මේකටනම් හැමොටම රිදෙයි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අටෙන්ශන් ගනින් කොහොමහරි.. ඉවොක් අපතයා හිටියනම් මෙලහට මම හිට්.. :D:D
    අනේ ඉවොක් බැල්ලි ආගිය අතක් නැල්ලු නේද,අනිච්චේ දුක්කේ කියුවලු.:(:lol::lol:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    තියෙනවා.. කුප්ප වැඩ කරන බෞද්ධයෝ ඕනි තරම් ඉන්නව
    එත් ප්‍රශ්නේ තියෙන්නේ බුද්ධාගමේ කුප්ප වැඩ කරන්න කියල නෑ ඉතිං බෞද්ධයෙක් කුප්ප වැඩක් කළා කියන්නේ එක බෞද්ධයන්ටම අයිති දෙයක් නෙවි එක කරපු එකාගේ පෞද්ගලික දෙයක්
    ඉස්ලාම් වල නම් තියෙනවා නේ ?
    උබලගේ හින්දු ආගමෙත් කුප්ප වැඩ කරන්න කියල නෑ නේ

    වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න එපා බන්. කුරුස,හම්බ, යුදෙව් මුන් ඔක්කොම එබ්‍රාමික් ආගම් අදහන්නේ. ඔක්කොටම ඉන්නේ එකම දෙවියයි නම් වෙනස් වුනාට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න එපා බන්. කුරුස,හම්බ, යුදෙව් මුන් ඔක්කොම එබ්‍රාමික් ආගම් අදහන්නේ. ඔක්කොටම ඉන්නේ එකම දෙවියයි නම් වෙනස් වුනාට.

    බෞද්ධයෝ විතරක් හරි අනිත් ආගම් වල උන් වැරදි කියල කියන්න එපා බං
    බෞද්ධයොත් කවදාවත් දැකපු නැති දෙවියෝ අදහන්නේ
    සියලු ආගම් වල යම් ප්‍රමානයක් පට්ට බොරු තියෙන්නේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ ඉවොක් බැල්ලි ආගිය අතක් නැල්ලු නේද,අනිච්චේ දුක්කේ කියුවලු.:(:lol::lol:
    ඌ අර මොකෙක්ද නලුවෙක් මැරුන එකත් ps දාලා චාටර් උනාලු..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වීදුරු ගෙවල් වල ඉදලා ගල් ගහන්න එපා බන්. කුරුස,හම්බ, යුදෙව් මුන් ඔක්කොම එබ්‍රාමික් ආගම් අදහන්නේ. ඔක්කොටම ඉන්නේ එකම දෙවියයි නම් වෙනස් වුනාට.
    :yes::yes: ඔක්කොම ලොකෙ පැතලියි කියපු උන්දල තමා :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෞද්ධයෝ විතරක් හරි අනිත් ආගම් වල උන් වැරදි කියල කියන්න එපා බං
    බෞද්ධයොත් කවදාවත් දැකපු නැති දෙවියෝ අදහන්නේ
    සියලු ආගම් වල යම් ප්‍රමානයක් පට්ට බොරු තියෙන්නේ
    කොහෙද පොන්ස් බුද්ධාගමේ කියල තියෙන්නෙ දෙයියො අදගන්ඩ කියල.පල වේසියෙ යන්ඩ,නොදන්න අටමගල නොකියල.:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔන්න බැල්ලි උඩු බුරනව, දුප් බල්ල. :P

    ගිහිං සිංහල ඉගෙනගෙන වරෙන් මාලඹේ සක්කිලියා
    විමලෙ දැන් නැට්ට පුකේ ගහo ඉන්න නිසා තොට ගූ නැතුව ඇති කන්න
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes: ඔක්කොම ලොකෙ පැතලියි කියපු උන්දල තමා :lol::lol:
    බොලාලගෙ එක්කෙනා ඉපඩුන ගමන් නෙලුම් මල් කේස් එකකුත් එක්ක මැජික් පෙන්නුවලු නේ.. හොට් වොටර් කූල් වොටර් දිය ඇලි දෙකකින් වැස්සලු, හරි ශොක් කතා මිනිස්සුන්ට බය දනවන්න ලොක්කා ගැන..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බෞද්ධයෝ විතරක් හරි අනිත් ආගම් වල උන් වැරදි කියල කියන්න එපා බං
    බෞද්ධයොත් කවදාවත් දැකපු නැති දෙවියෝ අදහන්නේ
    සියලු ආගම් වල යම් ප්‍රමානයක් පට්ට බොරු තියෙන්නේ

    කතරගම දෙවියන් ඇත්ත.

    මීට අවුරුදු 40 කට පෙර හදිස්‌සියේම කතරගම ගොස්‌ දින කිහිපයක්‌ නැවතී නිර්මාංශව ලැබුණු ආහාරයක්‌ ලබාගෙන කතරගම දෙවියන් දැකගැනීමේ ආශාවෙන් කතරගම පුදබිමත්, සෙල්ලකතරගමත් වැඩසිටි කන්දත් භක්‌තිආදරයෙන් යුක්‌තව වන්දනා කෙරුවෙමි. දින 06 ක්‌ පමණ එක දිගට වන්දනා කළ මා සත්වන දිනයේදී උදෑසන මැණික්‌ ගඟින් නා පිsරිසිදුවී මුලින්ම ගියේ කිරි වෙහෙරටය. එහිදී මා යම් බලවේගයක්‌ විසින් ක්‍රියාත්මක කරන බව මට වැටහිණි. කිරිවෙහෙර ළඟ මළුවේ තැන්පත්වී භාවනාවට සිත යොමු විය. පැයක්‌ පමණ සිත තැන්පත් වීමෙන් පසුව මා හට කතරගම වන්දනාව කළ යුතු ආකාරය කුමක්‌ද යන්න පහදා දුනිමි. මා එය පසුවට තබා දේව වන්දනාව බෞද්ධයන්ට කැපද? යන්න ගැන සොයා බැලුවෙමි.
