ඥාණක්කාගේ දේවාලයට කඩා පනිති.. ගල් ගසති..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

    විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.

    අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.

    -lcn-
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගෝඩ් ලෙප්ට්


    අඩෝ ඇයි නන්දෙ උබ කාල්ටන් එකට වත් නැතුව ඥානක්කට යුධ හමුදාව දුන්නේ
    කෝ මේ සවේ
    කිම්බාරක්ශාවට යුධ හමුදාවක් කැඳවූ ලෝකේ එකම නායකයා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,979
    12,321
    113
    Behind u :p
    ඇයි බං එහෙම? නන්දේ එච්චරටම මිත්‍යා දෘෂ්ටිකයෙක් ද?
    මූ ඔරකල් db ගැන කියලා, Augmented Reality ඇප් ගහ ගෙන කැම්පේන් කරාට මෙලෝ වැඩක් නැහැ නේ.
    army eke inna kale hora sot eka wenna athi ,
    oracle data base okkoma yatai ban mirikana wasi bola walata :rofl:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මිනිස්සුන්ට බලය/සල්ලි වැඩි වෙද්දී මිත්‍යාදුෂ්ටික වෙනවා වැඩියි.