේ සෙට් එකක් හදලා ලයිට් එයාක්‍රාෆ්ට් ගිහින් ක්‍රෑශ් කරන්න . අනික ප්‍රැශුට් එක්කින් පැන්නත් රුසියන් භාශාවෙන් කතාකරාම හොයාගන්න බෑ ෆේක් ID එකක් ඒම හදලා යවන්න ඕනේ . ප්‍රාථමික සටන් කරානම් පුටින් උනත් අවුල් යනවා
    Nuke karama sapa kane.. kata kone wenawa.. :lol: :lol:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Nuke karama sapa kane.. kata kone wenawa.. :lol: :lol:
    නුක් කරොත් රුසියාවට ලැබෙන තෑගි , ඒ රටේ මිනිස්සුන්ට අනාගතයට ලැබෙන තැන. නිකං උඩ බලං කෙල ගැහුවා වගේ යුක්‍රේන් වලට නුක් එකක් කෙලියම විකිරණ ටික එකින්ම රුසියාවේ සහ නැගෙනහිර යුරෝපේ . නුක් එකක් නම් ගහන් නෑ .
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    නුක් කරොත් රුසියාවට ලැබෙන තෑගි , ඒ රටේ මිනිස්සුන්ට අනාගතයට ලැබෙන තැන. නිකං උඩ බලං කෙල ගැහුවා වගේ යුක්‍රේන් වලට නුක් එකක් කෙලියම විකිරණ ටික එකින්ම රුසියාවේ සහ නැගෙනහිර යුරෝපේ . නුක් එකක් නම් ගහන් නෑ .
    Start of ww3 thamai, ethakota kela wela thiyena lankawe economy ekata badu hari
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    නැගෙනහිරින් ලොකු සබ්දයක් ඇහිලා ඇහැරෙයි කියලා හිත කියනව🙄😐
    නැත්තන් එකපාරටම ලොකු සුදු එලියක් එක්ක ඇහැරෙනකොට වටේට කන්‍යාවියො 72ක් ඉදිද?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    නුක් කරොත් රුසියාවට ලැබෙන තෑගි , ඒ රටේ මිනිස්සුන්ට අනාගතයට ලැබෙන තැන. නිකං උඩ බලං කෙල ගැහුවා වගේ යුක්‍රේන් වලට නුක් එකක් කෙලියම විකිරණ ටික එකින්ම රුසියාවේ සහ නැගෙනහිර යුරෝපේ . නුක් එකක් නම් ගහන් නෑ .
    Depleted Uranium genalla wechcha de dakkane, kelinma Germany wala thamai nawathune radio active cloud eka.. Nuke karanna oni naa.. Level karala dammanum ivarai.. Mun Russia athulata gahala illagena kana scene ekak thiyenne.. Hariyata ape un Indiawata gahuwa wage.. gon kan walath seemawak thiyenna epaya.. :lol: :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123

    පුටින් කලබල වෙන්නෙ නෑ. ජෝකර් ඔය වගේ පොඩි ආතල් වැඩ කරන්නේ උන් පරදිනව කියල දන්නා නිසා ජාමේ බේරගන්න. එක්කෝ යුක්රේනේ උන් එකතු වෙලා ඕකව පන්නනව, නැත්තන් මරනව කියල දන්නව. ඌ ගූ බයය් ඕකේ ඉන්න නාසි උන්ට
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    ලංකාවේ යක්ක පුතාලට අනුව නම් මොස්කව් වලට ඉහලින් කාක්කෙක්ට වත් පියාබන්න බෑ නේත. ජාතික අරක්සාව පිලිබඳ එක්ස්පර්ට්ස්ල නේ.

    රුසියාවේ ජනගහනයෙන් 40% ඉන්නේ ඔය රීජන් එකේ. අරූ ජෝකරයා උනාට රුසියන් උන්ට මරණ බය දන්වල පුටියව එලවන ප්ලෑනක් ද දන්නේ නෑ ගහන්නේ.

    යක්කපුතුන්ගේ වීර සෙන්පති කිර්තිශ්‍රී පුටිං මැතිඳුන්ට දැන් තියෙන්නේ මේ ඇසුන විසාල ශබ්ධේ එක්කම රට බේරගන්න අන්තිම අවස්තාව ඇවිල්ලා කියල හිටං උක්රේනය සෙනිකව සුන්නදුලි කරලා දාන්න.
     
    • Haha
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ලංකාවේ යක්ක පුතාලට අනුව නම් මොස්කව් වලට ඉහලින් කාක්කෙක්ට වත් පියාබන්න බෑ නේත. ජාතික අරක්සාව පිලිබඳ එක්ස්පර්ට්ස්ල නේ.

    රුසියාවේ ජනගහනයෙන් 40% ඉන්නේ ඔය රීජන් එකේ. අරූ ජෝකරයා උනාට රුසියන් උන්ට මරණ බය දන්වල පුටියව එලවන ප්ලෑනක් ද දන්නේ නෑ ගහන්නේ.

    යක්කපුතුන්ගේ වීර සෙන්පති කිර්තිශ්‍රී පුටිං මැතිඳුන්ට දැන් තියෙන්නේ මේ ඇසුන විසාල ශබ්ධේ එක්කම රට බේරගන්න අන්තිම අවස්තාව ඇවිල්ලා කියල හිටං උක්රේනය සෙනිකව සුන්නදුලි කරලා දාන්න.
    Germans tried it during World war II.. Rest is History.. :lol: :lol: Turds..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    Start of ww3 thamai, ethakota kela wela thiyena lankawe economy ekata badu hari
    අඩෝ අපේ ආයේ ඉතින් ගොඩ යන් නෑ මීට වඩා පහලට යනවා ඇරෙන්න , උබ හිතනවද මේක දියුනු වෙයි කියලා මේ රටේ මි හරක් එක්ක 😂😂 සිහින දැක්කට කමක් නෑ හැබැයි

    Depleted Uranium genalla wechcha de dakkane, kelinma Germany wala thamai nawathune radio active cloud eka.. Nuke karanna oni naa.. Level karala dammanum ivarai.. Mun Russia athulata gahala illagena kana scene ekak thiyenne.. Hariyata ape un Indiawata gahuwa wage.. gon kan walath seemawak thiyenna epaya.. :lol: :lol:
    මචන් මේවා බිස්නස් යුද්ධ බන් . ඔච්චර හිතන්න එපා . මේ ලෝකේ වෙන 90% ඒවා බිස්නස් දැන්
    ------ Post added on May 30, 2023 at 6:32 PM
     
    • Sad
    • Like
    Reactions: fdk and NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,219
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රුසියන් උන්ට මරණ බය නං දැනිල ඇති. මට මතක්වෙන්නේ කොටි කුරුම්බැට්ටි කොළඹ අහසෙ ගියපු විදිය. පොල් ගස් අතරින් ආව, ඩෝං ගාල සබ්දයක් ඇහුනා, ගැහුවා ගියා. අන්තිමට මිට්ටෝ තෙල් ටැංකිය නිමනවා😐

    නැත්තන් එකපාරටම ලොකු සුදු එලියක් එක්ක ඇහැරෙනකොට වටේට කන්‍යාවියො 72ක් ඉදිද?
    ඒකත් බැරි නෑ මේ උත්තා ජනේලෙන් උක දෙන විදියට. කැලෑවකටවත් යන්න වෙයිද මන්දා
    ------ Post added on May 30, 2023 at 6:44 PM