කාලය ඉක්මයයි.! දිවා රෑ ගෙවි ගෙවී යයි.! සියල්ල අතීත මතකයක් පමණක් වෙමින් පවතී. ගතවන මොහොතක් පාසා සියල්ල අහිමි වෙමින් පවතී. බිඳී බිඳී යමින් පවතී. වැය වෙමින් පවතී.
ගතවන මොහොතක් පාසා දෙයක් හිමි කරගැනීම ගැනම ඔබ සිතද්දී..., මොහොතක් පාසා ඔබ සතු වටිනාම සමිපත ගිලිහෙමින් පවතී........!
දුර්ලභ ක්ෂණ සමිපත්තියක ලද මිනිස් දිවියයි..........!
ලද එම ක්ෂණ සමිපත්තිය ගිලිහී යාමට නොදී අප්රමාදීව ධර්ම මාර්ගය වඩන්න. මෙි 1ක්ෂණය නැවත ඔබ වෙත කල්පාන්තරයකටවත් නොඑනු ඇත. සසරින් එතෙරවිය හැක්කේ ධර්ම යාත්රාවෙන් පමණයි.