cheethe andinne one u nemei sudu-mahaththaya oya thamai cheththe andinne one..
sathutin inne hondee...

ලංකාවෙ උන්ට දැන් තියෙන දැවෙන ප්‍රස්න. අනේ මංදා කොහෙන් හිනා වෙන්නද කියලා මෙව්වට.
![]()

මස්සින බිමෙහි පළමු කොන්දේසිය- සෙට් විය යුත්තේ ඉතාම හොද මිතුරන් සමග පමණි.
මම මේ කියන්නේ පටියකදී වගේ නෙවෙයි. අපි සෙට් වෙලා පොඩ්ඩක් ගහන එක ගැන....

danna un ekka witharak set weyan. naththan minimarumakin unath awasan wiya haka.
බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා



අර ගෙනිහින් හිස් උන විස්කි බොතලෙන්ම..
![]()
උබනේ වැරැද්ද කරලා තියේන්නේ බන්. නොදන්න නඩ පිටින් බොන්න සෙට් වෙන්න එපා. ඕක හදාගත්තේ නැත්තම් ඉස්සරහට අහක යන ගු ගොඩවල් උබේ පිටින් යන්න පුළුවන්.
DELETED
menna meka thama rule number 01.danne nathi ewuntath ekka bothal aran yanna thota pissuda
ඔයාගේ පද්ධතියෙන් එයාව Delete කරන දාන්න deleted
අයියේ![]()
![]()
මස්සින බිමෙහි පළමු කොන්දේසිය- සෙට් විය යුත්තේ ඉතාම හොද මිතුරන් සමග පමණි.
මම මේ කියන්නේ පටියකදී වගේ නෙවෙයි. අපි සෙට් වෙලා පොඩ්ඩක් ගහන එක ගැන....
Katata wakkaraganna puluwan una paliyata beela wadak na ban. Bona eka art ekak. Mamath issara beela nawaththapu ekek. Eka eka jathiye dial innawa. Biwwata passe hoda un pissu kelinawa. Apatha dial thawa thawath apathayo wenawa. Boru kiyanawa. Polu thiyenawa. Baninawa. Hoda kiyanawa. Alu kadanawa. Kalawam karanawa. Uba danaganna oone me serama ube oluwen handle karana gaman bonna. Un kiyana ewa uba serious gannawa nam uba fail machan.
Ube photos hari nath nam ubata thibbe "hari hari ban poddak wadila thiyenne atha gassenawa" kiyala hinawak daala wena ekekta photos ganna dena eka. Photos hari na kiyana eka ubata agaurawayakda? Moko uba professional photographer kenekda? Pissu kelinne nathuwa hitahan. Oya wage podi case nisa minisu tharaha karaganna epa.
නොදන්නා එවුන් එක්ක බොන්නෙ නෑ... හදිසියේ වත් සෙට් වුනොත් සෙට් කරන එකාට කියලයි යන්නේ, ටෝර්ක් ඉශූ වෙනවා නම් ඉකමනට එතනින් යන්න වෙනවා කියලා. කාටවත් කියන්නෙත් නෑ...නැගිට්ටා ආවා.ඔය ගොන් පුකාලත් එක්ක ඇරගෙන වැඩක් නෑ මචෝ...අපි දැනගන්න ඕනේ අපේ විදිහට ඉන්න.
ubata prashnayak nowunata mata eka prashnayak ne.mokada matane une![]()

සහතික ඇත්ත.
බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා
![]()
උබ ආයෙත් ඔය වගේ උන් එක්ක බොන්න යන්න එපා බං. බොන්න සෙට් වෙනව නම් විස්ස්කිය අරන් වරෙං මාත් එක්ක බොන්න.......![]()
![]()