    අප බෞද්ධයන් වන්නේ තුණුරුවන් සතු මහ ගුණ 24 හෙවත් සූවිසි මහා ගුණය දැනගෙන සරණ යැමෙන් පමණි. එවන් අපට වෙනත් සරණක්‌ යා නොහැක. අප ඒ බව බෞද්ධයන් ලෙස හොඳින් දැනගෙන ජීවත් වෙමු. එය පරම සත්‍යයක්‌ බව පිළිගනිමි. බෞද්ධයන් ලෙස අප ඉගෙන ගෙන ඇත්තේ සසර ගමනේ අප කළ සියලු කුසල් අප පසුපස සෙවනැල්ල සේ පැමිණෙන බවත් සියලු අකුසල් ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන් අප කරා පැමිණෙන බවත්ය. එයද පරම සත්‍යයකි. අප ජීවත්වන සමාජයේ බොහෝ අවස්‌ථාවල අපට හමුවන්නේ මනුෂ්‍යයන්ගේ වෙස්‌ ගත් තිරිසන් ගතිගුණ ඇති මිනිසුන්ය. එවන් අවස්‌ථාවලදී අපට ඔවුන්ගෙන් බොහෝ කරදර බාධක සිදුවිය හැක. එවන් අවස්‌ථාවලදී පෙර සඳහන් කළ අකුසල් ඵලදෙන අවස්‌ථාවලදී අප සිතන්නේ එය නරක කාලයක්‌, අපල කාලයක්‌ කියාය. එවැනි අවස්‌ථාවලදී දෙමව්පියන්ටවත් සහෝදර සහෝදරියන්ටවත් මිතුරන්ටවත් කිසි උදව්වක්‌ කළ නොහැක. එවන් අවස්‌ථාවලදී අපට පිහිට වන්නේ පින් පෙත් දෙන දෙවියන් සහ තුණුරුවන්ගේ ආශිර්වාදය පමණි. අප දෙවියන්ට ගරු කරන්නේ ද පූද පූජා පවත්වන්නේද එවැනි නරක කාලවල ජීවිතේ ඇති වෙන අන්ධකාරය මකාගැනීමට යම් ආලෝකයක්‌ ලබාගැනීම සඳහාය.
    විෂ්ණු දෙවියන් ග්‍රහ අපල දුරු කරන බවත් කතරගම දෙවියන් සැප සම්පත් ලබා දෙන බවත් ලක්‌ෂ්මී මෑණියන් ධනය වාසනාව ලබා දෙන බවත් දේවතා බණ්‌ඩාර දැඩිමුන්ඩ දෙවියන් යක්‌ෂ, භූත පිසාචයින් දමනය කරන බවත් අයුක්‌තියක්‌ අසාධාරණයක්‌ සිදු වූ විට අම්මේ මේ දුක බලන්න කිවූ සැනින් මහා භද්‍රකාලි මෑණියන් අම්මා කෙනෙක්‌ දරුවෙක්‌ගේ ආයාචනාව අසන්නාක්‌ මෙන් අපට පිහිට වන බවත් අපි හොඳාකාරව දනිමු. කතරගම කන්දකුමාර දෙවියන් සම්බන්ධව දැනුවත් කරමි.
    කතරගම දෙවියන් සම්බන්ධ අත්දැකීම් බහුල කථා බොහොමයක්‌ ඔබට කිව හැකි නමුත් මා සිත් ගත් එක්‌ කථාවක්‌ පමණක්‌ මා මෙහි සඳහන් කරමි. මා ඉන්දියාවේ අන්ද්‍රd ප්‍රදේශයේ පූට්‌ට පාර්වතියේ ප්‍රසාන්ති නිලයමේ ජීවමානව වැඩසිටි භාගවාන් සත්‍ය සායි බාබා තුමා බැහැ දැක ඔහු සම්බන්ධව සොයා බලා අවබෝධයෙන් යුතුව මා ගරු කළ උතුමෙකි. එතුමාව දර්ශනය කර ගැනීමට එක්‌ දිනකට ලෝකයේම විවිධ ජාතීන් 25000 ක්‌ පමණ පැමිණෙන බව මම සියෑසින් දැක ඇත. මීට වසර 22 කට පෙර මම හදිසියේම කතරගම වන්දනාවේ ගියෙමි. එසේ ගොස්‌ උදෑසන 4.30 ට කතරගම අෂ්ට ඵල මහා බෝධිය අභියස බෝධි පූජාවක්‌ පවත්වා උදෑසන 6.20 ට පමණ වන විට වැඩසිටි කන්ද වන්දනා කිරීමට යැම සඳහා බෝධීන් වහන්සේ ළඟින් පිටත්ව යැමට ගමන ආරම්භ කරන විටම මා දුටුවේ එදින උදෑසන 4.30 හේ මහා මුළුතැන් දානය කටයුතු අවසන් කොට කවුරුත් ගරු කරන උසස්‌ ගතිගුණ ඇති කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සෝමපාල රත්නායක මහතා එය අසල පඩියේ මඳක්‌ විවේක සුවයෙන් සිටින බවයි. මා දුටු ඔහු මා සමඟ කථා බස්‌ කළේය. එම කථා බහ අතරතුර මහා දේවාලය දෙසට පැමිණි විදේශිකයන්ට මගපෙන්වන්නෙකු සමඟ පැමිණි උස මහත විදේශිකයකු තද රතු පැහැති රෙද්දකින් වසාගත් අඩි දෙකහමාරක්‌ පමණ උස වස්‌තුවක්‌ ඉතා ගරුත්වයෙන් යුතුව උසුලාගෙන පැමිණෙන අයුරු මම දුටුවෙමි. මා ද ඉතා