මෙ දැරිවි කව්ද? (අම්මො)

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තව එකෙක් ඉන්නවා මවි පදවිය ගැන චැනල් එකක් කරන. මූ අහන්නෙම වෙලාවට කිරි එරුනද? නිපල් එක පිපිරුවද? බඩ කොහොමද? වගේ ප්‍රශ්ණ. මම දැක්කා හිරුණිකත් හරි උනන්දුවෙන් උත්තර දෙනවා🤣🤣🤣
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    මට පේන්නම බැරි පොන්න පකයෙක් තමයි interview කරන්නෙ. මට ඔන්න ඔය පකයගෙ නම්බරේ හොයලා දීපන්කො
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    මේ නම්කිට කඩයක් තියෙනවා වගේ. අරූ කෑම බීම ගැන විතරනෙ අහන්නෙ.
     
    • Haha
    Reactions: BenMacTavish

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මොනා උනත් යහපත් දැරිවියක්. අතේ විතරනේ ඒකට අපේ දැරිවියො සරනේරුත් නෑ
     
    • Haha
    Reactions: HAneo