මොකටද කොල්ලෝ හලන්නේ කෙල්ලෝ හින්දා මට තේරෙන්නේ නෑඅනිත් අතට ඇයි කෙල්ලන්ව හලන්නේ කොල්ලෝ හින්දා පිරිමියෙක් ගෑනු එක්ක සෙට් වෙන් නැතුව වෙන මොක්කු එක්ක සෙට් වෙන්නද?
කෙල්ලන්ට වඩා කොල්ලන්ව වටිනවාඑහෙම කියන්නේ ලිංගිකත්වය පදනම් කරගෙන නම් උබ සමලිංගකයෙක් වෙන්න ඔනේ .කොල්ලෝ කෙල්ලන්ට පණ ඇරලා ආදරය කරන්නේ නැතුව කාට ආදරය කරන්නද ? කොල්ලන්ටද?
![]()

forever alone?
අනිත් අතට ඇයි කෙල්ලන්ව හලන්නේ කොල්ලෝ හින්දා පිරිමියෙක් ගෑනු එක්ක සෙට් වෙන් නැතුව වෙන මොක්කු එක්ක සෙට් වෙන්නද?



මට නං චීත්ත කෑලි වලට වඩා අපිත් එක්ක එකට ඉන්න මිත්රයෝ ටික වටිනවා 