විමසිල්ලෙන් බලා සිටියෙමි. ඔවුන් දෙදෙනා කෙලින්ම පැමිණියේ මා සමඟ කථා කරමින් සිටින ප්‍රධාන කපු ධුරන්දර සෝමපාල රත්නායක මහතා වෙතටයි. එතනට පැමිණි මඟපෙන්වන්නා ප්‍රධාන කපුධුරන්දර සෝමපාල රත්නායක මහතා සමඟ සෙමින් යමක්‌ කථා කළේය. මම එයට ඇහුම්කන් නොදී ටිකක්‌ පැත්තට වුණෙමි. එම මොහොතේම ප්‍රධාන කපු ධුරන්දර මහතා මට ප්‍රකාශ කළේ මම දේවාලය ඇතුළට යනවා පසුව හමුවෙමු” කියාය. මට මෙය මහත් ප්‍රශ්නයක්‌ විය. විදේශිකයෙක්‌ කතරගම දෙවියන් අදහන්නේ ඇයි කියා මට සිතුණි. සුළු මොහොතකින් විදේශිකයා සමඟ මගපෙන්වන්නාද දේවාලය තුළට ගිය අතර මම ද දේවාලය තුළට ගියෙමි. ප්‍රථමයෙන්ම කපු මහතා දේවාලය මහ දේවාලයේ දෙවැනි පඩිපෙළට පැමිණි අතර විදේශිකයා අත තිබූ රතු රෙද්දෙන් වැසූ දෙය ඉතා ගරුත්වයෙන් ප්‍රධාන කපු මහතාට බාර දෙන ලදී.
    මම මඳක්‌ පසකට වී විදේශිකයා දේවාලයට දුන් දෙය ගැන විපරම් කළෙමි. ඔහු ප්‍රකාශ කළේ එය කතරගම දෙවියන්ගේ රූපයක්‌ බවයි. කතරගම දේව රූපයක්‌ දෙන්න හේතුව මම ඇසුවෙමි. ඔහු එවිට මෙලෙස ප්‍රකාශ කරන ලදී. “මා ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත කිහිපයක්‌ හිමි අයෙක්‌. දැන් වසරක පමණ සිට මේ ව්‍යාපාරවල පහත වැටීමක්‌ සිදුවුණු නිසා ඒ බව මා ඇමරිකාවේ පදිංචි මගේ හිතවතුන් පිරිසකට කීවා. ඔවුන්ගෙන් සායි බාබා තුමා අදහන කෙනෙකු මා හට ප්‍රකාශ කළේ ඉන්දියාවට ගොස්‌ සායිබබා තුමා හමුවී ආශිර්වාදයක්‌ ලබා ගන්න කියායි. මා ඒ අනුව ඉන්දියාවට පැමිණ එතුමා හමුවීමට ගිය විට එතුමා මට ප්‍රකාශ කළේ ඔබගේ වෙළෙඳ ව්‍යාපාරවල බිඳ වැටීම නවත්වාගෙන දියුණුවෙන්න අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ අවසන් වන ප්‍රදේශයේ වනාන්තර ගත ප්‍රදේශයක ශ්‍රීමත් කතරගම දෙවියන්ගේ වාස භවනය ඇති බවත් එයට ගොස්‌ කතරගම දෙවියන්ගේ රූපයක්‌ පූජා කිරීමෙන් ඔබට යහපතක්‌ වන බවයි.
    ඔබ කතරගම වන්දනාවේ යැමට අවශ්‍ය නම් අනිවාර්යෙන්ම දින ගණනක්‌ හෝ අඩුම වශයෙන් එක්‌ දිනක්‌වත් නිර්මාංශව සිටිය යුතුයි. ප්‍රථමයෙන් ඔබට මැණික්‌ ගඟෙන් ස්‌නානය කර ගත හැකි නම් හොඳයි. එසේ ස්‌නානය කිරීමේදී තැම්බූ දෙහි ගෙඩියක්‌ පාවිච්චි කිරීම ඉතා වැදගත්ය. එනම් ඔලුවේ සිට පාදය දක්‌වා හොඳින් ගා ස්‌නානය කර ගෙන ප්‍රථමයෙන් කිරි වෙහෙරට යා යුතුයි. ඔබ අඳින ඇඳුම ශරීරයේ ආවර්ණය වන සුදුසු ඇඳුමක්‌ විය යුතුය. කිරිවෙහෙරට ගොස්‌ බුලත් කොළ මත මල් පහන් පිළිවෙලින් තැන්පත්කොට සුවඳ දුම් දී ඔබට හැකිනම් ගිලන්පස පූජාකොට ඔබට හැකි නම් කිරි ආහාර, දහවල් දානය හෝ දැහැත් පූජාකොට පසෙකට වී වන්දනාවේ යෙදෙන්න. ඉන්පසුව දකුණු අත කිරි වෙහෙරට තිබෙන සේ එක්‌ වරක්‌ හෝ තුන් වරක්‌ පිරිත් කියමින් දක්‌ෂිණාවේ යෙදෙන්න. ඉන්පසුව මොහොතක්‌ චෛත්‍යයට නළල තබා දෑස්‌ පියා ගෙන මෙම ස්‌ථානයේ තිබූ කිහිරි ගස්‌ වනාන්තරයට බුදුරදුන් වැඩිය සැටිත් රහතන් වහන්සේලා පන් සියයක්‌ සමඟ බුදුපියාණන් වහන්සේ සමවත් සුවයෙන් වැඩ සිටි ආකාරයත් සිතේ තබාගෙන තමන්ගේ නළල චෛත්‍යයට තද කරගෙන සිතෙන් මවාගන්න. එම සිද්ධිය හිතේ මවා ගන්න. ඔබට සුළු මොහොතකින් මහ සුවයක්‌ දැනේ. අවසානයේදී එලෙසම තමන්ගේ සියලු ප්‍රාර්ථනාව චෛත්‍යයට ප්‍රකාශ කරන්න. දැන් ඔබ නිදහසේ පැමිණි යුත්තේ කිරි වෙහෙර චෛත්‍ය සාදා දේවත්වයට පත් මහසෙන් දෙවුරුව කරාය. එම මහාසෙන් දෙවිඳු යනු බුදුන් දුටු බුදුන් සමඟ කතා බස්‌ කළ සිංහල බෞද්ධ මහා බල සම්පන්න දෙවි කෙනෙකි. ඔබ රැස්‌කළ පින් මහසෙන් දෙවියන්ට අනුමෝදන් කර ඔබට අවශ්‍ය ඕනෑම පූජාවක්‌ පවත්වා තමන්ගේ ඕනෑම බලාපොරොත්තුවක්‌ ඉටුකර දෙන ලෙසට ආයාචනය කරන්න. දැන් ඔබ කිරිවෙහෙර චෛත්‍ය ළඟින් බිමට බසින්නේ දේවාලය දෙසට යැමටය. ඔබට පඩිපෙළ බසිනවා සමඟම වම් පැත්තේ ඇත්තේ දේවතා බණ්‌ඩාර දැඩිමුන්ඩ දෙවියන්ගේ දේවාලයයි. එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල කිරිවෙහෙර චෛත්‍යය නැවත අලුත්වැඩියාකොට සාදන කාලයේදී ඇතිවූ යක්‍ෂ, භූත, පිසාචයින්ගෙන් ඇතිවුණු බාධක මැඬපැවැත්වීමට සහ ඔවුන් දමනය කිරීමට බලයක්‌ ඇති දේවතා බණ්‌ඩාර, දැඩිමුණ්‌ඩ දෙවියන්ගෙන් ලැබිණි. එම නිසා එම ස්‌ථානයේ දේවතා බණ්‌ඩාර දෙවියන්ගේ පිළිරුවක්‌ ඇත. එම නිසා ඔබද චෛත්‍ය වන්දනා කළ කුසල් එම දෙවියන්ටත් අනුමෝදන්කොට කැමැති පූජාවක්‌ පවත්වා තමන්ගේ නිවසෙට, භූමියට, රැකියාවට, ව්‍යාපාරයට, අධ්‍යාපන කටයුතුවලට, දෛනික ජීවිතයේ යම් යම් කටයුතුවලදී ඇතිවන සියලු බාධක බිඳ සහනයක්‌ දෙන ලෙසට ඉල්ලා සිටීමෙන් ඔබට එම මොහොතේම සහනයක්‌ ලැබේ. දැන් ඔබ යන්නේ මහ දේවාලය කරාය. මහා දේවාලය පිටුපස කඩවර දේවාලයත්, කිරි විහාරය පිටුපස අෂ්ඨඵල මහා බෝධියත් ඔබට දක්‌නට ලැබේ. මේ බෝධීන් වහන්සේලා දෙනමම කඩවර දේවාලය ළඟින් ඇති පාර දිගේ මැණික්‌ ගඟට ගොස්‌ පෙරාගත් ජලය කළයකට දමාගෙන බෝධීන් වහන්සේ දෙනම ළඟට පැමිණ මල් පහන්, සුවඳ දුම් ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම පූජාවක්‌ පවත්වා අර පැන් කළය බුලත් කොල තුනකින් වසාගෙන හැකි තරම් පිරිත් කියා ජීවන්කොට ඒ ජීවන් කළ පැන් ඉතා ගෞරවයෙන් බෝධීන් වහන්සේලා දෙනමට වත්කොට බෝධීන් වහන්සේ අරක්‌ ගත් මහ බල සම්පන්න දේවතාවුන් වහන්සේලාට සහ දේව මාතාවරුන්ට බුලත් කොළ තුනක්‌ මත අබ තෙල් පහනක්‌ දල්වා පිංපෙත් දී තමන්ගේ කටයුතු ඉටුකර දෙන ලෙසට ඉල්ලීමක්‌ කරන්න. සුළු මොහොතක්‌ මෛත්‍රී භාවනාවේ යෙදෙන්න. දැන් ඔබ යා යුත්තේ කිරි විහාරයේ තුළ තිබෙන බුදු මැදුරටයි. එහිදීත් බුලත් කොළ මත සියලු පූජා තැන්පත්කොට තුණුරුවන් වන්දනා කරන්න. දැන් ඔබ බෞද්ධයකු ලෙස අපේ බුදු පියාණන් වහන්සේගේ පාදස්‌පර්ෂයෙන් පාරිසුද්ධත්වයට පත් මේ මහා පිංබිමේ ශාරීරික චෛත්‍යය පාරිභෝගික බෝධීන් වහන්සේගේ උද්දේශික බුදු පිළිම වහන්සේ පිළිවෙලින් වැඳගෙන ඇත්තෙමු. විවිධ බුද්ධ පූජා පවත්වා ඇත්තෙමු. ඔබ ලෝකයේ ඕනෑම දේවාලයකට යැමට පෙර අසරණ කෙනකුට වියළි ආහාර පාර්සල් හෝ ඕනෑම දෙයක්‌ දී පිංපෙත් රැස්‌කර ගත යුතුයි. මේ සියලු පිං පෙත් නැවත අෂ්ඨඵල මහා බෝධීන් වහන්සේ වෙත පැමිණ කතරගම දෙවියන් ප්‍රධාන සියලුම දෙවියන්ට අනුමෝදන්කොට තව සුළු මොහොතකින් ඔබ වහන්සේලා බැහැ දැකීමට ඔබ වහන්සේලා වැඩසිටින දේව මාළිගාවලට පැමිණන බව දන්වා සිටින්න. දැන් ඔබ දෙවියන් ළඟට යැමට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇත.
