මේකටනම් හිනා ගිහින් පන යනවා

helpWorld

Member
Aug 6, 2015
400
37
0
මේකටනම් හිනා ගිහින් පන යනවා

18813394_1844140239171687_5986345520311268675_n.jpg

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අඩෝ සිරාවටම එහෙම වෙලාද ? :shocked: අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ :yes:
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
අඩෝ සිරාවටම එහෙම වෙලාද ? :shocked: අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ :yes:

samanalayin "Apita ona Ranil" kiyala kagahapu eka poddak wigraha karanna puluwada?
 
Oct 13, 2016
2,675
276
0
අඩෝ සිරාවටම එහෙම වෙලාද ? :shocked: අහම්බයක් වෙන්න ඇති බං නිකං මිනිස් මූනකට හුරු මොකක් හරි පේන්න ඇති මුන් රනිල් කියල හිතාගෙන බලන්න ඇති එතකොට කොහොමත් පේනව තමා වලාකුලු වල මකරු එහෙම පේනව වගේ :yes:

Your level of sarcasm is too high :D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
samanalayin "Apita ona Ranil" kiyala kagahapu eka poddak wigraha karanna puluwada?

එහෙම ඇහෙන්ඩ නැතුව ඇති බං සමනල්ලු විතරද ඔතන ඉන්නෙ තව ඕනෙ තරං සත්තු කෑගහන්න ඇති. :yes: එක පාරක් ඉතිං අපිට ඕනෙ රනිල් තාලෙට මොකක් හරි ඇහෙන්න ඇති. :yes: එහෙම ඇහෙන්ඩ ඕනෙත් නෑ නිකං මියුසික් එකක් දිහා ටිකක් වෙලා අහං හිටිය නං අපිට ඕනෙ දේ ඇහෙන්න ගන්නව. ඔතනත් එහෙම වෙන්න ඇති. සමනල්ලු තටු ගහන සද්දෙයි කුරුල්ලො කෑගහන සද්දෙයි ඔක්කොම එක්ක :yes: කොහෙද මුන්ට කිසිම දෙයක් දිහා විද්‍යාත්මකව බලන්න තේරෙන්නෑනෙ ඉතිං උඩින් පේන දෙයින් හිතනව සමනල්ලුන්ට කතා කරන්න පුලුවන් කියල :sorry: