මෙ whiskey එක හොදද සුදුකිරිමිතුරනි

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මෙක zloty 69 වහෙ උනෙ. බීලා නැ කලින් මෙ මගුල.
    තනියෙන් ඉන්න නිසා බොන්න කම්මැලි බන්. ඊලගට try කරන්න හොද රෙකමඩෙශන් මොනවද ?තනියෙම බොන්න ගියාම ලන්කාවෙ ගත්තු ආතල් මතක් වෙනවා බන්. මොනවා මට ලන්කාවෙ මිස් වෙන කෑල්ලක් තියෙනවා මෙහෙ අනිත් දේවල් තිබ්බට.

    රෑට එලියට බැහලා හුලන් පාරක් වැදීගෙන චු පාරක් දාන්න ලන්කාවටම එන්න ඕන 🙈

    • Love
    Reactions: Cenon and wawula

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    ඕක අවුලක් නෑ. Rare JB, Black and White taste එකම වගේ තමා ඕකෙත් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕක අවුලක් නෑ. Rare JB, Black and White taste එකම වගේ තමා ඕකෙත් තියෙන්නෙ.
    එලම අද බොනවද නැද්ද කියලා දෙගිඩියාව බන්.
     
    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මෙක zloty 69 වහෙ උනෙ. බීලා නැ කලින් මෙ මගුල.
    තනියෙන් ඉන්න නිසා බොන්න කම්මැලි බන්. ඊලගට try කරන්න හොද රෙකමඩෙශන් මොනවද ?තනියෙම බොන්න ගියාම ලන්කාවෙ ගත්තු ආතල් මතක් වෙනවා බන්. මොනවා මට ලන්කාවෙ මිස් වෙන කෑල්ලක් තියෙනවා මෙහෙ අනිත් දේවල් තිබ්බට.

    රෑට එලියට බැහලා හුලන් පාරක් වැදීගෙන චු පාරක් දාන්න ලන්කාවටම එන්න ඕන 🙈

    Oka aulak na
     
    • Like
    Reactions: Jim_Moriarty

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඕක මම බිලා තියනවා පොඩි Fruity taste එකක් එක්ක බැරල් එකේ රහ ලාවට එනවා. ice හරි සෝඩා එක්ක උනත් බොන්න පුළුවන් Smoky එකත් ගොඩක් අඩුඉ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඕක මම බිලා තියනවා පොඩි Fruity taste එකක් එක්ක බැරල් එකේ රහ ලාවට එනවා. ice හරි සෝඩා එක්ක උනත් බොන්න පුළුවන් Smoky එකත් ගොඩක් අඩුඉ.
    බීලා ෆීඩ්බැක් එකක් දෙන්නම්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    කළුවා මෙහෙ කසිප්පු ගහන උන්ගෙන් ආතල් ගන්නවා වගේ නෙහ් ? :(
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Oken 100ml Dala
    Coffee 100ml
    Udin whipped cream tikak Dala gasapan

    Irish coffee
    මරු අදහස
    කළුවා මෙහෙ කසිප්පු ගහන උන්ගෙන් ආතල් ගන්නවා වගේ නෙහ් අදහස
    අපො අපි කනබොන කොල්ලො. එහෙම කරන්නෙ නැ.
    මොන ආතල්ද බන්, කසිප්පු උනත් සෙට් එකක් එක්ක බොද්දි ආතල්. මන් තනියෙම මෙකක් ගහලා ගන්න ආතල් එක හරිම බොරින් බන් අරක එක්ක බලද්දී

    මළ ජරාවක් මට නම් ඕක බිව්වු ම ඔලුවෙ කැක්කුම එනවා
    උබ මොනවද මික්ස් කරෙ
    ------ Post added on Aug 10, 2025 at 1:56 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මරු අදහස

    අපො අපි කනබොන කොල්ලො. එහෙම කරන්නෙ නැ.
    මොන ආතල්ද බන්, කසිප්පු උනත් සෙට් එකක් එක්ක බොද්දි ආතල්. මන් තනියෙම මෙකක් ගහලා ගන්න ආතල් එක හරිම බොරින් බන් අරක එක්ක බලද්දී

    උබ මොනවද මික්ස් කරෙ
    ------ Post added on Aug 10, 2025 at 1:56 AM
    වතුර තමා

    Mountain dew එක්ක Try කරා පැණි රහක් එනවා අවුල් වගේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වතුර තමා

    Mountain dew එක්ක Try කරා පැණි රහක් එනවා අවුල් වගේ
    මාත් අයිස් එක්ක ගන්නෙ.හෙට කොහොම වෙයිද දන්නෙ නැ