මෙිකා යන්නෙ නැහැලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    කාත් එක්ක කියල නිගෝශියේට් කරන්නද? ප්‍රොටෙස්ට් කරන උන් එක එකාගෙ ගෙවල් වල ගිහින් නිගෝසියේට් කරන්න කියලද? :baffled: :baffled:
     
    • Like
    Reactions: sakuntha1996

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    This is Drama . Neither GR nor MR will resign or change their corrupt practice. Already biggest clowns such as Ali Saby, GLP, Dinesh are reappointed to Cabinet . Ali Sabry was GR's private lawyer and now Finance Minister . There is clear conflict of interest as his wife is from well known business entity. So another scam is near ?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    තනි සෙට් එකකට 113 හදාගන්න පුලුවන්වෙයිද?
    තනි සෙට් එකක් ඹිනේ නෑ නේද? ආණ්ඩුවට majorityය නැති උනාම ඇතිනේ? 🤔
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,929
    54,506
    113
    Colombo
    නන්දෙ යන්නෙ නෑ ගුපියො.මයිනත් යන්නෙ නෑ. :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මූට ඕනේ ලේ වැගිරීම ක් දක්ව මෙක ගෙනියන්න. එහෙම කරලා හරි බලේ ඉන්න.

    දේශපාලනයට එන්නේ කලින් මානසික සෞඛ්‍ය වාර්තාවක් අනිවාර්ය කරන්න ඕනේ මේ වගේ පිස්සෝ හින්දා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් ඌට ලැජ්ජාවක් තියෙන්නේ
    ලංකාවේ අඩුම කාලයකින් ගිය ජනාධිපති.
    උගේ පරම්පරාව හොරු කියලා ලේබල් උනා.
    ඉපදෙන්න ඉන්න මුණුපුරන්ටත් කලුපැල්ලමක්.
    මූ බලන්නේ වෙන උන් ගොඩදානකම් ඉදලා ක්‍රෙඩිට් එකක් ගන්න.
     

    Similar threads