මෙ aunty මොනවටද බං මේවා එකත කරන්නේ

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Jaffna vala inna tamils lata meya peneva. Tamilnaduwe elam toffee eka gilloth ,ubalatath renna venne puka eliyata da gena. mea vage elimahane.Elam Tamilnaduve tamils la puka hodannedha natha.
 
Last edited:

suranga034

Well-known member
  • Jan 2, 2011
    985
    136
    63
    ada divaine thibuna lipiyak oya minissu gana

    සුනීත සෝපාකලාගේ රස්‌සාව තවමත් කරන ඉන්දියාවේ - දාලිත්-ලා

    suneetha.jpg
    "උමා" උදේම අවදිව රැකියාවට යන්නීය. උමාගේ රැකියාව මහජන වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමයි. ඇය රැකියාවට රැගෙන යන්නේ කූඩයක්‌ පමණකි. කොස්‌සක්‌, ඉදලක්‌, උදැල්ලක්‌, අත්වැසුම් ඇයට නැත. ඒවා පාවිච්චි කරන්නට අවසරයක්‌ද නැත. එලිමහන් මහජන වැසිකිලිවල ඇති මිනිස්‌ මලමුත්‍ර ඇය ඉවත් කළ යුත්තේ ඇගේ දෑතිනි. එය ඇය උපතින් ලත් කුලය නිසා ඇයට අනිවාර්ය වී ඇති රාජකාරියකි. ඇයට වෙන රැකියාවක්‌ කරන්නට අවසර නැත. කරන පිළිකුල් රැකියාවට හරිහැටි වැටුපක්‌ ලැබෙන්නේද නැත.

    suneetha1.jpg

    මේ උමාගේ කතාව පමණක්‌ නොවේ. ඉන්දියාව පුරා වෙසෙන ලක්‌ෂ හතක්‌ පමණ වූ කුලහීනයින්ගේ කතාවයි.

    කුල භේදය ඉන්දියාවේ අදටත් තදින් බලපාන සමාජ ගැටලුවකි. උසස්‌ කුලීනයන් පහත් යෑයි සම්මත කුලවල උපන් කුලහීනයින්ට පීඩාකිරීම අදටත් ඉන්දියානු සමාජයේ බහුලව සිදුවෙයි.

    ඉන්දියානු සමාජයේ පවතින කුල අතුරෙන් පහත්ම කුලය ලෙස සැලකෙනුයේ -හරිජන- කුලයයි. අතීතයේ පටන්ම හරිජනයින් සමාජයේ පීඩනයටත් අසාධාරණයටත් ලක්‌වූවෝ වෙති. උසස්‌ කුලවල මිනිසුන් හරිජනයින්ව සලකන්නේ අපිරිසිදු, කිලිටි හා පහත් මිනිසුන් ලෙසය. මේ කුලහීනයින්ව ස්‌පර්_ශ කිරීමට, ඔවුන්ගේ අතක්‌ හෝ ගැටුණු යමක්‌ ස්‌පර්ශ කිsරීමට, ඔවුන්ව දැකීමට පවා කුලීන ජනතාව පිළිsකෙව් කරති. එනිසා ඔවුන් සමාජයට මබඑදමජය්ඉකැ හෙවත් "ස්‌පර්ශ නොකළැකි" මිනිසුන්ය.

    උසස්‌ කුලවල මිනිසුන් වදින පුදන දෙවොලකට ගොඩවැදීම හරිජනයින්ට තහනම්ය. හරිජනයින්ගේ පැමිණීමෙන් ඒ ස්‌ථාන අපිරිසිදු වන බව කුලීනයෝ සලකති. කිසිදු පොදු උත්සවයකට, ආගමික වැඩසටහනකට සහභාගි වීම මේ කුලහීනයින්ට තහනම්ය.

