මෝටර් බයික් පොලිසියෙන්ම උස්සයි!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    දැන් හොරු පොලිස් ඇඳ්මක් ඇඳන් ඇවිල්ලා බයිසිකල් උස්සයිද දන්නෑ. :rolleyes:
     
    • Haha
    Reactions: NRTG

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොලිසියට ගිහින් මොන පකයද මගේ බයික් එක ඉස්සුවෙ කියල කන පැලෙන්න දෙකක් ගහල අරන් එන්න තිබ්බෙ
    වැරැද්දක් නැහැනේ ඕකෙ..යතුර බයික් එකේ තියලා මොකෙක් හරි උස්සන් ගියාම අඩාගෙන දුවන්නෙත් පොලිසියට නේ හොඳ වැඩේ මම නම් කියන්නෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගොං පාට්, පොලීසියෙන් කියල උන්ට හිතුන වෙලාවට යතුර බයික් එකේ තිබ්බ ඒ හින්ද මුන්ට පාඩමක් උගන්නන්න ඕන කියල වාහන උස්සන් එන්න බෑ, හරි හමං එකෙක්ගෙ බයික් එකක් උස්සල තමයි මුං නඩුත් දාං ඉල්ලං කන්නෙ
     
    • Like
    Reactions: NRTG

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ගොං පාට්, පොලීසියෙන් කියල උන්ට හිතුන වෙලාවට යතුර බයික් එකේ තිබ්බ ඒ හින්ද මුන්ට පාඩමක් උගන්නන්න ඕන කියල වාහන උස්සන් එන්න බෑ, හරි හමං එකෙක්ගෙ බයික් එකක් උස්සල තමයි මුං නඩුත් දාං ඉල්ලං කන්නෙ
    මේ දවස්වල තමන්ගෙ ආරක්ෂාව තමන් සලස්වා ගන්න ඕන