    සියලු පලතුරු (වන පලතුරු – සහ වන මල් වඩාත් සුදුසුය.) කහ දියර උරගාගත් සුදු හඳුන් මිශ්‍ර කළ පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා ගත යුතුය. ඉන් පසුව පිරිසිදුව පිළිවෙළකට මේ සියලු පූජා තැන්පත් කරන්න. කතා කිරීමෙන් වළකින්න. රෙදි කඩකින් කට නාසය බැඳ ගැනීම වඩාත් සුදුසුය. පූජා භාණ්‌ඩවලට තමන්ගේ ප්‍රාශ්වාස වාතය සහ කෙළ විසිවීමෙන් ප්‍රවේශම් කරගෙන පිරිසිදු රෙදි කඩකින් පූජාව වසාගෙන රෝස වතුර ඉස තමන්ගේ හිස මත පූජාව තබා ගෙන කරණීයමෙත්ත සූත්‍රය හෝ දේව ස්‌තෝත්‍ර කියමින් දේවාලය වටා දකුණු අත දේවාලය දෙසට තබාගෙන රවුමක්‌ ගොස්‌ ප්‍රධාන දොරින් දේවාලය තුළට ඇතුළුවන්න. ඔබ සෑදූ පූජාව ගෙඩි පළතුරු පූජාවක්‌ විය යුතුය. එය කපන්න කොටන්න එපා. දැන් ඔබ ප්‍රථමයෙන්ම යා යුත්තේ ඥනයෙන් අධිපති ගණ දෙවියන්ගේ දේවාලයටය. හැකිනම් පූජාවක්‌ තබා මල් පහන්, සුවඳ දුම් පූජාකොට පොල් ගෙඩියක්‌ ගසා තමන් බලාපොරොත්තු දෙවියන්ට පූජාව ප්‍රකාශකොට අනෙක්‌ පූජා තබන්නට දෙවියන්ගෙන් අවසර ලබාගන්න. ඔබට මේ පූජාව කරනතුරු කතරගම දෙවියන්ට ප්‍රධාන කිසිම දෙවියකු ඔබ තබන පූජාව භාරගන්නේ නැත.එය දේව නියමයකි. එම නිසා ඔබ ලෝකේ ඕනෑම තැනක පූජාව කරන විට තබන ප්‍රථම පූජාව ගණ දෙවියන්ට තිබිය යුතුය. එසේ ගනුදෙනු කරන්න නොමැතිනම් ඕං නමඃ ගනේෂ්වාය තුන් වරක්‌ කියා අවසර ලබාගත යුතුය. දැන් ඔබ සිටින්නේ කතරගම මහ දේවාලය අබියසයි. දැන් ඔබ නියමාකාරයෙන් තුණුරුවන් වන්දනාකොට ගණ දෙවියන්ගෙන් අවසර ලබාගෙන කතරගම මහ දේවාලයට යැමට සුදුසුකම් ලබා ඇත.
    දැන් ඔබ සැදූ පූජාව දේවාලයේ වටා දේව ස්‌තෝත්‍ර කියමින් එක්‌ වටයක්‌ ගොස්‌ ප්‍රධාන දොරෙන් ඇතුළුව ඉතාම ගරු සරු ඇතුව කපු මහතා වෙත භාර දෙන්න. එසේ භාරදීමේදී ඔවුනගේ සිත සතුටු වන ආකාරයට පඬුරක්‌ තැබීම ඔබ සතු යුතුකමකි. එම පඬුර දැකීමෙන් කපු මහතා සතුටු වීමද ඔබට මහත් ආශිර්වාදයකි. ඉන් පසුව ඔබගේ බලාපොරොත්තු භාර හාර ඔප්පු කිරීම හා අලුත් භාරහාර වීම ඔබ විසින්ම පසෙකට වී සිදුකරගන්න. දැන් දෙවියන්ට පිං දී පොල් ගසා දේවාලයේ දකුණු පැත්තේ තාප්පයෙන් එහා පැත්තේ ඇති කතරගම දෙවියන්ගේ කුඩා කාලයේ සිටි අන්දම සාදා ඇති කුමාර අවතාර දේවාලයටද ඉන්පසුව ඉන්දියාවේ සිටි කතරගම දෙවියන්ගේ බිරිඳ වන තේවානි අම්මා දේවාලයටද ඉතා පැරණි විෂ්ණු දේවාලයටද බහිරව දේවාලයටද යන්න. කැමැති පූජාවක්‌ තබන්න. ඉන්පසුව ඊට ඉදිරියෙන් ඇති පත්තිනි දේවාලය, දැඩිමුන්ඩ දේවාලය, සුමන සමන් දේවාලය, සූනියම් දේවාලය පඬුරු දමා ආශිර්වාද ලබා ගන්න. කිරි විහාරය පිටුපස ඇති විෂ්ණු සහ කතරගම දෙවියන්ගේ දේවාල දෙකටද යන්න. කැමැති පූජාවක්‌ තබන්න. දැන් ඔබ අනිවාර්යෙන්ම යා යුත්තේ කතරගම දෙවියන්ගේ මහ දේවාලයේ නැගෙනහිර දොරටුවේ විරාජමානව වැඩ සිටින කඩවර දෙවිඳුන්ගේ දේව මාළිගාවටයි. මෙම දෙවියන් කතරගම දෙවියන්ගේ ආවතේව කටයුතු කරන දෙවියන් ළඟම සිටින කතරගම මහා දේවාලයේ මහ පූජාවටද වැඩම කරවන දෙවි කෙනෙකි. ඔබ දැන් මෙම ස්‌ථානයේදී පොල් වළලු හතක්‌, කැවුමක්‌, බුලත්විටක්‌ සමඟ පලතුරු පූජාවක්‌ තබන්න. ඔබගේ ඕනෑම අදහසක්‌ සහ සතුරු උවදුරු එතුමන්ට සැල කරන්න.
