මෙ මොකද්ද විමල් බූරුවා කරන්න යන්නෙ....

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක රාජපක්ෂලාගේම ගේමක්. ගේමෙ කොටසක් තමා ගම්මන්පිල වීරවංශ එලියට ඇවිල්ලා ජනතාවගේ ගැලවුම්කාරයා වගේ ආයෙ ජැක් එක ආන්ඩුවට ගහන එක. ඒ හුකාරිස් වැඩ නම් බෑ පුතේ
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    කාලකන්නි ටික කලින්ම එලියට බැස්සේ ඔය මගුල් වලට තමා
    රාජපක්ෂල, විතරක් නෙවෙයි ඉන්න රොත්තම පන්නන්න ඕනේ
    දැන් ආණ්ඩුවේ ඉන්න නැති කතා වැඩක් නෑ හැමෝම දන්නවනේ හොරු මොක්කුද කියල
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    විමල් හුකන්නලට පැත්ත පළාතේ එන්න දෙන්න නරකයි. මුන් මේකෙනුත් වාසිය ගන්න බලන් ඉන්නේ. මුගේ පංචායුදේ ගලවල පුකේ ගහන්න ඕන..
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සර්වපාක්ෂික හු@% කරගන්නද යකෝ මෙච්චර තොයිලයක් නැටුවේ. පරණ ගූ ගොඩම අලුත් රෙද්දකින් වහලා මිනිස්සු අන්දන්න යන්නේ