කෝ බං චැට් චැට් කරන්න වරෙල්ල
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Apr 10, 2017 #1 කෝ බං චැට් චැට් කරන්න වරෙල්ල Last edited: Apr 10, 2017
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Apr 10, 2017 #3 D T said: මොකක්ද බං මෙ..! Click to expand... ඒක තම්යි බං මොකක්ඩ මේ එලකිරි චැට් කියල තිබ්බෙ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Apr 10, 2017 #4 චැට් කොරමු
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Apr 10, 2017 #5 Kasippu Sira said: චැට් කොරමු Click to expand... අවුරුදු සරු ද බං
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Apr 10, 2017 #6 Double Man said: අවුරුදු සරු ද බං Click to expand... අහවල් අවුරුදු. වෙනදා වගේම තමයි බන් ඉතින්. එකම හොඳේ නිවාඩු තියෙනවා.
Double Man said: අවුරුදු සරු ද බං Click to expand... අහවල් අවුරුදු. වෙනදා වගේම තමයි බන් ඉතින්. එකම හොඳේ නිවාඩු තියෙනවා.
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Apr 10, 2017 #7 Kasippu Sira said: අහවල් අවුරුදු. වෙනදා වගේම තමයි බන් ඉතින්. එකම හොඳේ නිවාඩු තියෙනවා. Click to expand... අඩෝ එකනං ඇත්ත බං මේ පාර කිසිම ආතල් එකක් නෑ
Kasippu Sira said: අහවල් අවුරුදු. වෙනදා වගේම තමයි බන් ඉතින්. එකම හොඳේ නිවාඩු තියෙනවා. Click to expand... අඩෝ එකනං ඇත්ත බං මේ පාර කිසිම ආතල් එකක් නෑ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Apr 10, 2017 #8 Double Man said: අඩෝ එකනං ඇත්ත බං මේ පාර කිසිම ආතල් එකක් නෑ Click to expand... මේකා අවතාරෙත් වෙනස් කොරලා. අවුරුද්දට වෙනඩ ඇති මන් හිතන්නේ
Double Man said: අඩෝ එකනං ඇත්ත බං මේ පාර කිසිම ආතල් එකක් නෑ Click to expand... මේකා අවතාරෙත් වෙනස් කොරලා. අවුරුද්දට වෙනඩ ඇති මන් හිතන්නේ
Double Man Member Mar 18, 2017 987 71 0 lankawe Apr 10, 2017 #9 Kasippu Sira said: මේකා අවතාරෙත් වෙනස් කොරලා. අවුරුද්දට වෙනඩ ඇති මන් හිතන්නේ Click to expand... ඔව් බං ප්‍රොෆයිල් එකෙත් තීන්ත පාරක් ගාන්න හදන්නෙ මේ
Kasippu Sira said: මේකා අවතාරෙත් වෙනස් කොරලා. අවුරුද්දට වෙනඩ ඇති මන් හිතන්නේ Click to expand... ඔව් බං ප්‍රොෆයිල් එකෙත් තීන්ත පාරක් ගාන්න හදන්නෙ මේ