කෙල්ල ලස්සනයි බන්මේ video එක ඉන්දියන් එකක් වගේ. කෙල්ලගෙ නම දන්න කවුරු හරි ඉන්නවද. කෙල්ල ඉන්දියන් පාටයි. මේක official music video එකක් නෙමේ. Anyway නදීෂට වඩා ලස්සනයි.
ඔව් බන් ඔච්චර ලස්සන කෙල්ලො ලංකාවෙ නෑ. හොදට බලපන් වීඩියෝ එක ඒකෙ යටින් Goyal Music කියල වැටෙනව. පළවෙනි විනාඩියෙ ඉදන් වම් ඵත්තෙ යට බලන්න. මේක ඉන්දියන් එකකින් ගත්තු එකක්. ලංකාවෙ හදපු එකක් නෙමේ.කෙල්ල ලස්සනයි බන්
ඔව් බන් ඔච්චර ලස්සන කෙල්ලො ලංකාවෙ නෑ. හොදට බලපන් වීඩියෝ එක ඒකෙ යටින් Goyal Music කියල වැටෙනව. පළවෙනි විනාඩියෙ ඉදන් වම් ඵත්තෙ යට බලන්න. මේක ඉන්දියන් එකකින් ගත්තු එකක්. ලංකාවෙ හදපු එකක් නෙමේ.

සිල් කෙසේ වෙතත් දෙමාපියන්ට කිවිසුම් නම් යනවා ඇති![]()