මෙ පොත් 3 PDF තියනවද?

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    අදාල රාමුව යටතේ යම් යම් කරුණු සංස්කරණය කරලා තියෙනවා..
    Pdf eka hambuna me book eketh. 500 mb withara thiynawa.

    පොත් 3 ම තියෙනවා.තව ජවිපෙ දෙවැනි කැරැල්ල කාණ්ඩ ද්විත්වය,නිෂ්මි ත් තියෙනවා.. හැබැයි pdf විදියට දෙන්න නම් කැමති නැහැ.මොකද නිෂ්මි හැර අනෙක් පොත් තවම මුද්‍රණයේ පවතින පොත් එහෙම කරන එක සදාචාරාත්මක සහ නීතිගරුක නැහැ.. ඔබතුමා නුවරට ළඟ පාතක නම් කියවලා ආපසු ලබා දෙන්න පුළුවන් නම් පොත බැඟින් දෙන්න පුළුවන් කියවන්න
    ------ Post added on Sep 26, 2024 at 1:02 PM
    meke පළමුවෙනි කාණ්ඩය thiyanwadha.

    satanin-satana-2.jpg

    ------ Post added on Sep 28, 2024 at 1:37 PM

    ඔව් ධර්මන් මහත්තයාගේ පොත, සංස්කරණය කරලා පස්සේ ආව පොත නෙවේ මුල්ම මුද්‍රණයේ පොත් දෙක තියෙනවා..
    poth dekak thiyanawada first edition eke. man laga meketh pdf eka thiyanwa.

    img-0789.jpg

    ------ Post added on Sep 28, 2024 at 1:39 PM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,607
    8,343
    113
    Thank you. Hard copy, purchase karala therumak na brother. Books collect karanna kamathi na and book lover kenek newei:yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai pdf hambune naththe, anih deka hambuna.

    heta inbox dannam. dipu kena kiwa public share epa kiyala.
    ------ Post added on Sep 26, 2024 at 5:05 PM
    salli nattam pattara balapan ban. thopi wage pinata kanna balagena inna un nisa thami me raatata mechchara kelaune.
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    salli nattam pattara balapan ban. thopi wage pinata kanna balagena inna un nisa thami me raatata mechchara kelaune.
    Paththarath balanawa PDF eka :lol::lol:Ada kale kawuda ban hard copy eka kiyawanne. Epub version eka me books wala thibba nam purchase karanawa. Hard copy ekakwath na man laga mokada owa collection wage thiyanna asa nathi nisa. Me welawe wadagath me books wala thiyana de danagena eka vote ekak hari NPP ekata watena eka. Hamoma hard copy ganne nane. Salli thibbata man ganneth na.
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Pdf eka hambuna me book eketh. 500 mb withara thiynawa.

    meke පළමුවෙනි කාණ්ඩය thiyanwadha.

    satanin-satana-2.jpg

    ------ Post added on Sep 28, 2024 at 1:37 PM

    poth dekak thiyanawada first edition eke. man laga meketh pdf eka thiyanwa.

    img-0789.jpg

    ------ Post added on Sep 28, 2024 at 1:39 PM
    IMG_20240928_180323.jpg

    මුල්ම මුද්‍රණයේ පොත මේක
    ------ Post added on Sep 28, 2024 at 6:06 PM
     
    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    මෙ දෙකෙත් pdf හම්බුනා. පලවෙනි කාණ්ඩය සහ දෙවෙනි කාණ්ඩය.

