මෙ රට හෙන විනොදයි බං 🤷🏽‍♂️🤷🏽‍♂️

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අපීම අපේ ආගම පාචාචල් කරලා නෝන්ඩි කරලා කථා කරන කොට කුරුස කාරයො තම්බියෝ කොහොමත් පහත් කරලා කථා කරනවා බං
    ඔවු අපෙ රටෙ එවුන්ට අගයක් නැ බං රට ජාතිය ආගම ගැන. ඕවට රටෙ මහ උනුත් වගකියන්න ඕනෙ.

    කුරුසකාරයෙක් මහ පුටුවෙ ඉද්දි බුද්දාගමට මොන සැලකිලි ද? තනි සිංහල බෞද්ද බලවේගයක් ආයේ හැදෙන්න ඕනෙ. නැතුව් හරියන්නැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔවු අපෙ රටෙ එවුන්ට අගයක් නැ බං රට ජාතිය ආගම ගැන. ඕවට රටෙ මහ උනුත් වගකියන්න ඕනෙ.

    කුරුසකාරයෙක් මහ පුටුවෙ ඉද්දි බුද්දාගමට මොන සැලකිලි ද? තනි සිංහල බෞද්ද බලවේගයක් ආයේ හැදෙන්න ඕනෙ. නැතුව් හරියන්නැ.
    මුස්ලිම් එකෙක් දෙමළ එකෙක් කුරුස කාරයෙක් කවදාවත් උන්ගේ ආගම විහිලුවකට ගන්නේ නැහැ
    හොදට FB එකේ බලන්න එහෙම කරන්නේ ලංකාවේ බයුද්ධයෝ විතරයි
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හොදට FB එකේ බලන්න එහෙම කරන්නේ ලංකාවේ බයුද්ධයෝ විතරයි
    එක ඇත්ත මචං.නමට බෞද්දයො ඔකුන්. එකනෙ සිංහලුන්ට කෙළවෙල ගිහිං තියෙන්නෙත්.
     
    • Like
    Reactions: 2osama