මෙ මොකක්ද මෙයාගෙ කරේ තියෙන බටේ?

AnuradhaRa

Well-known member
  • gTovm5g.jpg


    සුද්දියෙක් නිසාම බලනව නෙමේ
    මෙයාගෙ වීඩියෝ මරු. බලං ඉන්න ආසයි...

    --https://www.youtube.com/watch?v=BmfftzTBdgI
    මේක ටිකක් බලන්න. වැස්සකට අහුවෙනව. විදුලි කොටනව මාර විදියට
     
    • Like
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    gTovm5g.jpg


    සුද්දියෙක් නිසාම බලනව නෙමේ
    මෙයාගෙ වීඩියෝ මරු. බලං ඉන්න ආසයි...

    --https://www.youtube.com/watch?v=BmfftzTBdgI
    මේක ටිකක් බලන්න. වැස්සකට අහුවෙනව. විදුලි කොටනව මාර විදියට
    Thel gahanna gihin ena gaman
    Lol
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබේ බටේට මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලපන්කො අනුරාද
     
    • Haha
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බටේ තියෙනව
    අවලමේ ගියෙ නැති හින්ද මොකුත් රෝගයක් හැදිලත් නෑ
    ඇයි උබ අර ගැනියෙක් එක්ක ගියා කිව්වේ
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    gTovm5g.jpg


    සුද්දියෙක් නිසාම බලනව නෙමේ
    මෙයාගෙ වීඩියෝ මරු. බලං ඉන්න ආසයි...

    --https://www.youtube.com/watch?v=BmfftzTBdgI
    මේක ටිකක් බලන්න. වැස්සකට අහුවෙනව. විදුලි කොටනව මාර විදියට

    water filter bate
    Chuu karama filter wela pure water enawa bonna puluwan
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බං කලු කරල වහින්න ගන්නව
    අකුණු ගහනව මාර විදියට
    මෙයා පාරෙ යන එක අවදානම් හින්ද
    කැලේට රිංගල ඉන්නව
    ඒක බලද්දි පට්ට ආතල් බං
    මං කියනවට ඒක බලපන්කො ටිකක්

     
    Last edited: