මෙ ගෙවෙන්නෙ මගෙ තනිකඩ අන්තිම සතියයි

bandibana

Member
Jun 16, 2011
928
33
0
බය නැතිව මුණ දීපන්
පිරිමියෙක් වගේ..
උඹ ඉස්සරහට හොඳට හිතන විදිය තම සැහෙන්න වැදගත්..
කොච්චර ආදරේ කරලා බැන්දට වැඩක් නැහැ . උඹ හිතන පතන විදිය ඒ ගනී ගැන බැන්දට
පස්සේ වෙනස් වෙන්න තියෙන ඉඩ සැහෙන්න වැඩි
ඒ හින්ද හොඳ කල්පනාවෙන් ඉඳපන් . ...
 

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan gani kiyana detath kan deepan.etakota lassanata life eka galan yanawa....ekai mage de.gaha ganda epa.prasna kiyala visadapan.kisi deyak hanganda epa.
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    suba mangalam sahodaraya....

    images
     

    chandirajaya

    Junior member
  • Oct 19, 2008
    126
    16
    18
    PC
    Husband and wife are a name of one string both remain equal in good and bad and have same strain at both ends for each other. You have chosen to be bind in this relation now, Best wishes for your wedded life...! :)