    දැන් ඔබ නැවත මහ දේවාලයේ ඉදිරිපිට එන්න. දැන් ඔබ යා යුත්තේ කතරගම පුරවරයේම දේවාල අතුරින් කතරගම දෙවියන්ගේ මුහුණට මුහුණ බලාගෙන සිටින කතරගම දෙවියන් බොහෝ ආදරය කරන වල්ලි අම්මා දේවාලයටයි. මුළු වර්ෂයේ තුන් වතාවක්‌ පෙරහැර පවත්වන තුන් අවස්‌ථාවේම කතරගම දෙවියන් වල්ලි අම්මා බලන්න පැමිණෙයි. මේ අනුව වල්ලි අම්මා සහ කතරගම දෙවියන් අතර සම්බන්ධය කොතෙක්‌ද යන්න ඔබට වැටහෙනු ඇත. වල්ලි අම්මා වෙත දෙයක්‌ පැවසුවහොත් අනිවාර්යෙන්ම එය කතරගම දෙවියන් ඉටුකර දෙන බව මා සතු අත්දැකීමකි. වල්ලි අම්මා දේවාලයට යන ඔබ කැමැති පූජාවක්‌ තබා ඕනෑම භාරයක්‌ වන්න. කැමතිනම් පච්ච වඩම් සාරියක්‌ (ලොකු මල් ඇති පාට පාට) භාර වන්න. ඇයට සිදුකරන භාර ඇය විසින් කතරගම දෙවියන්ට පවසා ඉටුකරන බව විශ්වාසයි. ඉන්පසුව දේවාලයේ වම් පස ඇති ඉතා පැරණි සියඹලා ගස දෙස බලන්න. මෙම ගස ද්වි බීජ ශාක පත්‍රයකි. එනම් ගස මැද ශෛලවලින්, ජලයත් පොත්තේ ශෛලවලින් ආහාරත් රැගෙන යයි. මේ එකක්‌ නැති වුණොත් ගස මැරෙයි. නමුත් මෙම ගසේ මැද නැත. නමුත් ගස නොමැරී අදත් ජීවත් වෙයි. මෙය විද්‍යාවට මහත් අභියෝගයකි. මෙම ගසේ මහ බෙනේ කතරගම දෙවියන් සහ වල්ලි අම්මා නිදහසෙන් සිටි බවට සාක්‌ෂි ඉතුරු වී ඇත. ඔබ හොඳින් නිරීක්‍ෂණය කරන්න ඔබට එය පෙනෙයි. දැන් ඔබ ඊට පිටුපස ඇති, කතරගම දෙවියන්ගේ අම්මා සහ තාත්තා ඊශ්වර පාර්වතී දේව මන්දිරයට යන්න, පුද පූජා තබා බලාපොරොත්තු ඉල්ලන්න. දැන් ඊට දකුණු පැත්තේ ඇති අයුක්‌තිය අසාධාරණයට විරුද්ධව සිටින මාතාව වන ශ්‍රී භද්‍රකාලි දේවාලයට යන්න කැමැති පූජාවක්‌ තබන්න. ඉන්පසු පෙරහැර මාවතේ අලුතින් සාදා ඇති භද්‍රකාලි දේවාලය සතර වරම් දෙවි දේවාලය, කතරගම දේවාලය යන දේවාලය අවශ්‍ය නම් ගොස්‌ පඬුරක්‌ දමන්න.
    නමුත් ඔබ මෙතෙක්‌ කල් නොගිය මුස්‌ලිම් පල්ලියක්‌ වල්ලි අම්මා දේවාලය මායිමේ පිහිටා ඇත. මෙය බොහෝ අය දැක නැත. දුටුවන් එය දෙස බලන්නේ ද්වේශ සහගතවයි. එයින් ඔබට අවැඩක්‌ මිස වැඩක්‌ සිදු නොවෙයි. හේතුව එම මුස්‌ලිම් පල්ලියේ වැඩසිටින්නේ කතරගම දෙවියන්ගේ ඉන්දියාවේ සිටි හොඳම මිතුරාය. ඔහුගේ නම පාල්කුඩබාවාය. ඉන්දියාවේ සිට කතරගම දෙවියන් ලංකාවට පැමිණීමෙන් පසුව ඉන්දියාවේ සිට කතරගම දෙවියන්ගේ හොඳම මිතුරා වූ මොහුට තේවානි අම්මාගේ උපදෙස්‌ මත ලංකාවට පැමිණ කතරගම දෙවියන් සොයාගෙන එන්නට දන්වා ඇත. කතරගම දෙවියන් ශ්‍රී ලංකාවේ වල්ලි අම්මා විවාහ වී ඇති බැවින් ඔහුව නැවත ඉන්දියාවට නොයවා මෙම ස්‌ථානයේම මෙම පල්ලිය සාදා ඇත. මෙම පල්ලිය ඔහුගේ අභාවයෙන් පසුව ඔහුගේ දේහය තැන්පත් කළ ස්‌ථානය තවමත් දක්‌නට ඇත. මෙම මුස්‌ලිම් පල්ලියේ දිනකට පස්‌ වතාවක්‌ යාඥා නැත. මස්‌ මාළු අනුභවයක්‌ නැත. මෙහි හාස්‌කම් ලෙස අං ඇති පොල් ඇත. මෙහි දීර්ඝ කතාවක්‌ ඇත. එම ස්‌ථානයට ගොස්‌ අසා දැනගන්න. එක තනි පොල්ගෙඩියේ ඇස්‌ තුනෙන් සෑදුනු පොල්ගස්‌ තුනක්‌ දක්‌නට ඇත. බලාගන්න. සුවඳ හමන සඳුන් ගසක්‌ ඇත. ඔබ කතරගම පැමිණි දිනක මෙය ද බලාගෙන පඬුරක්‌ දමන්න. කතරගම මහ පෙරහැර ආරම්භ කිරීමට පෙර සියලු කපුමහත්වරුන් සහ බස්‌නායක නිලමේතුමා ප්‍රථම පෙරහැර දින සවස්‌ වරුවේ මෙම මුස්‌ලිම් පල්ලියට පැමිණ චාරිත්‍රානුකූලව මුස්‌ලිම් පල්ලියේ කොඩි ගසේ කොඩිය එසවිය යුතුයි. පෙරහැර අවසන් වීමෙන් පසුව ද සිරිත් විරිත් අනුව එම කොඩිය බෑම කළ යුතුයි. මෙම උත්සව පවතින දින 14 තුළ පේවුනු මුස්‌ලිම් බැතිමතුන්ට කටු ගැසීම සිදුකරනු ඇත. දිව හරහා කම්මුල් හරහා අත් හරහා, තොල් හරහා, ඔලු කට්‌ට හරහා කටු ගැසුවත් කිසිම ලේ ගැලීමක්‌ සිදු නොවනු ඇත. එම නිසා ඔබ ද මින් ඉදිරියට කතරගම පුරවරයට ගිය විට මෙම පූජනීය ස්‌ථානය අමතක නොකරන්න.
    දැන් ඔබ සියලු දේවාලවලට ගොස්‌ දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලබාගෙන ඇත. දැන් ඔබ ග්‍රහ අපල දුරු කර ගැනීමට මැණික්‌ ගඟ වෙත යන්න. අබ තෙල්, දොඹ තෙල්, සඳුන් තෙල්, ගිතෙල්, තල තෙල්, එඬරු තෙල්, පැඟිරි තෙල්, මී තෙල් සහ පොල් තෙල් යන තෙල් වර්ග නවය නව ග්‍රහ ස්‌තෝත්‍ර වලින් ජීවන් කරවාගෙන ගැඹුරු සිල්වර් ටේ්‍ර එකකට පහන් නවය වටේ තබා යටින් බුලත් කොළ තබා තැන්පත් කරන්න. මේ තෙල් නවය ඇති පහන් නවය නවග්‍රහ වහන්සේලාටයි, ග්‍රහ නවදෙනාටයි. මැද තබන පොල්තෙල් විෂ්ණු දෙවියන්ටයි. දැන් මෙය සැමගේම ඔලුව වටා තුන්වරක්‌ කරකවා පාද අන්තය දක්‌වා සැමගේම පිසුදැමීම සිදුකොට මේ දැල්වූ පහන් සහිත ටේ්‍ර එක ගඟේ පාකොට හරින්න. දෙහි ගෙඩි තුන බැගින් ගෙන ඔලුව වටේ තුන් වරක්‌ කරකවා පාද අන්තය දක්‌වා පිසදා ගෙන මෙම දෙහි ගලක්‌ උඩින් තබා පොල් ගෙඩියක්‌ ගෙන කපුරු දල්වා ඔලුව වටේ තුන් වරක්‌ කරකවා පාද අන්තය දක්‌වා පිසදාන්න. කපුරු නිවුනු පසුව පොල් ගෙඩියෙන් දෙහිගෙඩි තලා පොඩි කර, ඉන් පසුව පොල් ගෙඩිය වේගයෙන් ගසා කුඩුකර මේ සියල්ල මැණික්‌ ගඟට දමන්න. මේ සියල්ල ක්‍රමානුකූලව පිරිසිදුව සිතේ හැදීමක්‌ ඇතුව නිර්මාණශීලිව සිදු කිරීමෙන් පසුව ඔබටත් ඔබගේ මනසටත් ශරීරයටත් මහත් සැහැල්ලුවක්‌ සහ සහනයක්‌ දැනෙනු ඇත. මේ සියලු පින්කම් අවසානයේදී ඔබට කුමක්‌ හෝ වැදගත් සුභ සිදුවීමක්‌ දැකිය හැකිය.
    දැන් ඔබ ඉතා සතුටු සිතින් යුක්‌තව පිරිසිදු බෝතල්වලට හෝ කළවලට මැණික්‌ ගඟෙන් ජලය ලබාගෙන වැඩසිටිකන්දට ගොස්‌ කන්ද උඩ ඇති බෝ ගස්‌ තුනේ බෝධි පූජාවක්‌ පවත්වා මැණික්‌ ගඟේ පැන්ද නහවා වැඩසිටිකන්දේ ඇති දේවාල දෙකේ කඩවර දේවාලයේත් පූජා තබන්න. දැන් ඔබ සෙල්ලකතරගමට ගොස්‌ සෙල්ල කතරගම මැණික්‌ ගඟෙන් පැන් ටිකක්‌ ගෙන මහාසෙන් විහාරයේ අසිරිමත් බෝ සමිඳුන් වැඳ පුදාගෙන කතරගම දෙවියන් වල්ලි අම්මා සමඟ විවාහ වුනු ගඟේ ගණ දේවාලයේ පූජාව තබා ඉහළ කතරගම දේවාලයේද පූජාව තබා වල්ලි ගුහාවටත් හැකි නම් යන්න. පුද පූජා පවත්වන්න. ඓතිහාසික වටිනාකමක්‌ නැති වුවත් මෑතක සෑදූ සෙල්ලකතරගම ලක්‌ෂ්මී දේවාලයද ඉතා මනරම් ලෙස සිත් ගන්නා සුළු ක්‍රමයට සාදා ඇති පින් බිමකි. එයද වන්දනා කරන්න.