    ඉන්දියාවේ තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල ජනතාව මේ පහත් කුලයේ මිනිසුන්ව දැකීම පවා පිලිකුල් කරන නිසා ඔවුන්ට පොදු මං මාවත්වල ගමන් කිරීම තහනම්ය. තමන්ගේ කුලයටම වෙන්වූ අතුරු මාර්ග වලින් හෝ මිනිසුන් පාරවල් වල නොගැවසෙන රාත්‍රි කාලවල පහත් කුලයේ අය ගමන් බිමන් යා යුතු වෙයි. එවැනි ප්‍රාන්ත වල මිනිසුන් සලකන්නේ අඩු කුලයේ මිනිසුන්ගේ හෙවනැල්ල පොළවට වැටීම පවා එම භූමිය අපවිත්‍ර කරන අසුභ පිලිකුල් සහගත දෙයක්‌ ලෙසිනි. එනිසා එවන් පළාත්වල හරිජනයින්ට වැඩ කරන්නට අවසර ඇත්තේද රාත්‍රී කාලයට පමණි. හරිජනයින්ට පොදු ලිං හෝ ජල නළ වලින් ජලය ලබා ගන්නට අවසර නැත. මිනිසුන් නෑමට, රෙදි සේදීමට යන ගංගා ඇල දොළ වලින් වතුර ගැනීමටද අවසර නැත.

    මේ කුලහීනයින්ට නිවාස තනා ගැනීමට අවසර ඇත්තේද නගරයෙන් පිට කුල හීනයින්ගේ කොලණි වලම පමණකි. සාමාන්‍ය මිනිසුන් ලෙසින් ඉඩකඩම් මිලදී ගන්නට හෝ නිවාස තනන්නටද ඔවුන්ට අවසර නැත. ඔවුන්ගේ දරුවන්ට අනෙක්‌ දරුවන් සමග අධ්‍යාපනය ලබන්නට අවසර නැත. හරිජනයින්ට තමන්ට කුලයෙන් පැවරුණු වෘත්තිය හැරෙන්නට වෙනත් වෘත්තියක්‌ කරන්නට ඉන්දියානු සමාජය තුළ ඇති ඉඩකඩද අවමය.

    මේ පහත් කුල ජනතාව අතරද ඔවුන්ගේ වෘත්තීන් අනුව තව දුරටත් කුලභේදය තිබීමද දකින්නට හැකිය. සපතේරුවන්ගේ කුලයට වඩා රෙදි සෝදන කුලය පහත් කුලයකි. රෙදි සෝදන්නන්ගේ කුලයට වඩා කසල ශෝධකයින්ගේ කුලය පහත්ය. මේ සියලු කුල අතරින් පහත්ම කුලය කසල ශෝධක කුලයයි. ඒ කුලය ඉන්දියාව තුළ හැදින්වෙන්නේ -දාලිත්- යනුවෙනි. හරිජනයින් අතරද වඩාත්ම දුක්‌�ත ජීවිත ගෙවන්නේ දාලිත් කුලයේ මිනිසුන්ය.

    දාලිත් කුලයේ අයගේ රැකියාව කැලි කසල, වැසිකිලි පද්ධති, මිනිස්‌ මලමුත්‍ර වැනි දේ පිරිසිදු කිරීමයි. වර්තමානය වන විට මේ කාර්යයන් සදහා කොතරම් දියුණු පහසු උපකරණ තිබුණද දාලිත් කුලයේ අයට ඒ කිසිවක්‌ පාවිච්චි කිරීමට අවසර නැත. ඉන්දියානු සමාජයේ සම්මතයට අනුව තවමත් දාලිත් කුලයේ අය මේ රැකියාව කළ යුත්තේ තමන්ගේ අත් දෙකින්මය. අත්වැසුමක්‌වත් නොමැතිව නිරාවරණ දෑතින් මිනිසුන්ගේත් සතුන්ගේත් මලමුත්‍ර ඉවත් කරන්නට සිදුවීම කොතරම් පිලිකුල් සහගත අත්දැකීමක්‌දැයි ඔබට සිතාගන්නට හැකිද.?

    "ධර්මානි කාලි" ඒ අත්දැකීමට දවස ගානේ මුහුණ දෙන දාලිත් කුලයේ එක්‌ කසල ශෝධකයෙකි.

    suneetha2.jpg

    "මම මගේ ගෙදර උන්දැ සෝනා බායි එක්‌ක උදේ පාන්දර ඉර පායන්ඩ කලින් ගෙදරින් පිටත් වෙනව.. කුලවත් ඨාකූර්ලගෙ වැසිකිලිවල තියෙන මල මුත්‍ර මගේ අත් දෙකින් එකතු කරල සෝනා බායිගෙ අතේ තියෙන කූඩෙට පුරවනව.. සෝනා බායි ඒ කුණු ඔලුවෙ තියාගෙන අරන් ගිහින් ටවුමෙ කෙළවරේ¨ තියෙන කුණු ගොඩට විසි කරනව.. උදේ ඉර එලිය වැටෙන්ඩ කලින් පටන් ගන්න අපේ රාජකාරිය ඉවර වෙන්නෙ හැන්දෑවෙ බිං කරුවල වැටුනටත් පස්‌සෙ.. පැය දොලහකට වැඩිය අපි දෙන්නා එක දිගට වැඩ කරනව.. ඒත් අපි දෙන්නටම හම්බ වෙන්නෙ සොච්චමයි.. සමහර දාට ඒකත් නෑ.. හාම්පුත්තුන්ගෙ ඇනුම් බැනුම් කෙලවරක්‌ නෑ.. සමහර දාට මහපාරෙ කානු වල ඉණක්‌ උසට කුණු වතුරෙ බැහැගෙන කානු සුද්ද කරනව.. ඒත් අපට මහන්සියට තේ වතුර ඩිංගක්‌වත් දෙන්ඩ නං කෙනෙක්‌ නෑ.. අපේ කුලේ ඈයොන්ට කුලවත් ඈයො වතුරවත් දෙන්නෙ නෑ නෙව..- ධර්මානි කාලි කියයි.

    "මිනිස්‌ දෑතින් මල අපවහන ද්‍රව්‍ය පවිත්‍ර කරවීම" ඇත්තෙන්ම මේ මිනිසුන්ට කරන හිංසනයකි. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. සමාජ විද්‍යා, අධ්‍යාපනික හා පර්යේෂණ පිළිsබද ටාටා ආයතනය විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මේ දාලිත් කසල ශෝධකයින්ගෙන් සියයට අසූවක්‌ පමණම වයස අවුරුදු හැටට පෙර මියයති. ඒ ඔවුන්ගේ වෘත්තිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු හේතුවෙනි. මුම්බාය තුළ පමණක්‌ මසකට මෙවන් කසල ශෝධකයෝ විස්‌සක්‌ පමණ වැසිකිලි හා කාණු පද්ධති තුල විෂ වායු වලට නිරාවරණය වීමෙන්, විශබීජ ශරීරගත වීමෙන් සහ හදිසි අනතුරු වලට ලක්‌ වීමෙන් මියයති. මේ පිලිබද විවිධ සංවිධාන විසින් දීර්ඝ කාලීනව මතවාද ගොඩනැගීමෙන් අනතුරුව 2013 වසරේදී "මිනිස්‌ දෑතින් මල අපවහන ද්‍රව්‍ය පවිත්‍ර කරවීම" තහනම් කරන්නට නීති පනවන ලදී.

    "මේ රස්‌සාව තහනම් කරලද..? කවුරුවත් අපට ඒ වගක්‌ කිව්වෙවත් නෑ.. මං ඉස්‌කෝලෙ ගිහිනුත් නෑ නෙව.. ඒ හන්ද අකුරු කියවන්ඩත් බෑ.. අකුරක්‌වත් කියවගන්ඩ පුළුවන් කමක්‌ තිබුණනං පත්තරේක තියෙන එකක්‌ හරි කියවගන්ඩ ඇහැකි නෙව.. ඒ හින්ද අපේ දරුවන්ට කොහොම හරි උගන්නගන්ඩ මං හිතාගෙන ඉන්නෙ.. දරුවන්ට උගන්නන්ඩ නං අපිට මේ රස්‌සාව කරන්ඩම වෙනව.. මේ රස්‌සාව තහනම් කරා කියල අපිට වෙන කරන්ඩ රස්‌සාවකුත් නැහැනෙ..- ඔවුන්ගේ රැකියාව තහනම් කිරීමට ගෙනා නීති රීති ගැන ධර්මන් කාලිගෙන් ඇසූ විට ලද පිලිතුර එයයි. -අපි දාලිත් කුලේ හන්ද අපට ඉතින් වෙන කර්_මාන්තයක්‌ හරි අකුරු සාස්‌තරේ හරි ඉගෙන ගන්ඩ ලැබුනෙ නෑනෙ.. බඩ වියත රැකගන්ඩ කියල අපි වෙන මොනව කරන්ඩද..? අපේ දාලිත් කුලේ ඈයො මේ රස්‌සාව නිසා අසනීප වෙනව, මැරෙනව කියල අහල තියෙනව තමයි. ඒත් ඉතිං අපිත් ජීවත් වෙන්ඩ රස්‌සාවක්‌ කරන්ඩ එපායෑ.." ධර්මන් කාලිගේ බිරිද සෝනා බායි පවසන්නීය.

