මේකටනම් හිනා ගිහින් පන යනවා
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jun 2, 2017 #2 අඩෝ සිරාවටම එහෙම වෙලාද ? අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ
අඩෝ සිරාවටම එහෙම වෙලාද ? අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ
dildude Member May 27, 2015 12,540 620 0 🅷🅴🅰V🅴🅽 Jun 2, 2017 #3 WhiteWalker said: අඩෝ සිරාවටම එහෙම වෙලාද ? අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ Click to expand... samanalayin "Apita ona Ranil" kiyala kagahapu eka poddak wigraha karanna puluwada?
WhiteWalker said: අඩෝ සිරාවටම එහෙම වෙලාද ? අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ Click to expand... samanalayin "Apita ona Ranil" kiyala kagahapu eka poddak wigraha karanna puluwada?
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Jun 2, 2017 #4 WhiteWalker said: අඩෝ සිරාවටම එහෙම වෙලාද ? අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ Click to expand... Your level of sarcasm is too high
WhiteWalker said: අඩෝ සිරාවටම එහෙම වෙලාද ? අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ Click to expand... Your level of sarcasm is too high
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jun 2, 2017 #5 dildude said: samanalayin "Apita ona Ranil" kiyala kagahapu eka poddak wigraha karanna puluwada? Click to expand... එහෙම ඇහෙන්ඩ නැතුව ඇති බං සමනල්ලු විතරද ඔතන ඉන්නෙ තව ඕනෙ තරං සත්තු කෑගහන්න ඇති. එක පාරක් ඉතිං අපිට ඕනෙ රනිල් තාලෙට මොකක් හරි ඇහෙන්න ඇති. එහෙම ඇහෙන්ඩ ඕනෙත් නෑ නිකං මියුසික් එකක් දිහා ටිකක් වෙලා අහං හිටිය නං අපිට ඕනෙ දේ ඇහෙන්න ගන්නව. ඔතනත් එහෙම වෙන්න ඇති. සමනල්ලු තටු ගහන සද්දෙයි කුරුල්ලො කෑගහන සද්දෙයි ඔක්කොම එක්ක කොහෙද මුන්ට කිසිම දෙයක් දිහා විද්යාත්මකව බලන්න තේරෙන්නෑනෙ ඉතිං උඩින් පේන දෙයින් හිතනව සමනල්ලුන්ට කතා කරන්න පුලුවන් කියල
dildude said: samanalayin "Apita ona Ranil" kiyala kagahapu eka poddak wigraha karanna puluwada? Click to expand... එහෙම ඇහෙන්ඩ නැතුව ඇති බං සමනල්ලු විතරද ඔතන ඉන්නෙ තව ඕනෙ තරං සත්තු කෑගහන්න ඇති. එක පාරක් ඉතිං අපිට ඕනෙ රනිල් තාලෙට මොකක් හරි ඇහෙන්න ඇති. එහෙම ඇහෙන්ඩ ඕනෙත් නෑ නිකං මියුසික් එකක් දිහා ටිකක් වෙලා අහං හිටිය නං අපිට ඕනෙ දේ ඇහෙන්න ගන්නව. ඔතනත් එහෙම වෙන්න ඇති. සමනල්ලු තටු ගහන සද්දෙයි කුරුල්ලො කෑගහන සද්දෙයි ඔක්කොම එක්ක කොහෙද මුන්ට කිසිම දෙයක් දිහා විද්යාත්මකව බලන්න තේරෙන්නෑනෙ ඉතිං උඩින් පේන දෙයින් හිතනව සමනල්ලුන්ට කතා කරන්න පුලුවන් කියල
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jun 2, 2017 #6 Rhaegar Targaryen said: Your level of sarcasm is too high Click to expand...