ප්රශ්නෙ අහල තියෙන්නෙ සාධක වලට වෙන් කරන්න කියල bro, X හි අගයන් හොයන්න නෙමෙයි. අනික ඔය ක්රමයෙන් දෙවෙනි ගානෙ අගයන් හොයන්නෙ කොහොමද? සමිකරණෙ 0 ට සමාන කරල නෑනෙ..![]()
mama hadapu hati hari c deela thibunanam ,, meke c dilath nane danui dakke
ප්රශ්නෙ අහල තියෙන්නෙ සාධක වලට වෙන් කරන්න කියල bro, X හි අගයන් හොයන්න නෙමෙයි. අනික ඔය ක්රමයෙන් දෙවෙනි ගානෙ අගයන් හොයන්නෙ කොහොමද? සමිකරණෙ 0 ට සමාන කරල නෑනෙ..![]()
machan e gane 2n bedanna 2n wadi karanna

machan e gane 2n bedanna 2n wadi karanna
3n bedanna 3n wadi karanna kiyala thiyenne ai ban?![]()
මචන්, මේකෙ සාධක අරන් තියෙන විදිය වැරදි නේද??
(15) ට උත්තරෙ 4ටො එකක් අප්ලොඩ් කර ඇත
A = (k-3)(-3k-8) නේද හරි උත්තරේ??
k = 3 & k=-8/3
** මල්ලියේ, මේ වගේ ඒවා ගණන් අච්චු පොත බලල කරගන්න පුරුදු වෙන්න... ඉස්සරහට තියෙන ඒවා ලේසි වෙන්නේ එතකොටයි....
ඔය විදියට උත්තරේ ගන්න බෑ මචන්, සමිකරණේ 0 ට සමාන කරල නැත්තන්..![]()

මම හිතුවේ (1) දීල තියෙනවනේ ax^2 + bx + c =0 කියල ... මේක එහෙම වෙන්නැති කියල...
එහෙම නැත්නම් උබ හරි තමයි...
(3-k)(3k+8)=A
ප්රශ්නෙ අහල තියෙන්නෙ සාධක වලට වෙන් කරන්න කියල bro, X හි අගයන් හොයන්න නෙමෙයි. අනික ඔය ක්රමයෙන් දෙවෙනි ගානෙ අගයන් හොයන්නෙ කොහොමද? සමිකරණෙ 0 ට සමාන කරල නෑනෙ..![]()

මාතර ළමයා;17394531 said:15 weni ganana wenama ganak uda ganath ekka patalawa ganna epa .. 15 weni gane thamai sadaka walata wen karanna thiyenne

මාතර ළමයා;17394561 said:mama hadapu hati hari c deela thibunanam ,, meke c dilath nane danui dakke
(-3k-8) යන්න -1 න් ගුන කර -1 න් බෙදු විට (-1)x(3k +8) යන්න ලැබේ.


මචන්, (3k+8)x(-1)= -3k-8 තමයි. ඒත්,

ඔයා උත්තරේ අරන් තියෙන විදිය වැරදි මචෝ..(+),(-) අගයන් මාරු කරගෙන තියෙන්නෙ..
-1න් ගුණකර -1න් බෙදුවිට??මචන්, (3k+8)x(-1)= -3k-8 තමයි. ඒත්,
(-1)(3k+8)(k+3)= A වෙනවද කියල පොඩ්ඩක් බලන්න වෙනව.
අනික ඔයා සාධක අරන් තියෙන්නෙ, A = (K+3)(-3K-8) කියලනෙ..
ඒක සුළු කරාම,
A = (-3k^2)-8k-9k-24 විදියට උත්තරේ එන්නෙ..![]()



kohoma hari "K" wala agaya 3yi.Eeka gaana hada ganna kramayak. Balanna mama daapu photo eka.
A walata samana karapu equation ekata wenasak nowenna mada padaya hada gaththa

kohoma hari "K" wala agaya 3yi.
ethsadaka gaththa hati therune naha ban![]()



eeeeeeeeeeeee K walata 3 dammama gana wisadenawane bankohoma hari "K" wala agaya 3yi. ???
saadhaka kiyanne bedena snkyane ban. For example: 6 kiyana sankyawe sadakayak thamai 2
(15) gataluwe deela tyena sameekaranaya bedenne keeyenda kiyalai ahanne. (A = (3-K) (3K+8)
A bedenawa (3-K) walinui (3K+8) nui. eewa thamai saadhaka. A=0 unoth thamai (3-K) =0 ho (3K+8) =0 kiyanna puluwan. Etakota thamai K=3 ho K=-3/8 kiyala ganna puluwan![]()