    IMG-5662.jpg
    මේ පොත කියෙව්වට කමක් නැහැ.. මේ පොත් දෙකේ තියෙන්නේ ඇත්තම නෙවේ.. ධර්මන් කියන්නේ පත්තර වලට ලියපු කෙනෙක්.. එයා පත්තර වලට ලිපි ලිව්ව.ඒවා හුඟක් අහල පහල ගෙවල් වලින් අහලා ලියපු ගොසිප් වගේ.. පස්සේ කාලෙක මහින්ද රාජපක්ෂ තමා මේ පොත් දෙක ප්‍රකාශනයට සල්ලි දෙන්නෙත්, ඉතිං මේ තොරතුරු වල සමබරතාවය සහ නිවැරැදිතාව බොහොම පොඩ්ඩයි... කියවන්න හැබැයි තීරණ ගන්න එපා මේ තොරතුරු වල ඉදලා
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    මේ පොත කියෙව්වට කමක් නැහැ.. මේ පොත් දෙකේ තියෙන්නේ ඇත්තම නෙවේ.. ධර්මන් කියන්නේ පත්තර වලට ලියපු කෙනෙක්.. එයා පත්තර වලට ලිපි ලිව්ව.ඒවා හුඟක් අහල පහල ගෙවල් වලින් අහලා ලියපු ගොසිප් වගේ.. පස්සේ කාලෙක මහින්ද රාජපක්ෂ තමා මේ පොත් දෙක ප්‍රකාශනයට සල්ලි දෙන්නෙත්, ඉතිං මේ තොරතුරු වල සමබරතාවය සහ නිවැරැදිතාව බොහොම පොඩ්ඩයි... කියවන්න හැබැයි තීරණ ගන්න එපා මේ තොරතුරු වල ඉදලා

    Thank you for the information. me books dekata wada man kiywanna kamththen inne, 1981 යාපනය ගිනිලෑම , බටලන්දට ගිනි තැබුවෙමු , එළියකන්ද වධ කඳවුර kiayana books 3.
     
    • Like
    Reactions: danny jey

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33

    තව එකතු කර ගන්න මේකත් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය ගැන, නිෂ්මි : සැඩ සුළඟ සහ මඳ පවන , දුර්ලබ පොතක් හැබැයි.
     
    • Love
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    තව එකතු කර ගන්න මේකත් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය ගැන, නිෂ්මි : සැඩ සුළඟ සහ මඳ පවන , දුර්ලබ පොතක් හැබැයි.
    Thank you. Man e tikath balannam. Oya laga thiyanawa covers wala photos danna e books wala.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    Thank you. Hard copy, purchase karala therumak na brother. Books collect karanna kamathi na and book lover kenek newei:yes::yes::yes::yes::yes: me dawas wala viral yana nisa me books 3 PDF hewwe mobile or pc eke read karanna. methanin 1981-yapanaya-ginileama---prachanda-rajyaye-aramba witharai pdf hambune naththe, anih deka hambuna.

    heta inbox dannam. dipu kena kiwa public share epa kiyala.
    ------ Post added on Sep 26, 2024 at 5:05 PM
    Hodaida poth ??? Awapan balanna welawaka tibboth balamuko
     
    • Like
    Reactions: losh_92

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,169
    1,461
    113
    Kandy
    Hodaida poth ??? Awapan balanna welawaka tibboth balamuko
    Done

    තව එකතු කර ගන්න මේකත් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය ගැන, නිෂ්මි : සැඩ සුළඟ සහ මඳ පවන , දුර්ලබ පොතක් හැබැයි.
    Mekada,

    IMG-5663.jpg

    ------ Post added on Sep 28, 2024 at 8:29 PM

    තව එකතු කර ගන්න මේකත් ලාංකික ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය ගැන, නිෂ්මි : සැඩ සුළඟ සහ මඳ පවන , දුර්ලබ පොතක් හැබැයි.
    PDF හම්බුනා මේකෙත් , ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි සිරාජුඩීන් මොහොමඩ් නිස්මි. පොත සම්පාදනය සහ සංස්කරණයකර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.
    ------ Post added on Sep 28, 2024 at 10:21 PM

    @danny jey
    Meka read karada,

    IMG-5666.jpg

    ------ Post added on Sep 28, 2024 at 10:47 PM
     
    Last edited:
    • Like
    Reactions: ChamaraGL

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    Done

    Mekada,

    IMG-5663.jpg

    ------ Post added on Sep 28, 2024 at 8:29 PM

    PDF හම්බුනා මේකෙත් , ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි සිරාජුඩීන් මොහොමඩ් නිස්මි. පොත සම්පාදනය සහ සංස්කරණයකර ඇත්තේ මහින්ද සෙනරත් ගමගේ සහ අනිල් ජයරත්න යන මහත්වරුන්.
    ------ Post added on Sep 28, 2024 at 10:21 PM

    @danny jey
    Meka read karada,

    IMG-5666.jpg

    ------ Post added on Sep 28, 2024 at 10:47 PM
    ඔව් මං ළඟ තියෙනවා.