මෙක zloty 69 වහෙ උනෙ. බීලා නැ කලින් මෙ මගුල.
තනියෙන් ඉන්න නිසා බොන්න කම්මැලි බන්. ඊලගට try කරන්න හොද රෙකමඩෙශන් මොනවද ?තනියෙම බොන්න ගියාම ලන්කාවෙ ගත්තු ආතල් මතක් වෙනවා බන්. මොනවා මට ලන්කාවෙ මිස් වෙන කෑල්ලක් තියෙනවා මෙහෙ අනිත් දේවල් තිබ්බට.
රෑට එලියට බැහලා හුලන් පාරක් වැදීගෙන චු පාරක් දාන්න ලන්කාවටම එන්න ඕන