Wow thawa union ekak hadeida ehenam?Jeppo be like, Tawa union ekak hadaganna puluwan wei wage![]()
![]()
Loweth, nikan hitapanko uber/pickme 3wheel un keeyak indida? unge maasekata gaanak kapan, talks tikak deela full athal ekey union headlage lamai tikath International walata daagena inna puluwan ne banWow thawa union ekak hadeida ehenam?
Autonomous cars e level ekata expand wenna thawa awurudu 100 withara yai. E weddi 255 arenna samanya minissu lankawe ithuru wela Indida kiyala thamai prashne thiyanne ban.Loweth, nikan hitapanko uber/pickme 3wheel un keeyak indida? unge maasekata gaanak kapan, talks tikak deela full athal ekey union headlage lamai tikath International walata daagena inna puluwan ne ban![]()
![]()
කුනුහරුපනේ කතා කරන්නේ, ඇයි යකෝ අපේ උන් අස්සෙන් දාන විදියට කොහේ යන්නද, අපිත් එක්ක ගියත් වාහනේ ගෙදරට එනකන් sure නෑ.පට්ට බං
අපේ රටේ නම් ඕකට යන්න අමාරුයි.
ටෙස්ලා මොඩල් එක්ස්??? එක්ස් ෆයිල්ස් ගිය කාලේ? එලන් මස්ක් පහේ ශිෂ්‍යත්වේ ලියනවා ඇති ඒ කාලේ.ඩ්‍රයිවර් ලස් කාර් එකක් මන් ඇත්තටම දැකලා නැහැ .
හැබැයි ටී වී සීරියස් එකක දැක්කා.
ඒ එක්ස් ෆයිල්ස් එකෙ .
එක එපිසොඩ් එකක් තියෙනව ආර්ටිටිෆිෂල් ඉන්ටලිජන්ට් වල ත්‍රෙට් එක ගැන පෙන්වාදෙන එපියක් .අන්න එකෙ.
ස්කලි නගිනවා ඩ්‍රයිවර්ලස් කාර් එකකට ,ඒක ටෙස්ලා මොඩල් එක්ස් එකක් .