මෝටර්_හෝම්
මේ දවස් වල නුවරඑළියේ ගියානම් දකින්න පුවවන් දසුනක් තමයි මේ මෝටර් හෝම්. නුවරඑළියේ වැව අයිනේ තමයි තියෙන්නේ . අපි හැමදාම කෙහේ හරි ගියෝත් නතර වෙන්නේ හෝටල් වලනේ.ඉතින් එයන් මිදිලා අලුත් අත්දැකිමක් ගන්නත් එක්ක මේ වගේ එකක රැයක් ගත කරන්න පුවවන්නම් ඒකත් අමුතුම අද්දැකිමක් තමයි. ලේසියෙන්ම දෙන්නෙකුට ඉන්න පුළුවන් විදියට තමයි ඇතුල නිර්මානය කරලා තියෙන්නේ .ඹ්නනම් හතර දෙනෙකුට උනත් ඉන්න පුවවන් . මෙහි තියෙන විශේෂත්වය තමයි හොටල් කාමරයක තියෙන සියළුම දේවල් මේ පුංචි ඉඩේ නිර්මානය කරලා තිබීම. ඒවගේම උයා පිහාගෙන කන්න ඕනනම් එකටත් පුංචි මුළුතැන් ගෙයක් මෙකේ නිර්මානය කරලා තිබෙනවා.
දවසක් ඉන්නවනම් කොහොමද අයකරන්නේ කියලත් කියන්නම්කෝ. දෙන්නෙක් ඉන්නවනම් එක නයිට් එකකට රු.11000/= ක්වගේ තමයි අය කරන්නේ. හතරදෙනෙක් ඉන්නවම් එක නයිට් එකකට රු.16000/= ක් තමයි වෙන්නේ . හැබැයි ඉතින් කැලයක ගගක් අයිනේ හරි මුහුදු වෙරලක් අයිනක මේ වගේ එකක ඉන්න තිබ්බනම් ඉතින් කියලා වැඩක් නැහැ.
සටහන/ඡායාරූප - අනුර පල්ලමුල්ල