අද හන්දට යන්න ඉන්නෙ. මට මෙ විඩියො එක හොයලා දෙන්න පොඩි ආතල් එකක් ගන්න. මෙ විඩියො එකෙ ඉන්නෙ සුදු ඇන්දගෙන බතල කොටෙ වගෙ කොල්ලෙක්, චමුදිත එක්ක ඉන්ටවීව් කරන්නෙ, පොඩි කොල්ලා ඔය කිරන ශක්ති යවන කතායි, ලොකෙට වැටෙන්න ගිය උල්කාපාතයක් විනාස කරපු එකයි, කුප්පියකට දාල ඉන්න පෙරෙතය්කුයි ගැන කියවනවා
