මෙි ජායාරූපය ගැන

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඇතුලට එන්න පුලුවන් එලියට යන්න බෑ ..:lol::lol::lol:
    අනික බිත්තිය හින්දා රෝස මල් පොකුර පේන්නෙ නෑ එහෙම උනා නුම් ඕක හාරන්නෙ කෙල්ල
    :lol::lol::lol::lol:

    Otana Kella Gadol allanawa newei ban mata penenne horata gadol galawanawa wage inna kollata nopenennna... mune iriyawath Happy wage ni...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මටනම් පේන්නේ වෙනම සීන් එකක් :oo: කෙල්ල හා හා පුරා කියල පලවෙනි කොල්ල එක්ක යාලු වෙනව, හැබැයි උට තව එකක් ඉන්නවා FB එකේ,ඒක තමයි ඔය පෙන්නල තියෙන්නේ :rolleyes: පස්සෙ තව එකෙක් කෙල්ලට ලයින් පාරක් දානවා, කෙල්ලත් doubleagent සීන් එකෙන් කොල්ලට හොරා කොට්ටක් පනින්න ට්‍රයි කරනව වගේ සීන් එකකුත් යනවා පැත්තකින් :oo::oo: හොදට බලහල්ල කෙල්ලගෙ ලග තියෙන මල් පොකුර හොදටම පරවෙලා, ඔය තාප්පේ බදිනව නෙමි බන් ගලෙන් ගල ශේප් එකේ ගලවන සීන් එකක් තමයි ඔතන වෙන්නේ :oo::oo: ඒ වගේම අද කාලේ ආදරේ හෙනම බොලද/ ස්ථිර නැති සීන් එකක් කියල පෙන්නල තියෙනව ඕකුන් දෙන්නම තාප්පේ කඩපු විදියෙන් :lol:

    උබලට මොකද හිතෙන්නේ?? :oo::oo::oo:

    ගල් ගලවන්න බදාම දාන්නෙ කවුද?
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    මම මේ මට හිතෙන විදිය කියන්නේ,,, දැන් බලපන් ඔය බිත්තිය කඩපු විදියෙන් කියන්න පුළුවන් එක ඇතුලේ ඉඳල එලියට කඩල තියෙන්නේ ... එකයි එළියේ පැත්තේ අඩුවට කැඩිලා තියෙන්නේ .... එකෙන් අදහස් වෙන්නේ මේ කොල්ල රට යනවා වගේ වෙන්න පුළුවන් (දුප්පත් නිසා වෙන්න පුළුවන් යන්නේ ),,, යන්න කලින් ඇවිත් තමන්ගේ ආදරේ ප්‍රකාශ කරලා යනවා (මල් දෙන්නේ එකට) ... කොහොම හරි කොල්ල රට ඉන්න අතරතුර මේ කෙල්ල අර එළියේ ඉන්න එක එක්ක සෙට් වෙනවා .... මල් ටික පර වෙලා තියෙන එකෙන් කියවෙන්නේ රට ඉන්න කොල්ලගේ අදරේ හරියට රැක බලා ගෙන නෑ .... කොහොම හරි කොල්ල රට ඉඳන් එනවා.. ඒ ඇවිල්ල තමයි දෙවෙනි පින්තුරේ තියෙන්නේ ,,, ලැප්ටොප් එක තියෙන එකෙන් කියන්න පුළුවන් දැන් සල්ලි එහෙම ටිකක් තියෙනවා .. ඒ කියන්නේ උ ගියපු වැඩේ හරි දැන් අයේ ඉන්නම ඇවිත් තියෙන්නේ .... දැන් කෙල්ල අර බිත්තිය බැඳලා හොර සම්බන්දෙට තිත තියන්න හදන්නේ ... ඒ උනාට අනිත් කොල්ලා එකට ඉඩ දෙන්නේ නෑ ,,, එකයි බිත්තිය කඩනවා පෙන්නන්නේ .... ඔතනින් පස්සේ වෙන දේ හැමෝම දන්නවනේ ...:D
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa

    patta ban wenasma ekek uba qwe. :):)