මෙන්න මචන් උත්තරේ. වැරැද්ද වෙලා තියෙන්නෙ -1 වරහනෙන් පිටට අරගෙන නෙවෙයි. (K-3) වෙනුවට (K+3) දමා තිබීමයි. නිවරදි කර අප්ලොඩ් කලෙමි.
A = (K-3)(-3K-8) =-(K-3)(3K+8) =(3-K)(-3K-8)![]()


මචන්, සාධක වල ගුණිතයක් තියෙනකොට වරහන් වලට පිටින් (-) ලකුණක් යෙදුවොත් හැම සාධකයක්ම (-) වලින් ගුණ වෙන්න ඕන.ඒ වගේම සාධක වල ගුණිතයක් තියෙන වෙලාවක එක සාධකයකින් (-) ලකුණක් එළියට ගත්තොත්, හැම සාධකයකින්ම (-) ලකුණක් එලියට අරන් තමයි සමීකරණය ලියන්න ඕන.
එතකොට,
A = (k-3)(-3k-8) = -(3-k)(3k+8) විදියට තමයි එන්නෙ...
Today I heard about this. Do you know any reason for that? eeeeeeeeeeeee K walata 3 dammama gana wisadenawane ban
aaaaaaaaaaaa
OK samikaranaya 0ta samana kaloth witharai neda wisadenne?
ara 2n bedala 2n wadi karana eka 3n bedala 3n wadi karana eka hama ekatama karanna oneda machan? b wala thiyena agaya samana wenakan karanna oneda?
b wala agaya samana wenakam karanna oone.
then what is the wrong???






Wade lesima nea target ekata yanna ewita. me krame waraddak nea. lesi welawata witarak use kalanam hari.
hammeeeeeeeeeeeeeeeeeeeeeeeeeOu.b wala agaya samana wenakam karanna oone.
Habai oya wade baaga sankya ekka yanakota amaru wenna puluwan. ehema unoth itin ara sutra deken uttare gannath puluwan.
Eg:- 32 (X)^2 -4X -15 =0
Dan hada ganna oone (-4) k
lets try------
32 X (-15)
16 x (-30)
8 x (-60)
therenawane meken 4ka gap ekak ganna bea..then what is the wrong???
32 (X)^2 -4X -15 =0
mulinma meka a = 32 n bedanna
(X)^2 -4X/32 -15/32 =0
1 x (-15/32)
5n bedanna
5 x (-15/32)/5
5 x (-3/32)
4n wadikaranna
20 x (-3/32)/4
32n bedanna
20/32 x {(-3/32)/4} x32
20/32 x -3/4
20/32 x (-24/32)
Dan ekathu kaloth (-4/32) labenawa
Wade lesima nea target ekata yanna ewita. me krame waraddak nea. lesi welawata witarak use kalanam hari.
![]()

-2/3 , -1 1/2
x = -2/3 , x = -1 1/2= -3/2
x+2/3 = 0 or x+3/2 = 0
saadaka --> (x+2/3)(x+3/2)
(x+2/3)(x+3/2) = 0
x(2) + 3x/2 + 2x/3 + 6/6 = 0
x(2) + (9x + 4x)/6 + 1 = 0
6x(2) + 13x + 6 = 0
++++++++++++++++++++++++++++++++++
-3k(2) + k + 24 --->> -72k(2) --->>> (+9k * -8k)
-3k(2) + 9k - 8k + 24
3k(-k+3) +8(-k+3)
(-k+3)(3k+8)
(3-k)(3k+8)


Today I heard about this. Do you know any reason for that?
According to my knowledge,
- I don't agree
- There should be a reason for that. (for example, If a result is a VECTOR, then (-) sign has meaning differently)
mchan reply karapan. Mama me siddiya nam danne nea
එහෙම (-)ලකුණ එලියට අරන් ලිව්වට අවුලක් නෑ. ඒත් සමහර වෙලාවට වරදින්න පුළුවන්.මෙන්න මචන් උත්තරේ. වැරැද්ද වෙලා තියෙන්නෙ -1 වරහනෙන් පිටට අරගෙන නෙවෙයි. (K-3) වෙනුවට (K+3) දමා තිබීමයි. නිවරදි කර අප්ලොඩ් කලෙමි.
A = (K-3)(-3K-8) =-(K-3)(3K+8) =(3-K)(-3K-8)![]()

hammeeeeeeeeeeeeeeeeeeeeeeeee
eth ara samikaraneta dammamath uththare ennathi welawak thiyeda?



)