    මින් ඉදිරියට ඔබ ඇතුළු දරු පවුල සමඟ වසරට එක්‌ වතාවක්‌ හෝ පිළිවෙළට මේ සියල්ල වන්දනා කරන්න. අනිවාර්යෙන්ම ඔබට දෙවියන් කොතනක හෝ දර්ශන වන අතර, ඔබ ඇතුළු සිය පවුලටම ආශිර්වාදයක්‌ වනු ඇත. ඔබ හදිසියේම කතරගම යන්නේනම්, කිරිවෙහෙර, බෝධීන් වහන්සේලා කිරි විහාරය වන්දනාකර, කරන ප්‍රථම පූජාව ගණ දෙවියන්ට පූජාකොට ඊළඟ මහා පූජාව කතරගම දෙවියන්ට තබා අවසන්කොට ආපසු අෂ්ඨපලමහ බෝධියට ගොස්‌ සියලු දෙවිවරුන්ගේ නම් කියා පින් පෙත්දී යහපත ලබා ගන්න.
    සහකාර පොලිස්‌ අධිකාරි ගාල්ල
    ඩී. බන්දුල චන්ද්‍රසිරි පෙරේරා / Divaina
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ අර මොකෙක්ද නලුවෙක් මැරුන එකත් ps දාලා චාටර් උනාලු..
    නලුවගෙ සින් එක මොකක්ද? :rolleyes: මම හිටියෙ නැනෙ :(:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    කොහෙද පොන්ස් බුද්ධාගමේ කියල තියෙන්නෙ දෙයියො අදගන්ඩ කියල.පල වේසියෙ යන්ඩ,නොදන්න අටමගල නොකියල.:P

    එහෙනං බුදුහාමුදුරුවෝ දෙවියන්ට මොකක්ද සුට්ටරයක් දේශනා කලේ මොන ලබ්බකටද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    හෙ හෙ ඔව් කටරගම දෙය්යෝ ඇත්ත. මෑන්ස් දෙමල නේ ලොල්
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බොලාලගෙ එක්කෙනා ඉපඩුන ගමන් නෙලුම් මල් කේස් එකකුත් එක්ක මැජික් පෙන්නුවලු නේ.. හොට් වොටර් කූල් වොටර් දිය ඇලි දෙකකින් වැස්සලු, හරි ශොක් කතා මිනිස්සුන්ට බය දනවන්න ලොක්කා ගැන..

    උබලගේ ශිවගේ ලිංගෙන් පහල වුන එක එතකොට කොහොමද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කොහෙද පොන්ස් බුද්ධාගමේ කියල තියෙන්නෙ දෙයියො අදගන්ඩ කියල.පල වේසියෙ යන්ඩ,නොදන්න අටමගල නොකියල.:P
    කියලා තියන එවද බොලාලා කරන්නේ.. තොපි අපේ එව්වා හොරකන් කරලාහතර මහා දේවාල අපේ බොල මාලිගාව වටේ තියන.. ඔය සුමන සමන් කියන එකා බොලාලගේ දෙයියා, අපේ ඉන්නවා ඊට වඩා ශොක් පොරවල්, උබලා කතරගම ගිහින් වදින්නේ අහවල් ඇටේද විශ්වාස නැත්තම්..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතරගම දෙවියන් ඇත්ත.

    මීට අවුරුදු 40 කට පෙර හදිස්‌සියේම කතරගම ගොස්‌ දින කිහිපයක්‌ නැවතී නිර්මාංශව ලැබුණු ආහාරයක්‌ ලබාගෙන කතරගම දෙවියන් දැකගැනීමේ ආශාවෙන් කතරගම පුදබිමත්, සෙල්ලකතරගමත් වැඩසිටි කන්දත් භක්‌තිආදරයෙන් යුක්‌තව වන්දනා කෙරුවෙමි. දින 06 ක්‌ පමණ එක දිගට වන්දනා කළ මා සත්වන දිනයේදී උදෑසන මැ

    කතරගම දොයියො අදහන්ඩ කියල බුද්ධාගමේ කියල නැතො. :no:
    නැත්තන් අනිත් එවුන් වැරදියට වටහ ගන්නව.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son


    උබලගේ ශිවගේ ලිංගෙන් පහල වුන එක එතකොට කොහොමද?
    ඉතින් ඒක තමා කියන්නේ, මම නැ කිව්වයැ, උබලා නැ කියන එකනේ ගැටලුව.. ඔක්කොම ආගම් වල මැජික් ජුන්ඩ ජුන්ඩ තියනවා මිනිස්සු වික්ශිප්ත කරලා දන ගස්සවලා බය කරන්න.. නැත්තම් ඔය ඉන්න හාමුදුරුවරුන්ට බය වෙයිද මිනිස්සු.. වශී කරන උන්, කොන්ඩ දෙනියේ හිටපු පොර.. ඔය වගේ තව කියන්නද?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නලුවගෙ සින් එක මොකක්ද? :rolleyes: මම හිටියෙ නැනෙ :(:(
    අර paul walker කියන නලුවා කාර් එකක් ගිනි අරගෙන මැරිච්ච ෆොටො මූ බොරුවට ෆොටොශොප් එකෙන් වෙන එකක් එඩිට් කරලා දැම්මලු.. ඒක මගේ ආරන්චි උනා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1588870

    අපේ ඇන්ටි ඉවොක් කාන්ඩි ඌව එලවලම දාල ත්‍රේඩ් එකෙන්..