මෙ මොකක්ද මෙයාගෙ කරේ තියෙන බටේ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    නෑ බං කලු කරල වහින්න ගන්නව
    අකුණු ගහනව මාර විදියට
    මෙයා පාරෙ යන එක අවදානම් හින්ද
    කැලේට රිංගල ඉන්නව
    ඒක බලද්දි පට්ට ආතල් බං
    මං කියනවට ඒක බලපන්කො ටිකක්


    ඩිලන් අයිය ඉස්සර යනකොට මෙහෙම රෙකෝඩින් එකක් දාන්න තිබ්බෙ,
    කොහෙද ඌ පොටෝ ගැහුව කැමරාවත් නැති කරගෙන නෙ
     
    • Haha
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    gTovm5g.jpg


    සුද්දියෙක් නිසාම බලනව නෙමේ
    මෙයාගෙ වීඩියෝ මරු. බලං ඉන්න ආසයි...

    --https://www.youtube.com/watch?v=BmfftzTBdgI
    මේක ටිකක් බලන්න. වැස්සකට අහුවෙනව. විදුලි කොටනව මාර විදියට
    මුලු අප්‍රිකාවෙම දුවනවා බයික් එකක් අරන්. කොයිවෙලාවෙ හරි කිඩ්නැප් කරයිද දල්ලෑ
     
    • Sad
    Reactions: AnuradhaRa

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    gTovm5g.jpg


    සුද්දියෙක් නිසාම බලනව නෙමේ
    මෙයාගෙ වීඩියෝ මරු. බලං ඉන්න ආසයි...

    --https://www.youtube.com/watch?v=BmfftzTBdgI
    මේක ටිකක් බලන්න. වැස්සකට අහුවෙනව. විදුලි කොටනව මාර විදියට
    Itchy boots -Noraly නේද, මම මෙයාගෙ YouTube හොදයි නේද
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Water pack ek thyenv back pack eka athule.. eken idala wathura urala bonna thiyena bate oya.. bike riding/hiking wldi use krnv.. ona weddii bag eka galawala bothale hoynn one nhne.. kelinm oken bonna plwn
     

    AnuradhaRa

    Well-known member
  • මුලු අප්‍රිකාවෙම දුවනවා බයික් එකක් අරන්. කොයිවෙලාවෙ හරි කිඩ්නැප් කරයිද දල්ලෑ
    අපි දෙයියන්ට බාර වෙමු කරදරයක් උපද්‍රවයක් නොවේවා කියල
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    gTovm5g.jpg


    සුද්දියෙක් නිසාම බලනව නෙමේ
    මෙයාගෙ වීඩියෝ මරු. බලං ඉන්න ආසයි...

    --https://www.youtube.com/watch?v=BmfftzTBdgI
    මේක ටිකක් බලන්න. වැස්සකට අහුවෙනව. විදුලි කොටනව මාර විදියට
    mama nam okkoma eva balanava meyage

    Itchy boots
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    අනුන්ගේ ඒවා ගැන හොයන්නෙ නැතුව ඉදපන්