මචංලා මට මහ ජරා වැඩක් උනා බං ඉරිදා..මම නිතරම බොන්න සෙට් වෙන ඵකෙක් නෙමෙයි.ඉරිදා බොන්න සෙට් උනා හතර දෙනෙක් ඵක්ක.මගේ යාළුවෙකුයි උගේ යාළුවො තුන්දෙනෙක් ඵක්ක.ඵක්කෙනෙක් කෙල්ලෙක්.දෙන්නෙක් මට වඩා වැඩිමල්.මගේ ගානේ විස්කි බෝතලයකුයි බයිට් ඵකකුයි අරන් ගියා.මගේ යාළුවත් විස්කි ඵකක් ගෙනල්ලා තිබ්බා බයිට් ඵක්ක..අර කෙල්ල අාවේ පරක්කු වෙලා.ඵතකන් අපි බිව්වා.කිසි අවුලක් නැතුව.ඵතන හිටපු අර වැඩිමල් ඵකා හෙනම කුකුලා..ගෑණු පෙරේතයෙක්..මිනිහා ඒ උනාට රට ජාතිය ගැන ලොකු ටෝක්ස් දුන්නේ මමත් හිතුවා මිනිහා හරි හොඳ පොරක් කියලා..මමත් ඉතිං පලවෙනි පාර සෙට් උනත් මිනිහා ඵක්ක ෆිට් වෙලා චැට් ඵකක් දාගෙන හිටියා..ඵක බෝතලයක් ඉවර වෙන්න ලං වෙන කොට තමා අර කෙල්ල අාවේ..ඒ කෙල්ල අාවා විතරයි අර මිනිහා පොර ටෝක්ස් දාන්න පටන් ගත්තා..මම කට්ටියගේ ෆාෙටෝස් ගත්තා අර මිනිහා කියනවා මම දන්නේ නැහැලු ෆොටෝ ගන්න.අනික් හැමෝම හොඳයි කියද්දි මිනිහට විතරක් ඒවා හරි නැහැ.ඊට පස්සේ තව අනම් මනම් මට කියද්දී මටත් තද වෙලා මම යනවා කියලා ගෙදර අාව.ඉවසීමෙත් සීමාවක් තියෙනවනේ..අැයි බං අපේ ලංකාවේ උන් ඵහෙම.කථා කරන්නේ නම් රට ජාතිය ගැන ඒ උනාට තමන්ගේ ජාතියෙ ඵකෙක්ව කපනවා ගෑණියෙක් නිසා..උඹලටත් ඔය වගේ ඩයල් හම්බ වෙලා තියෙනවද මම නම් ඉවසුවේ උෟ මට වඩා වැඩිමල් නිසා.මගේ යාළුවත් උගේ පැත්ත ගත්ත කියල හිතෙනවා මොකද උගේ යාළුවගෙ යාළුවෙක් නිසා..මීට පස්සෙ නම් ඔය වගේ අපතයෝ ඵක්ක සෙට් වෙන්නේ නැහැ.තනියෙන් ඉන්නවා සැපයි ඔය වගේ චීත්ත ඩයල් ඵක්ක සෙට් වෙනවට වඩා.වැඩේ කියන්නේ උෟ මගේ විස්කි බොතලේ බීලා මටම කෙලපු ඵක.අඩු ගානේ උෟ බයිට් ඵකක්වත් ගෙනල්ලල තිබ්බේ නැහැ..පුදුම සක්කිලි නේ බං ලංකාවේ ඉන්නේ..හැබැයි මට ඔය වගේ දෙයක් උන පලවෙනි පාර.මීට පස්සෙ නම් බොන්නේ නැහැ ඔය වගේ උන් ඵක්ක.අර යාළුවා ඵක්කත් මම දැන් වැඩිය නැහැ.මම උෟවත් අඳුනගෙන වැඩි කාලයක් නැහැ...අවුරුද්දක් වගේ..
බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා

මචන් නෝන්ඩි වෙල පදම්වෙයන් නෝන්ඩිවෙද්දී ඒක බැලන්ස් කරගන්න. නැතුව පැනලා එන එක නෙවෙ වැඩේ.
නිකන් හිතපන් උබට අරූ එකපාරක් ඇරපුවාම උට අරින්න් පොයින්ට් හොයාගනින් ටිකක් බැක්වර්ඩ් වෙල. ටික වෙලාවක් යද්දී උට අරින්න ටයිම් එක බබා වගේ එනවා එතකෝට දීපන් පුල්ටොස් එකට.
උබට ඒක පුරුදුනෑතුව ඇති ඒකයි උබ හාර්ට් උනේ, දැන් ඉදලවත් ඒක හුරුවෙයන්,
බොද්දි හොදට ෆිට් එවුන් එක්ක විතරක් බීපන් බාගෙට අදුරන එවුන් එකක් බොන්න යන්න එපා


මටත් ඕක තමයි ඉස්සෙල්ලම හිතුනේ.මූ ඇයි කට පුක වහන් හිටියේ කියල.එත් ඌ හරි.බිව්වම එහෙම ඉන්න එක හොඳයි.හොඳ සිහියෙන් ඉන්නකොට නම් ගේම අත අරින්න හොඳ නැහැ.