    දාලිත් කුලයේ අය බොහෝ විට අවම අධ්‍යාපන මට්‌ටම් වලින් යුක්‌ත අය වීම හෝ කිසිසේත්ම අධ්‍යාපනයක්‌ නොලැබු අය වීම හේතුවෙන් ඔවුන්ට වෙනත් විකල්පයක්‌ නොමැති වීමද, තමන්ගේ සාම්ප්‍රදායික සිරිත් වලටම මුළුගැන්නී සිටින්නට ඇතැම් කුලහීනයින්ගේ ඇති ඇබ්බැහිකමද "මිනිස්‌ දෑතින් කසල ශෝධනය කිරීමේ" රැකියාවට වැට බදින්නට ඇති බාධාවන් වෙතැයි කම්කරු අයිතීන් පිළිsබද ක්‍රියාකාරිකයෙකු වූ මිලින්ද් රාණාදේ පවසයි.

    "අනිත් කාරණේ තමයි.. උසස්‌ කුලේක කෙනෙක්‌ මලමුත්‍ර අයින් කරන රස්‌සාවට ආවත් ඒ ගැන ලොකු හඩක්‌ නැගේවි.. ඒත් දාලිත්ලා සිය ගාණක්‌ මේ රස්‌සාවෙදි මැරුණත් කවුද ඒ ගැන කතා කරන්නෙ..?"

    ඉන්දියානු රජයේ සංඛ්‍යාලේඛණ වලට අනුව මෙසේ මල අපවහන පිරිසිදුකරුවන් ලෙස රැකියාව කරන කුලහීනයින්ගේ සංඛ්‍යාව 770,000 කට අධිකය.

    වර්තමාන ඉන්දියානු අගමැති නෙ_න්ද්‍රසිං මෝඩි බලයට පැමිණියේ ඉන්දියානු ආර්ථිකය ශක්‌තිමත් කොට මෙවැනි දාලිත් කුලහීනයින්ට නව රැකියා අවස්‌ථාවන් ඇති කරන බවත්, ඔවුන්ගේ අවාසනාවන්ත ජීවන තත්වයන්ගෙන් නිදහස්‌ කර වඩා හොද ජීවන තත්වයක්‌ද ලබා දෙන බවට පොරොන්දු දෙමිනි. එහෙත් අද වන විටත් මිනිස්‌ මලමුත්‍ර අතින් පිරිසිදු කරන දාලිත්ලාගේ තත්වය එසේමය.

    රජයට පක්‌ෂ වූ පුද්ගලයින් පවසන්නේ මේ වෘත්තීමය පීඩාව නැති කිරීම ඉක්‌මන් විසදුම් දිය හැකි ප්‍රශ්නයක්‌ නොවන බවය. මානව හිමිකම් හා නීතින් සදහා වූ ඉන්දියානු කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්‌ෂක වරයෙකු වන මිහිර් දේසායි පවසන්නේ කම්කරු නීතීන් ක්‍රියාත්මක කිරීම ඉන්දියානු සමාජය තුල අතිශයින් දුර්වල මට්‌ටමක පවතින බවයි.

    "ජාත්‍යයන්තර සම්මතයන්ට ගැලපෙන විදිහට නීතී සම්මත කරගන්න නම් ඉන්දියානු ආන්ඩුව වැඩ කරනව.. ඒත් ඒව ක්‍රියාත්මක කරන්න නම් අපේ දේශපාලකයෝ උනන්දු නැහැ..- මිහීර් දේසායි පවසයි.

    නිම්මි මුදිතා හේරත්
    http://www.divaina.com/2017/04/30/diyaga06.html
     
    • Like
    Reactions: HSW

    -------------------mala muthra nala vala hira unama, Hardware vala sell karanna thiyena-----CABAID-----damma ma problem eka solve venavane. Ehema nathnam, India vala GALI BASER nathdha?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    -------------------mala muthra nala vala hira unama, Hardware vala sell karanna thiyena-----CABAID-----damma ma problem eka solve venavane. Ehema nathnam, India vala GALI BASER nathdha?

    Owa kula seen ekak bn, Un kohomath mee job ekama karanna one kiyala thama thiyenne. Un diyunu unath balu gaanata dala thama anith eun wada karanne.

    Me balapn Dalith wedding ekakata Music Band ekak gennuwai kiyala, unge lin walata petrol dala. meka mee eeye pereda una seen ekak

    http://www.indiatimes.com/news/indi...lower-castes-hired-a-wedding-band-276718.html