මේං මෙන්න මූ යනවා 😯❤️😂 - Driverless Taxi

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    Loweth, nikan hitapanko uber/pickme 3wheel un keeyak indida? unge maasekata gaanak kapan, talks tikak deela full athal ekey union headlage lamai tikath International walata daagena inna puluwan ne ban 🤭 🤭
    Autonomous cars e level ekata expand wenna thawa awurudu 100 withara yai. E weddi 255 arenna samanya minissu lankawe ithuru wela Indida kiyala thamai prashne thiyanne ban.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    එහෙ සුද්දියො ඉන්දියන්ස්ලා කියලා ගනන් ගන්නෙ නැති නිසා ඕවා පෙන්නලා මෙහෙ කෙල්ලො අල්ලගෙන ෆෝන් සෙක්ස් කරලා අතේ ගහනවා ඇති.
     
    • Like
    Reactions: elajani

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    පට්ට බං
    අපේ රටේ නම් ඕකට යන්න අමාරුයි.
    කුනුහරුපනේ කතා කරන්නේ, ඇයි යකෝ අපේ උන් අස්සෙන් දාන විදියට කොහේ යන්නද, අපිත් එක්ක ගියත් වාහනේ ගෙදරට එනකන් sure නෑ. 🥴
     
    • Haha
    Reactions: -333-

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ඩ්‍රයිවර් ලස් කාර් එකක් මන් ඇත්තටම දැකලා නැහැ .
    හැබැයි ටී වී සීරියස් එකක දැක්කා.
    ඒ එක්ස් ෆයිල්ස් එකෙ .
    එක එපිසොඩ් එකක් තියෙනව ආර්ටිටිෆිෂල් ඉන්ටලිජන්ට් වල ත්‍රෙට් එක ගැන පෙන්වාදෙන එපියක් .අන්න එකෙ.
    ස්කලි නගිනවා ඩ්‍රයිවර්ලස් කාර් එකකට ,ඒක ටෙස්ලා මොඩල් එක්ස් එකක් .
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    wenna posh

    oya waymo ekakin pare bicycle eke yana achchiyek happala maruwa, re detect wela ne :-(
    ------ Post added on May 29, 2024 at 8:49 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    ඩ්‍රයිවර් ලස් කාර් එකක් මන් ඇත්තටම දැකලා නැහැ .
    හැබැයි ටී වී සීරියස් එකක දැක්කා.
    ඒ එක්ස් ෆයිල්ස් එකෙ .
    එක එපිසොඩ් එකක් තියෙනව ආර්ටිටිෆිෂල් ඉන්ටලිජන්ට් වල ත්‍රෙට් එක ගැන පෙන්වාදෙන එපියක් .අන්න එකෙ.
    ස්කලි නගිනවා ඩ්‍රයිවර්ලස් කාර් එකකට ,ඒක ටෙස්ලා මොඩල් එක්ස් එකක් .
    ටෙස්ලා මොඩල් එක්ස්??? එක්ස් ෆයිල්ස් ගිය කාලේ? එලන් මස්ක් පහේ ශිෂ්‍යත්වේ ලියනවා ඇති ඒ කාලේ.