මෙ TV එක හොදයිද ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    https://bigdeals.lk/tv/samsung49-4k-smart-uhd-tv-ua49ru7100

    ලංකාවෙ TV චැනෙල් විතරයි බැලෙන්නෙ. මට තියන ප්‍රස්නෙ 4K එකකින් ලන්කාවෙ චැනල් එකක් බලද්දි මෙලෝ රහක් නැතුව බොද වෙලා වගේ පෙනෙයි ද ?

    4K TV එකකින් ලන්කාවෙ චැනල් බලන අය ඉන්නවද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    ලංකාවේ මොන රටේ චැනල් එක වුනත් ලංකාවේ දෙන සර්විස් වලින් ගත්තම 4K ටීවී එකකින් බැලුව කියල වෙනසක් නෑ. ෆයිබර් වලින් විතරයි full HD චැනල් දෙක තුනක් හම්බෙන්නෙත්.
     
    • Like
    Reactions: VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ලංකාවේ මොන රටේ චැනල් එක වුනත් ලංකාවේ දෙන සර්විස් වලින් ගත්තම 4K ටීවී එකකින් බැලුව කියල වෙනසක් නෑ. ෆයිබර් වලින් විතරයි full HD චැනල් දෙක තුනක් හම්බෙන්නෙත්.

    මට දැනගන්න ඔනෙ මචන් 4K, 49 inch එකකින් ලන්කාවෙ චැනල් බලද්දි Full HD, 32 inch එකකින් බලනවටත් වඩා චොර වෙලා පෙනෙයිද කියල. Pictures නිකන් බොද වෙලා වගේ පෙනෙයිද ? නැත්නම් නොමල් අවුලක් නැද්ද ?
     
    • Like
    Reactions: Heshan Daminda

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    Normal ekata wada quality wei.... Hd nam elata tyei..issarahata international channals nam 4k ei ban... Airtel unge nam hd channel 60 tynawa.. dilaog tynne 10hD
     
    Last edited:
    • Like
    Reactions: VPS09

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    මගේ ලග 4K, 55inch එකක් තියනවා
    ඩයලොග් ටීවී තමයි තියෙන්නෙ
    ලෝකල් චැනල් වල නම් කොලිටි අවුල්, හැබැයි සාමාන්‍යෙන් ටීවී එක ලගටම වෙලා බලන්නෙ නැත්නම් අවුලක් නැහැ. ලගටම වෙලා බලනවා නම් චොර තමයි
    මේක රෙසලූශන් එක නිසා වෙන අවුලක් නෙමෙයි සයිස් එක නිසා වෙන අවුලක්, 4K උනත් HD උනත් ටීවී එක ලොකු නම් මේක වෙනවා.
    Attachment එක බලන්න
    මොන මගුලක් නිසාද මන්ද ෆොටෝ එකෙන් බලද්දි පොඩ්ඩක් කොලිටි වැඩි වෙලා වගේ පේනවා, ෆෝන් එකේ image processing නිසා වෙන්න ඇති, ඇත්තට මීට වඩා පොඩ්ඩක් අවුල්
     
    Attachments

    • IMG_3152.jpg
      IMG_3152.jpg
      663.6 KB · Views: 84
    • Like
    Reactions: kepu

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Therumak nathi wedak ban

    Awl da ban. Boda wela pei da lankawe channel. 43" ekakata yana ekada hoda?

    FHD channel ekak nethuwa ithing mona tv eke beluwath bonda wela wage thama penne.

    umbe 4K tv eke 720P movie ekak balanawa wage thiyeyi

    Mata danaganna one machan 32 inch ekakin balanawatat wadaa chaaa vidiyata penei da kiyala ?

    Normal ekata wada quality wei.... Hd nam elata tyei..issarahata international channals nam 4k ei ban... Airtel unge nam hd channel 60 tynawa.. dilaog tynne 10hD
    mchan siyatha ehema dan 4K neda? Normal ekakin balanawata wada quality weida ? HDR 10+ ehemat tiyenawa nisa

    720p wath nemei. 480p vithra wage thiyei.

    Boda wela peei da ban

    koi tv eka gattat lankawe awa chora wela penne films youtube balanna maru 4k tv eka

    Machan podi screen ekakin balanawata wada boda welada penne lankawe channel.

    මගේ ලග 4K, 55inch එකක් තියනවා
    ඩයලොග් ටීවී තමයි තියෙන්නෙ
    ලෝකල් චැනල් වල නම් කොලිටි අවුල්, හැබැයි සාමාන්‍යෙන් ටීවී එක ලගටම වෙලා බලන්නෙ නැත්නම් අවුලක් නැහැ. ලගටම වෙලා බලනවා නම් චොර තමයි
    මේක රෙසලූශන් එක නිසා වෙන අවුලක් නෙමෙයි සයිස් එක නිසා වෙන අවුලක්, 4K උනත් HD උනත් ටීවී එක ලොකු නම් මේක වෙනවා.
    Attachment එක බලන්න
    මොන මගුලක් නිසාද මන්ද ෆොටෝ එකෙන් බලද්දි පොඩ්ඩක් කොලිටි වැඩි වෙලා වගේ පේනවා, ෆෝන් එකේ image processing නිසා වෙන්න ඇති, ඇත්තට මීට වඩා පොඩ්ඩක් අවුල්

    ඔව් බ්‍රෝ. ස්ක්‍රීන් සයිස් එක නිසා කැතට පෙව්නොත් වැඩක් නැ. 43 ඉන්ච් එකක් ගන්න එකද හොද ? එකෙන් මීට වඩ කොලිටි එකට පේයි නෙද?
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    4K lankawe TV balanna wadak na bn.

    Machoo wadak na kiyala dannoo. Mata danaganna one 32" or 43" full HD ekakin balanawatat wada katha weida kiyala 49" 4K ekakin baladdi. Natnm arawata wada podi hari hodak tiyeda kiyala ?

    Pissuda bn lankawe channel balanna 4k Tv ekak ganne.

    Siyatha TV ekata witharada koheda 4k thiyenne

    Mchan siyatha wage new channel ekakut 4K dunna nm anit TV channel next 3 year waladi wt 4K dena ekak nadda?
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mchan siyatha wage new channel ekakut 4K dunna nm anit TV channel next 3 year waladi wt 4K dena ekak nadda?
    [/QUOTE]

    Thama lankawe godak channel walata HD wath naha.

    4k movie,ps4 game gahanna nam maru..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Thama lankawe godak channel walata HD wath naha.

    4k movie,ps4 game gahanna nam maru..

    Mata danaganna one 32" or 43" full HD ekakin balanawatat wada katha weida kiyala 49" 4K ekakin baladdi. Natnm arawata wada podi hari hodak tiyeda kiyala ?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,642
    1
    4,487
    113
    Matale
    mamanam lankawe chaneel balanna newei gatte. 4K Films thiyana nisa a wa balanna ona nisa gatte. siyatha, swarnawahini , hiru, derana balanakota anith tv walata wada picture quality 1 thiyenawa.
    43" 4K UHD Samsung MU7000 Series 7 2018 April wala gatte.