මෙ විඩියො එක හොයලා දෙන්න - චමුදිත හිටපු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    අද හන්දට යන්න ඉන්නෙ. මට මෙ විඩියො එක හොයලා දෙන්න පොඩි ආතල් එකක් ගන්න. මෙ විඩියො එකෙ ඉන්නෙ සුදු ඇන්දගෙන බතල කොටෙ වගෙ කොල්ලෙක්, චමුදිත එක්ක ඉන්ටවීව් කරන්නෙ, පොඩි කොල්ලා ඔය කිරන ශක්ති යවන කතායි, ලොකෙට වැටෙන්න ගිය උල්කාපාතයක් විනාස කරපු එකයි, කුප්පියකට දාල ඉන්න පෙරෙතය්කුයි ගැන කියවනවා
     
    • Haha
    Reactions: Pol hora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,930
    11,365
    113
    මොකද බන් බැරි . .
    නිකන් ගහපන් බලන්න " චමුදිත විශ්වය" , "චමුදිත දරුවා" වගේ වචන . ඕක එන්න ඕනේ youtube එකේ
    Ah ehema. Oluwata enne na sinhalen search karanna.