රිදෙන..නමුත් ඇත්ත කතාවක්..

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    "පිට එවුන්ට ආදරේ කරන්න කලින් තමන් වදපු අම්මට ආදරේ කරන්න" :(:(

    මෙන්න මේ ටික නම් බොක්කටම වැදුනා බන්. අපි කෙල්ලෝ ගැන හිතන්න ගත කරන වේලාවෙන් 10%ක් වත් අම්මා ගැන හිතන්න යොදාගන්නේ නැ. එත් අන්තිමට ඔක්කොමත් කරලා අන්තිම සතේට වෙනකන් හිදවාගෙන එකී වෙන අතක් බලාගත්ත දවසට අම්මායි තාත්තයි විතරයි ඉතුරු වෙන්නේ. රේප් ++
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    තරුණ වියට ආවම හැඟීම් වලට වහල් වෙලා කාට ආදරේ කලත්, කවුරු වෙනුවෙන් තමන්ගෙ මුලු ජීවිතයම කැප කලත් අවසානයේ අපිට ඉතිරි වෙන්නේ අපෙ අහිංසක අම්මයි තත්තයි විතරයි...
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
    පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

    මගේ ලෝකයේ වීරයා... මගේ තාත්තා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,608
    113
    එක තැනක නෑ
    meka Elakiri ekenma 10 parak vithara kiyawala thiyenawa. adath kiyewwa. jeeviteta igena ganda godak dewal thiyanawa ban. api monawada karanne karanda one kiyala amathaka wenakota. me wage post walin ayeth eka mathak karawanawa ban. thanks a lot. rep + :)