මෙ ගෙවෙන්නෙ මගෙ තනිකඩ අන්තිම සතියයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ ම සුභ යුග දිවියක් ඔබ දෙදෙනාටම.............!!!!!!!!
    උපදෙසක් නේද.........??????
    මලේ මෙහෙමයි කියල තියෙන්නේ.........

    "කළු සුදු කර ගැනීමට තරම් සුදු බලවත් නොවේ නම්...,
    සුද කළු කර ගැනීමට තරම් කළු බලවත් විය යුතුය"
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo


    හැමදාම සතුටින් සාමයෙන් ඉන්න ප්‍රාර්ථනා කරනවා................!!!
    අර කියලා තියෙන දුක දුකක් නෙමේ..............
    ඒ චකිතය..........
    ඒවා ගානට ඇරිලා යයි කල් යද්දි...........
    එලාස්..........
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    C.gif
    O.gif
    N.gif
    G.gif
    A.gif
    R.gif
    T.gif
    S.gif
    Space.png
    B.gif
    R.gif
    O.gif
    _cont.gif
    _cont.gif
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    congrats,, denna athare tiyan wishwasaya, adaraya, hemadamath tiya ganna poddak wath adu nowi, athakota, life eka godak success wei , good luck,,
     
    Good Luck Macho.
    උබ කවදාවත් උබ බදින කෙනාට බොරැ කරන්න එපා. උබට එතකොට හැමදාම සතුටින් ඉන්න පුලුවන්.....


    බොහොම ස්තුතියි මචන්
    ඈත්ත කොච්චර තිත්ත උනත් ඈත්ත තමා වටින්නෙ